මහින්දගෙන් ටෝයියන්ට කනේ පාරක්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
11846703_476545002524237_3380498319622762345_n.jpg
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Rata goda yanna mr ennama oina oona ekek dan eeka piligannwa...kisima thrkayak nathuwa..

    දෙන දේ තියන් තපුල්ලනව මිසක්, වහල්ලුන්ට මොන තර්කද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද


    මහින්ද නමක් නෙමේ .. රටක් !
     
    • Haha
    Reactions: clumsyhulk

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් බන් කියලා තියනවනේ ඒකීය රාජ්‍යක් තුල උපරිම බලය බෙදිල්ලක් කියලා. උම්බලටනේ මේ අහවල් එකේ අමාරුව තියෙන්නේ මේක බෙදලා දෙන්න. නැති රට බෙදිල්ලක් ගැන බෙරිහන් දෙනවා. උඹලම තමයි රටේ කොඩිය වෙනස් කරලා ලංකාවේ මැප් පාට කර කර අමුතුම ආතල් එකක් ගන්නේ. රට බෙදලා දෙනකන් උඹලට නින්ද යන්නෙත් නැද්ද කොහෙද. :lol::lol::lol::lol::lol:
    මචං තියරිටිකලි කතා කරපං....
    ඒකීය රාජ්‍යයක් තුල උපරිම ව බලය බෙදන්න බෑ.....
    මොකද උපරිමව බලය බෙදන්න පුළුවන් ෆෙඩරල් රාජ්‍යයක් තුල පමණයි.
    ෆෙඩරල් රාජ්‍යයක් කියන්නේ ඒකීය රාජයයක් නෙවෙයි. එක්සත්, නැතිනම් සන්ධීය හෝ සහ සන්ධීය රාජ්‍යයක්. ඒක ඇතුලෙ තියන ඕනෑම සංධීය හෝ සහ සන්ධිය පෞර රාජ්‍යයකට ජනමත විචාරණයක් තියල තමන් ගේ ස්වාධීනතාවය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්.......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ
    දෙන දේ තියන් තපුල්ලනව මිසක්, වහල්ලුන්ට මොන තර්කද



    තොප්පිගල කැලයක් කියපු එවුන්ට කඩේ යන , අලිමංකඩ පාමංකඩ කියල යුද්ධය හැල්ලු කරපු එවුන්ට කඩේ යන, යුද්ධ කරන්න ඕනේ ගොනෙකුට පුළුවන් කියපු එවුන්ට කඩේ යන , කිලිනොච්චි මැදවච්චි යනවා කියලා හෑල්ලු කරපු එවුන්ට කඩේ යන, කොටින් එක්ක ගිවිසුම් ගාහලා රට කොටියට දෙන්න ගියපු එවුන්ට කඩේ යන, කොටි යුධ නැව් ලංකාවට එනකොට නාවික හමුදාව නිහඩ කරපු එවුන්ට කඩේ යන, හමුදා බුද්ධි අංශ පාවාදීපු එවුන්ට කඩේ යන , දැනටත් ෆෙඩරල් අරමුණක් හිතේ තියන් ඉන්න එවුන්ට කඩේ යන තොපි අවගේ තුට්ටු දෙකේ අවජතකයෝ ලොරිවලට යට වෙලා මැරිලා යන්න ඕනේ... උඹලව අප්ප්රියයි නෙවෙයි බන්.. උඹල මේ රටේ ජිවත් වෙන එකත් හෙනයක්...:angry::angry::angry:




    මේවට දෙන්න උත්තර නෑ නේද?

    රට බෙදන්න එදා ඉදන්ම වලිකන්නේ කවුද කියලා දන්නෝ දනිති.හම්බයෝයි දෙමලොයි මහින්දගෙන් ඉල්ලපුවා මහින්ද දුන්නේ නැතිනිසා තමා මහින්ද පැරදුනේ.

    රනිල් පොnනයා ජනාධිපතිවරනෙට කලින් මල්වතු නාහිමියන්ට කිව්වා ආමි කෑම්ප් අයින් කරන්නේ නෑ කියලා. ඒ කියපු දේද ජනාධිපතිවරනෙන් පස්සේ කරේ?මේ ලගදී දවසකත් ගිහින් මොකක් හරි බේගලයක් ඇද බාලා ආවා ඕකා මල්වතු නාහිමියන්ට. හාමුදුරුවෝ පිලිගත්තට අපි නම් ඕවට අහුවෙන්නේ නෑ.

    අපි චන්දෙ දෙන්නේ රට වෙනුවෙන්.බඩ වෙනුවෙන් නෙවි.

     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම අද දැක්ක එකෙක් මෙන්න මෙහෙම කතාවක් කියල තියෙනවා. ඇත්තටම මේ විදියට හිතන එවුනුත් මේ රටේ තාම ඉන්නවානේ... මේ කතාව තිබුනේ වෙන ත්‍රෙඩ් එකක වුනත් මම මේකට උත්තරේකුත් එක්ක මෙතන දාන්නේ හැමෝටම හිතන්න දෙයක් මේකේ තියෙන නිසා.

    ..යකෝ තොපේ මහින්දය කරපුවට දත්මිටි නෙමයි කන්න ඕනේ ඕකගේ රීරි මාන්සේ..අනික යකෝ ෂෙඩ් එකෙන් තෙල් ටික ගහන්න ගිහින් 117ට තෙල් ගහද්දි අනේ යකෝ මීටත් වඩා බාල තෙල් අපි 162ටත් ගැහුවනෙ කියල මතක් වෙද්දී මිනිස්සුන්ට දත්මිටි කැවෙන එකේ වැරද්දක් නෑ..මේ කිව්වේ එකක් විතරයි..

    දුකයි බන් උඹල වගේ එවුන් මේ රටේ ඉන්න එක ගැන. උඹට ඔය පැට්‍රෝල් ටික රුපියල් 45ක් වැඩියෙන් ගන්න වෙච්ච එකට මහින්දගේ රීරි මාංස කන්න හිතෙනවනම් මේ ටික ගැන පොඩ්ඩක් හිතපන්:

    1) 2002-2003 කාලේදී බොරු සටන් විරාමයක් ඇති කරලා කොටින්ට ආයුධ ලබාගන්න ඉඩ දීල අපේ කොල්ලෝ දස දහස් ගානක් මරන්න පාර කපල දුන්න රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    2) විධායක බලතල යොදල ඔය සාම ගිවිසුම නවත්තන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර නිකම් ඉඳල කොටින්ට දකුණට ඇති තරම් බෝම්බ ගේන්න ඉඩ දීපු චන්ද්‍රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    3) මිලේනියම් සිටි සිද්ධියෙන් බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් හෙළිදරව් කරලා ඒ හැමෝම කොටි පිස්තෝල කල්ලියේ ගොදුරු බවට පත් වෙන්න ඉඩ දීපු රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    4) යුද්දේ එක දිගට කරලා ඉවර නොකර යුද මෙහෙයුම් සාර්ථක වේගෙන එද්දී ආයේ සාම සාකච්ඡා තිය තිය හමුදාව දුර්වල කරලා, ඔවුන්ගේ ධෛර්යය බිඳ දාල, අලිමංකඩ මුලතිවු කඳවුරු පරාජය වෙන්න ඉඩ ඇරලා වෙලා, අපේ කොල්ලෝ දහස් ගානකට මැරෙන්න ඉඩ දීපු චන්ද්‍රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    මචන් උඹ ලැජ්ජා වෙයන්. මේ රටේ නිදහසට වඩා, දහස් ගණනක් රණවිරුවන්ගේ ජිවිත වලට වඩා රුපියල් 45ක් ලොකු වෙච්ච එක ගැන.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තවත් මඩ ගහපල්ලා... තොපේ දරුවන්ගේ අනාගතේ විනාස කරලා දාපල්ලා...:angry::angry::angry:

    මචන් මට ඇත්ත කියපන් නිකම්ට ඔපන් එකේ කතා කරමු
    උබේ වයස දල වසෙයෙන් ?
    විවහකද අවිවහක්ද ?
    ගෙදර හෝ පවුල බර ( වගකිමක් දරනවා ද ) ?
    සමාජය ඇසුරු වන රැකියාවක්ද කරන්නේ ?
    අසන්න වසෙන් ආදායම කොපමණ ද ?
    දෙමාපියනේ ගම කොහෙද ? ( දැන් ඉන්න දිහා නෙවේයි )
    කුණු හරප නැතුව මහත්තයෙක් වගේ උත්තර දිපන් බලන්න
    :love::love::rolleyes::rolleyes::rolleyes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    දැනට මේ රටේ රට තියන තැනින් වට්ටන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද


    මහින්ද නමක් නෙමේ .. පකක් !


    *පකයා යනු හිටපු භාෂා ඇමති ගරු වාසුදේව නානායක්කරා මහතා විසින් අගමැති යන්නට සමාන පදයක් ලෙස උත්තරීතර පාර්ලිමේන්තුව තුලදී සභා සම්මත කරන ලද වචනයකි
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැනට මේ රටේ රට තියන තැනින් වට්ටන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද


    මහින්ද නමක් නෙමේ .. පකක් !


    *පකයා යනු හිටපු භාෂා ඇමති ගරු වාසුදේව නානායක්කරා මහතා විසින් අගමැති යන්නට සමාන පදයක් ලෙස උත්තරීතර පාර්ලිමේන්තුව තුලදී සභා සම්මත කරන ලද වචනයකි


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla nikan moda nov idapalla ban......boruwata mara gannaawa... kawadawath desha paluwek ahu wenda sakki ithuru karala wada karanne na... Gampaha amati lasantha man danuwathwa mage yaluwekta job maruwak balen kara..mage yaluwa kiuwa likithawa dunnoth man adama inna thanin yanawa kiyala...ethakota u sadda nathi una. passe ilaga week eka wenakota yaluwage jobata badu.....

    hamoma ohomai ban.......