2015 Aug 04 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න එලිසි ඇහැව්වද ?
    දම්පාට වාගේ ද අළුපාට

    thanks
    avatar16269_7.gif
    ow ow ahuwa ahuwa tharangeta deepu dedication eka:frown:
    12 wenakam karamuko
    eka thamay neda:D
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    තරින්ද මල්ලි ඇතුළු සැමටම සුභ රාත්‍රියක් වේවා!!!!! . අදනම් පට්ට ගති ප්‍රෝග්‍රෑම් එක.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය
    පාසැල් කාලේ...
    ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ
    ලස්සන කාලේ....
    පාසැල් මව් තුරුලට වීලා...අයන්න ආයනු
    ගලපාලා...
    නොදැනිම අවුරුදු දොලහක්
    ගෙවිලා..නිමා වෙලා පාසැල් කාලේ...
    සමනල රෑනක් සේ ඉගිලී....
    දුව පැන නට තරග කරාලා...ජය ගෙන
    හිනැහුනු ඒ කාලේ...
    ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්..විදු මව්
    තුරුලේ උන් කාලේ..
    සුලගට හසු වූ පහන් සිලක් මෙන්...සැගව
    ගියාදෝ අපේ බාලේ..
    සමනල රෑනක් සේ ඉගිලී....
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය
    පාසැල් කාලේ...
    ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ
    ලස්සන කාලේ....
    පාසැල් මව් තුරුලට වීලා...අයන්න ආයනු
    ගලපාලා...
    නොදැනිම අවුරුදු දොලහක්
    ගෙවිලා..නිමා වෙලා පාසැල් කාලේ...
    සමනල රෑනක් සේ ඉගිලී....
    දුව පැන නට තරග කරාලා...ජය ගෙන
    හිනැහුනු ඒ කාලේ...
    ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්..විදු මව්
    තුරුලේ උන් කාලේ..
    සුලගට හසු වූ පහන් සිලක් මෙන්...සැගව
    ගියාදෝ අපේ බාලේ..
    සමනල රෑනක් සේ ඉගිලී....

    :love::love:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අඩෝ උබේ වොයිසුත් පට්ට...ප්‍රෝග්‍රෑම් එකත් පට්ටටම කළා..මම එළකිරි රේඩියෝ ආවේ පලවෙනි පාරට..ඊ තරමට රේඩියෝ එපා වෙලා තිබ්බේ..එල බං..all the best..ඉක්මනට කෑල්ලක් සෙට් වේවා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නොදැනීම අවුරුදු දොළහක් ගෙවිලා...
    නිමාවෙලා පාසැල් කාලේ...:(:(:(:(:(

    නොදැනීම අවුරුදු 19 ක් ගෙවිලා පාසැල් කාලය නිමා වෙලා... අදත් ඒ යාළුවො සෙට් උනාම තාමත් ඒ කාලේ කරපු පිස්සු වැඩම කරන්න ආසයි...සොඳුරු මතකයන් ....:(:(:(
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    අඩෝ උබේ වොයිසුත් පට්ට...ප්‍රෝග්‍රෑම් එකත් පට්ටටම කළා..මම එළකිරි රේඩියෝ ආවේ පලවෙනි පාරට..ඊ තරමට රේඩියෝ එපා වෙලා තිබ්බේ..එල බං..all the best..ඉක්මනට කෑල්ලක් සෙට් වේවා

    gnt broo:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ අද දැන් චුට්ටකට කලින් ට්‍රිප් එකක් ගිහින් ආවේ. ඒකයි අද ප්‍රෝග්‍රෑම් එක මිස් වුනේ. :(:(:(