ow ow ahuwa ahuwa tharangeta deepu dedication ekaඔන්න එලිසි ඇහැව්වද ?
දම්පාට වාගේ ද අළුපාට
thanks![]()

eka thamay neda12 wenakam karamuko

mata newei.........
oya siddiya ubata una wage hithala balahanko..
ubata ex girl kiyanawa wage......![]()
තරින්ද මල්ලි ඇතුළු සැමටම සුභ රාත්‍රියක් වේවා!!!!! . අදනම් පට්ට ගති ප්‍රෝග්‍රෑම් එක.
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය
පාසැල් කාලේ...
ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ
ලස්සන කාලේ....
පාසැල් මව් තුරුලට වීලා...අයන්න ආයනු
ගලපාලා...
නොදැනිම අවුරුදු දොලහක්
ගෙවිලා..නිමා වෙලා පාසැල් කාලේ...
සමනල රෑනක් සේ ඉගිලී....
දුව පැන නට තරග කරාලා...ජය ගෙන
හිනැහුනු ඒ කාලේ...
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්..විදු මව්
තුරුලේ උන් කාලේ..
සුලගට හසු වූ පහන් සිලක් මෙන්...සැගව
ගියාදෝ අපේ බාලේ..
සමනල රෑනක් සේ ඉගිලී....


ow ow ahuwa ahuwa tharangeta deepu dedication eka
eka thamay neda![]()











අඩෝ උබේ වොයිසුත් පට්ට...ප්‍රෝග්‍රෑම් එකත් පට්ටටම කළා..මම එළකිරි රේඩියෝ ආවේ පලවෙනි පාරට..ඊ තරමට රේඩියෝ එපා වෙලා තිබ්බේ..එල බං..all the best..ඉක්මනට කෑල්ලක් සෙට් වේවා

අඩේ අද දැන් චුට්ටකට කලින් ට්‍රිප් එකක් ගිහින් ආවේ. ඒකයි අද ප්‍රෝග්‍රෑම් එක මිස් වුනේ.![]()
