ඒ ටික මතක නෑ බං..........අර ගල් ඉබ්බ උස්සන් ගිය තැටියේ තිබ්බ සින්දු ටික තමා ඕනේ...
නයිට් ක්ලබ් සෙට් එකේ උන් ටිකට කිව්වා , උන් දැන් මාව අනුභව කරන්න හදන්නෙ....
ගල් ඉබ්බ එදා ඉදන් තාම උඩුගත කරනවා![]()



මගුලක් කතාකරනව... මගේ ළමයි විභාගෙ මේදවස් වලඇදුරුතුමා රවන්නේ හෙට බටු තරුව නැද්ද???????


මගුලක් කතාකරනව... මගේ ළමයි විභාගෙ මේදවස් වල
සෝ මම බිසී![]()



ඔයා උගේ එතනට ගම්බිරිස් ගහපු නිසා තමා එහෙනං ඌ ඉක්මනට බැන්දෙ![]()
![]()





අනේ මේහ්.......පිඟන් ටික හෝදලා වරෙන් මාමේ . . . නැත්තන් කොසු පාර කාලා බත් කාඩ් එකත් නැති වෙයි . . .



ජනවාරි 8 වෙනිදායින් පස්සේ සමනලයො හැමතැනම..ජයා බැන්ද
![]()



එන්ජිමේ ශබ්දයේ නං එච්චර වෙනසකං නෑ මං හිතන්නේ ඕක දැම්මාම..මේ ඔය සිස්ටම් දාපුවම අර රාo රුං ගාන්නේ වාහන..???? මොකක්ද අර බීට් එකක්ද මොකක්ද කියලා කියෙන්නේ...එහෙම සද්දේ එනවද???
![]()
අපිටනම් චෝයි එකට තේරෙනව වගේ ඉන්නෙමට නම් මොකුත් තේරෙන් නැහැ අෆ්ෆා....ඒක නිසා අහන් ඉන්න පුළුවන් සින්දු වත් දෙන්න ...නැත්නම් හරි යන්නේ නැහැ.....![]()
තොගේ බිසිය පැත්තක තියල අහන උන් අනාත නොකර ෂෝ එක කරපිය සැමනෙන්නේ නැතුව පුහුල් බෑවා!!!!!!මගුලක් කතාකරනව... මගේ ළමයි විභාගෙ මේදවස් වල
සෝ මම බිසී![]()





ට්‍රෆික් පොලිසියට හොරෙන් පදින ආතල් එක නෑ ඩෝඒ කියන්නේ උඹ දැන් හරියට පදින්නේ නෑ කියල ද????
නන්නි මෙන්නෝ............................................................![]()

