පොඩි ප්රශ්ණයක් තියේ... මම SLIIT එකේ Curtain Civil Engineering degree එක කරන් යද්දී අවුරුදු දෙකකට කලින් ඕනේ නම් Local එකට මාරු වෙන්න පුලුවන්ද?
එ්වගේම Curtin එකද හොද නැත්නම් SLIIT Local එකද හොද?
Local eka Bsc , Curtain eka BEng මේ දෙකේ ලොකු වෙනසක් නෑ නේද
එ්වගේම Curtin එකද හොද නැත්නම් SLIIT Local එකද හොද?
Local eka Bsc , Curtain eka BEng මේ දෙකේ ලොකු වෙනසක් නෑ නේද
Last edited: