SLLIT අව්ලක්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පොඩි ප්‍රශ්ණයක් තියේ... මම SLIIT එකේ Curtain Civil Engineering degree එක කරන් යද්දී අවුරුදු දෙකකට කලින් ඕනේ නම් Local එකට මාරු වෙන්න පුලුවන්ද?

    එ්ව‍ගේම Curtin එකද හොද නැත්නම් SLIIT Local එකද හොද?
    Local eka Bsc , Curtain eka BEng මේ දෙකේ ලොකු වෙනසක් නෑ නේද
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාරුවෙන්න පුලුවන්.

    තත්වෙ ගැනනම් මං කියන්න දන්නෑ මචන්...:dull:
     
    • Like
    Reactions: parallax

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    (Curtain නෙමෙයි බන් Curtin) Curtin IT එක නම් පට්ට අමාරුයි repeat උනොත් එක subject එකකට 60k ද කොහෙද යනවා, Curtin Civil Engineering එක ගැන දන්නේ නෑ, කරපන් full reputed Curtin degree එක, migrate වෙන්න නම් PR අරන් 2 years minimum experience ඕනේ :)
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    (Curtain නෙමෙයි බන් Curtin) Curtin IT එක නම් පට්ට අමාරුයි repeat උනොත් එක subject එකකට 60k ද කොහෙද යනවා, Curtin Civil Engineering එක ගැන දන්නේ නෑ, කරපන් full reputed Curtin degree එක, migrate වෙන්න නම් PR අරන් 2 years minimum experience ඕනේ :)

    thanks mcn PM ekak damma pddak balahan