mama walatarayata salli tikak dila hari ohoma thread ekak dammawanna one
meke inna ewunge as arenna
උඹට මතකද මියුරුවා කොල්ලෙක් ජීවත් වෙන්න සල්ලි නෑ කියලා මූට PM එකක් දාලා ග්රැෆික් කරන්න උදව්වක් දීපන් කිව්වම ඔඩෙක්ස් වලින් මූ ඌට "පාරේ හිඟා කාපන්" කියලා දාපු රිප්ලයි එකක් එක්ක එකෙක් ස්ක්රීන් ශොට් දාලා දාපු ත්රෙඩ් එක? ඒ User ID එක මතක නැද්ද බං??? ඒ ත්රෙඩ් එක හොයලා මේකේ දාන්න ඕනේ බණ කියන උන්ටයි, වලතරවගේ ඇටේ සුද්ද කරන උන්ටයි පේන්න.
මූ සක්කිලිම සක්කිලි අවලම් බල්ලෙක් කියලා මම දැනගත්තේ එදා තමයි බං.
එදා කොල්ලෝ උගේ කවුන්ට් නම්බර් එක ඉල්ලගෙන සල්ලි දැම්මා. කලිඳු ගයාන්ලා ඇතුලු ඔන්ලයින් ජොබ් කරන උන් ඌට ඔඩෙක්ස් වලට සෙට් වෙන්න උදව් කලා. මූ ආයේ ඒ ත්රෙඩ් එකටට් ඇවිත් සක්කිලි කතාවක් කියලා යන්න ගියා.