හෝදලා කරලා..... පොඩ්ඩක් වැක්ස් පාරක් එහෙම දාලා ෆොටෝ දාන්නම්......
![]()

මෙන්න බඩු..... කලින් මෙහෙම ඩෑෂ් බෝඩ් ලයිට් ටික තිබුනයෑ......
දැන් නම් මරු.... RPM මීටරෙත් සෙට් කරහම සිරාවට එයි....
![]()
![]()
![]()
මෙ මොකද්ද බන් නයිට් රයිඩර් ද

දෙන්න තමා බං බලන්නේ..... කොහෙද හාවෝ තමා නැත්තේ....
![]()
ඔව් ඕක ගත්ත එකා වගෙ රට හාවෙක් හොයාගන්නත් එපැයි

හෝදලා කරලා..... පොඩ්ඩක් වැක්ස් පාරක් එහෙම දාලා ෆොටෝ දාන්නම්......
දැන් නම් මරු.... RPM මීටරෙත් සෙට් කරහම සිරාවට එයි....
දෙන්න තමා බං බලන්නේ..... කොහෙද හාවෝ තමා නැත්තේ....
හුටා..... එහෙමත් එකක්ද.....
වැඩ වලට දුවන්නේ නැතුවත් වැඩක් නෑ නේ ඉතින්.....
මොකක්ද එපා කියලා වික්ක එක....??

ඈයි රින්සෝ අවුල්ද....??