2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ගල් ඉබ්බ උස්සන් ගිය තැටියේ තිබ්බ සින්දු ටික තමා ඕනේ...

    නයිට් ක්ලබ් සෙට් එකේ උන් ටිකට කිව්වා , උන් දැන් මාව අනුභව කරන්න හදන්නෙ.... :(
    ගල් ඉබ්බ එදා ඉදන් තාම උඩුගත කරනවා:angry:
    ඒ ටික මතක නෑ බං..........
    ගල් ඉබි තඩිය ගෙන් ම තමා අහගන්න වෙන්නේ.............:dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    soccer-player-dancing-smiley-emoticon.gif
    soccer-player-dancing-smiley-emoticon.gif
    soccer-player-dancing-smiley-emoticon.gif
    soccer-player-dancing-smiley-emoticon.gif
    :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා උගේ එතනට ගම්බිරිස් ගහපු නිසා තමා එහෙනං ඌ ඉක්මනට බැන්දෙ :baffled::baffled: :dull:
    :rofl::rofl::rofl::rofl::P
    පිඟන් ටික හෝදලා වරෙන් මාමේ . . . නැත්තන් කොසු පාර කාලා බත් කාඩ් එකත් නැති වෙයි . . .
    අනේ මේහ්.......
    සසගයෙහි නොයෙදී පල...............:angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:( මේ ඔය සිස්ටම් දාපුවම අර රාo රුං ගාන්නේ වාහන..???? මොකක්ද අර බීට් එකක්ද මොකක්ද කියලා කියෙන්නේ...එහෙම සද්දේ එනවද???:dull:
    එන්ජිමේ ශබ්දයේ නං එච්චර වෙනසකං නෑ මං හිතන්නේ ඕක දැම්මාම..
    ඔය රූං රූං සද්ද ගහන්නේ අක්කේ සයිලන්සරයට බීට් බැරල් එකක් ගහලා.. නැත්තං ස්ට්‍රේට් සයිලන්සර් එක්ක ගහලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට නම් මොකුත් තේරෙන් නැහැ අෆ්ෆා....ඒක නිසා අහන් ඉන්න පුළුවන් සින්දු වත් දෙන්න ...නැත්නම් හරි යන්නේ නැහැ.....:(:(
    අපිටනම් චෝයි එකට තේරෙනව වගේ ඉන්නෙ
    soccer-player-dancing-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුලක් කතාකරනව... මගේ ළමයි විභාගෙ මේදවස් වල
    සෝ මම බිසී :frown::frown:
    තොගේ බිසිය පැත්තක තියල අහන උන් අනාත නොකර ෂෝ එක කරපිය සැමනෙන්නේ නැතුව පුහුල් බෑවා!!!!!!:angry::angry::angry::angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒ කියන්නේ උඹ දැන් හරියට පදින්නේ නෑ කියල ද????


    නන්නි මෙන්නෝ............................................................:baffled::baffled::oo:
    ට්‍රෆික් පොලිසියට හොරෙන් පදින ආතල් එක නෑ ඩෝ
    ලයිසන් අරන් පදිද්දි සෙද්ද :angry::angry: