ඒක තමයි මම කියන්නේ උඹට දෙන්න බැරිනම් නොදී ඉඳපන්. මෛත්‍රී සිතින් දෙන්න පුළුවන් අය දෙයි. වැදගත් වෙන්නේ දෙන කෙනාගෙ චේතනාවනේ. ඉතින් උඹ අනෙක් එවුන් දෙන-නොදෙන එක ගැන හිතල තරහ ගන්නවත් උන්ව වළක්වන්න හදන්නවත් ඕනෙ නෑ..
ආයේ කියන තියෙන්නේ උමට මම මුලින්ම කෝට් කල එක මම වැලැක්වුවේ නෑ. උඹට සිංහල තේරෙන්නේ නැත්නම් මම දාන පෝස්ට් කෝට් නොකර දෙනදෙයක් කාලා පාඩුවේ හිටපන්.



ඒත් එකක් අද ඒක ජෝක් එකක් උනාට කවදා හරි ඔඩෙක්ස් එකේ මූට වඩා දක්ශයෝ ඇවිත් මූ නන්නත්තාර වෙච්ච දාට මූට වෙන්නේ ඔය දේ තමා.