Screen Print, PCB

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Machan mehemai wade wenne..mata sinhalin type karnna baha bro 4n eken inne eekai amaruwen kotanne..umba ta book shop ekkin balala ganna puluwan machan stiker kola..meeketa oona macha winiwida pena stiker tiyana loku kola loku kiwe atiker sheet ekak wiidhata enne..kotuwe thoga poth wikunana than wla ehwma tiyanwa..eeta passe machan.. eeke stiker eka galawala..umbata mathaKada podi kale api choco kala stiker ekak hambenne eeka galewwma eeka alawila tiyana kotasa tiynne ara siyum thunii selopane patalayakin..anna ee paththabthamai apee wadeeta oona wenne..ewta paase machan umbata oona wenqa refill nokarapu hp wage hoda printer ekak laser man me kiyanne higqulty wade karganai..eken machan mama ara kiw pushtaya pathta umbe ckt deagn eka print karganin.mirror karlayinprint karganne aa kiwe kandiyen pena pathta ee handa mulin podi podi wada dala balahanw adee therewi.

    Eeta passe coppeer bord ekata hodta seet wenna ara kole tiyala eeka hodta seet kargena stiker eka iorn ekakin madahan.. madinakota aee padma umbata threnwa godk rth karnna yan epa bord eka awul wenwa..eeta passe eeka wathura ekakata danmama lassnata ara print kotasa ethuru wela ethuru tika galawenwa..ara muddara wathure danmama galawenne aa wage.eeta passe fecl3 kudu kade ganna tiyanwa..ewa unu wthuren tiya karla polw kiwa wage karhan..pm dahana awul awoth apahassuyi ban type karnna mata.

    මේක තමයි අපි student ලාට උගන්වන ක්‍රමය .. මේ ක්‍රමය තමයි ලේසිම එක සර්කිට් බෝර්ඩ් එකක් ගහගන්න වැඩේට... බුක් ෂොප් වල A 4 ට්‍රෙසින් පේපර් තියනවා මචන්.. ඒ පේපර් එකට හොඳ ඔරිජිනල් කාර්ටිරිජ් එකක් තියන ලේසර් ප්‍රින්ටර් එකකින් මිරර් ප්‍රින්ට් එකක් ගත්තනම් හරි... අයන් කරනකොට ට්‍රේසින් එක උඩට A 4 කොලයක් තියල අයන් කරන්න ... මුල් වතාවෙන සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා පළපුරුද්ද නැති නිසා... ඒ හින්ද කොපර් බෝර්ඩ් කීපයක් සහ ට්‍රේසින් ප්‍රින්ට් කීපයක් ප්‍රින්ට් කරගෙන වැඩේට බහින්න..

    ෆෙරික් ක්ලෝරයිඩ් පාවිච්චි කරද්දී නැවත පාවිච්චියට ගන්නේ නැති ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරන්න...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    polwattacom සහෝ Light Box එක කීවේ UV Exposure Box එකටද? net එකේ සැහෙන Tutorials තියෙනවා ඒ ගැන. නමුත් මට UV LED හොයාගන්න බැරි උනා තවම. මම ඉන්නේ Kandy වල. මෙහෙ කිසිම තැනක හොයාගන්න නැහැ. ebay එකෙන් order කලාම සැහෙන කාලයක් යනවනේ :(

    Uv led oona na sahooo... tube li8nekath ookata athi...
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    Uv led oona na sahooo... tube li8nekath ookata athi...

    UV Tubelight නේද සහෝ. මම Kandy වල Electronic, Light Shop හැම එකටම වගේ ගියා. සමහර අය ultraviolet කීවට දන්නේ නැහැ. :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Aniwa machan mama dn filed ekee wada na man num pm karnnam mat wada enwa ekathu wela deyak karamu umbta set karnnam ban..mamath unnduwak tiyan kolekta oona deyak denwa athma thruptiyabthram watin deyak mata na..

    මමත් දැන් ෆීල්ඩ් එකේ නැහැ මචන්.. බිස්නස් එකනම් දුවනවා තාම... එත් screen , copy printing (duplo ) කරන එක නවත්තල දැන් හුඟක් කල්... මම ලංකාවේ නැතුව එව්වා කරන්න බැහැ මචන්... sub දුන්නාම වැඩේට වගකීමක් නැහැ වගේම කොලිටි එකත් හරි නැහැ...සුප්‍රසිද්ද දුරකථන සමාගමක ශාඛාවක් විවුර්ත කරන වැඩකට ගත්තු ලොකු කන්ට්‍රක්ට් එකක්වැඩේ කරලා ඔක්කොම බඩු අරන් උන් ලොකු මුදලක් මට පොල්ල තිබ්බ බන්... එයින් පස්සේ මට ස්ක්‍රීන් එපාම උනා..මම fabric පවා ප්‍රින්ට් කරා... කව්රුවත් භාර නොගත්තු අඩි 10 උස ඩබල් සයිඩ් සිංහ කොඩි ඕඩර් එකකුත් කරා ඒ කාලේ රජයේ උත්සවයකට..ප්‍රින්ට් එකක් ඉවර වෙලා ඇහෙන් දැක්කාම දැනෙන සන්තෝසෙ ලැබෙන මුදලට වඩා හුඟක් වටිනව මචන්..ස්ක්‍රීන් ප්‍රින්ටින් ජොබ් එකේ කට්ට ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මම...අද උනත් ආයේ ප්‍රින්ටින් පටන් ගත්තොත් මාසෙට හොඳ ගානක් හොයන එක සිම්පල් වැඩක්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    UV Tubelight නේද සහෝ. මම Kandy වල Electronic, Light Shop හැම එකටම වගේ ගියා. සමහර අය ultraviolet කීවට දන්නේ නැහැ. :(

    මොන UV ද බන් . ටියුබ් ලයිට් එකේ 60% ක් UV තියෙනව .. ටයිමින් විතරයි ටිකක් වෙනස් වෙන්නේ... මම කරේ ටියුබ් ලයිට් 5 කින්.. නෝ ඩාර්ක් රූම් ... තියරියේ තියෙන්නේ UV ලයිට් සමග ඩාර්ක් රූම් එකකුත් ඕන කියලයි..:lol::lol::lol::lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මොන UV ද බන් . ටියුබ් ලයිට් එකේ 60% ක් UV තියෙනව .. ටයිමින් විතරයි ටිකක් වෙනස් වෙන්නේ... මම කරේ ටියුබ් ලයිට් 5 කින්.. නෝ ඩාර්ක් රූම් ... තියරියේ තියෙන්නේ UV ලයිට් සමග ඩාර්ක් රූම් එකකුත් ඕන කියලයි..:lol::lol::lol::lol:

    Theoryma na e ban prctical thamai raha nathda ban ..umba me aha gaththa dewal tika malata danna ekek na kiyala den na machan elazz.. u ba baya nathiwa wadeta bahapan udaw karnnam...mewa thwa ayata kiyala diyan thred hadala daahan .umben ilanne edharayi..athdakim beda ganin...
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මොන UV ද බන් . ටියුබ් ලයිට් එකේ 60% ක් UV තියෙනව .. ටයිමින් විතරයි ටිකක් වෙනස් වෙන්නේ... මම කරේ ටියුබ් ලයිට් 5 කින්.. නෝ ඩාර්ක් රූම් ... තියරියේ තියෙන්නේ UV ලයිට් සමග ඩාර්ක් රූම් එකකුත් ඕන කියලයි..:lol::lol::lol::lol:

    :shocked::shocked:

    Theoryma na e ban prctical thamai raha nathda ban ..umba me aha gaththa dewal tika malata danna ekek na kiyala den na machan elazz.. u ba baya nathiwa wadeta bahapan udaw karnnam...mewa thwa ayata kiyala diyan thred hadala daahan .umben ilanne edharayi..athdakim beda ganin...

    බොහොම ස්තුති සහෝ. ඔයා කීව කතාව ඇත්ත. හැමෝම ඔයාල වගේ දන්නා දෙයක් තව කෙනෙක්ට කියාදෙන්නේ නැහැ. මමත් මට හැකි හැමදේම පුළුවන් විදිහට හැමෝම අතරේ බෙදාගන්නම්. :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොඩක් හොදට පැහැදිලි දැන්. කලින් යාලුවෝ දාලා තිබුන Reply වලටත් බොහොම ස්තුති. මම මේ මුල ඉදන් Electronic ඉගෙන ගන්න කෙනෙක්. SMD parts වලින් වැඩ කරන්න යනකොට PCB එකක් නැතුව කරන්න බැහැනේ ( පුලුවන්ද දන්නේ නැහැ :no: ) ඉතින් ටිකක් හොයල බැලුවම සංකීර්ණ PCB හදන්න හොදම විදිහ Screen Print method එක කියල තිබුන. ඒ හන්ද තමා Screen Printing කරන විදිහ ඉගෙන ගන්න එක හොද දෙයක් කියල හිතුවේ. දැනට මට ඕනි කරන්නේ ගොඩක්ම Prototype හදාගන්න. ඒ වගේ වැඩකට කොහොමද PCB හදාගන්නේ කියල කියල දෙන්න පුළුවන් නම් ලොකු උවුවක් යාලුවනේ. :)

    එහෙනම් මේක බලන්න මචෝ.. මං හිතුවේ ප්‍රොඩක්ෂන් එකක් ගහන්න හදනවා කියලා..:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1678627
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් දැන් ෆීල්ඩ් එකේ නැහැ මචන්.. බිස්නස් එකනම් දුවනවා තාම... එත් screen , copy printing (duplo ) කරන එක නවත්තල දැන් හුඟක් කල්... මම ලංකාවේ නැතුව එව්වා කරන්න බැහැ මචන්... sub දුන්නාම වැඩේට වගකීමක් නැහැ වගේම කොලිටි එකත් හරි නැහැ...සුප්‍රසිද්ද දුරකථන සමාගමක ශාඛාවක් විවුර්ත කරන වැඩකට ගත්තු ලොකු කන්ට්‍රක්ට් එකක්වැඩේ කරලා ඔක්කොම බඩු අරන් උන් ලොකු මුදලක් මට පොල්ල තිබ්බ බන්... එයින් පස්සේ මට ස්ක්‍රීන් එපාම උනා..මම fabric පවා ප්‍රින්ට් කරා... කව්රුවත් භාර නොගත්තු අඩි 10 උස ඩබල් සයිඩ් සිංහ කොඩි ඕඩර් එකකුත් කරා ඒ කාලේ රජයේ උත්සවයකට..ප්‍රින්ට් එකක් ඉවර වෙලා ඇහෙන් දැක්කාම දැනෙන සන්තෝසෙ ලැබෙන මුදලට වඩා හුඟක් වටිනව මචන්..ස්ක්‍රීන් ප්‍රින්ටින් ජොබ් එකේ කට්ට ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මම...අද උනත් ආයේ ප්‍රින්ටින් පටන් ගත්තොත් මාසෙට හොඳ ගානක් හොයන එක සිම්පල් වැඩක්..

    ස්ක්‍රීන් වැඩේ ගන මට උදව්වක් ඕනේ පොලයියේ ඉස්සරහට.. මං කියන්නම්කෝ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    යකෝ නම...:shocked: ඉසුරුවා දැක්කොත් ඉවරයි..:baffled:

    මට මේදවස් වල මල පයන්නක්වෙලා තියෙන්නේ සිංහලූ.. :sorry:

    PCB එක ගහන්න ප්‍රින්ට් කරන කොලේ ටෝනර් එක ඇලෙන්නෙ නෑ හරියට. ඔරිජිනල් ටෝනර් එකත් අවුල්. 4ක් විතර ගැහුවම 1ක් විතර වදිනවා.

    ගෙදර තියන කැනන් එකේ ඒ කේස් එක.සෙටිංග්ස් මොනවා කලත් එහෙම තමා. :yes: පරණ HP එකක් තියනවා ගෙවල් ගාව ඒකෙ පුරෝපු ටෝනර් එකත් වදිනවා කිසිම අවුලක් නැතුව.

    ඊයෙ බඩාගෙන් ගන්න බලාගෙනම ඔය තියන ජාතියෙම ප්‍රින්ටරයකින් ටෙස්ට් ප්‍රින්ට් දෙක තුනක් දාලා බැලුවා සිංහලු. ඒකත් අල්ලන්නෙ නෑ නේ හරියට. කොලේ අවුලක්ද කියලත් සැකයි දැන්.

    ඒක වැදුනෙ නැති හින්දා ඒක ගත්තෙත් නෑ. මුන් ඒකකින් ගහනව දැක්කම නම් පුදුම හිතුනා... වෙන කොල ජාතියක් දාල බලන්න ඕනේ එහෙනම්..:dull:
     
    ඔය වැඩේට හරියන හොඳම ප්‍රින්ටර් එක HP 6L මචන්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්ක්‍රීන් වැඩේ ගන මට උදව්වක් ඕනේ පොලයියේ ඉස්සරහට.. මං කියන්නම්කෝ..:yes:

    ඕන වෙලාවක් කියන්න... දන්න දෙයක් කියල දෙන්නම්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය වැඩේට හරියන හොඳම ප්‍රින්ටර් එක HP 6L මචන්...

    අම්බානක් තැන්කූ..:D හොයාගන්න පුලුවන්ද බලන්න ඕනේ එකක්. පොලයියේ ඔයා දන්න තැනක තියනවනම් කියන්න වැඩකරන එකක් මං අනීවා ගන්නවා...:yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්බානක් තැන්කූ..:D හොයාගන්න පුලුවන්ද බලන්න ඕනේ එකක්. පොලයියේ ඔයා දන්න තැනක තියනවනම් කියන්න වැඩකරන එකක් මං අනීවා ගන්නවා...:yes::yes::yes:

    used කම්පියුටර් ගෙන්නන තැනකින් තමයි මචන් බලන්න වෙන්නෙ .. තියන එකෙක් ඕක විකුනන්නේනම් නැහැ.. පට්ට යනකම් වැඩගන්න පුළුවන් භාණ්ඩයක්.. එත් ගන්න කලින් ප්‍රින්ට් එකක් අරන් ඇවිත් වැඩේ හරියනවද කියල බලහන්... මම පාවිච්චි කරේ ඔයින් එකක්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    used කම්පියුටර් ගෙන්නන තැනකින් තමයි මචන් බලන්න වෙන්නෙ .. තියන එකෙක් ඕක විකුනන්නේනම් නැහැ.. පට්ට යනකම් වැඩගන්න පුළුවන් භාණ්ඩයක්.. එත් ගන්න කලින් ප්‍රින්ට් එකක් අරන් ඇවිත් වැඩේ හරියනවද කියල බලහන්... මම පාවිච්චි කරේ ඔයින් එකක්..

    ඔව් අනීවා බලල තමා ගන්නේ. :yes: මං ෆුල් ට්‍රයි එකක් දුන්නා මේ දව්ස් ටිකේ හරියන එකක් හොයාගන්න හරිගියෙ නෑ වැඩේ.:sorry:

    ඇවිදලම බලන්න වෙයි වගේ. :dull:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    එහෙනම් මේක බලන්න මචෝ.. මං හිතුවේ ප්‍රොඩක්ෂන් එකක් ගහන්න හදනවා කියලා..:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1678627

    බොහොම ස්තුති සහෝ. ප්‍රොඩක්ෂන් එකක් කරන්නත් ඕනි. ඉගෙන ගන්න ඒවගෙන් වැඩක් ගන්න ඕනි නේ. :yes::yes:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ඔය වැඩේට හරියන හොඳම ප්‍රින්ටර් එක HP 6L මචන්...

    used කම්පියුටර් ගෙන්නන තැනකින් තමයි මචන් බලන්න වෙන්නෙ .. තියන එකෙක් ඕක විකුනන්නේනම් නැහැ.. පට්ට යනකම් වැඩගන්න පුළුවන් භාණ්ඩයක්.. එත් ගන්න කලින් ප්‍රින්ට් එකක් අරන් ඇවිත් වැඩේ හරියනවද කියල බලහන්... මම පාවිච්චි කරේ ඔයින් එකක්..

    සහෝ මේ ඉගෙන ගන්න ඒවගෙන් ඵලදායී දෙයක් වෙන්න ඕනි. අදහසක් තියෙනවා නිෂ්පාදනයක් කරන්න. ඉතින් ඒ හින්ද මටම කියල වැඩේට ගැලපෙන Printer එකක් ගන්න වෙනවා. නැත්නම් වැඩේට GO එකක් නැති වෙනවා. ( Office එක තියෙන්නේ සැහෙන දුරින් :lol: ) මේ වැඩේට හරියන Printer එකක් තෝරාගන්න උදව් ඕනි. කලින් දාල තිබුන HP 6L Printer එක දැන් හොයාගන්න ටිකක් ලේසි නැහැ. ඒ නිසා දැන් කාලෙට හරියන එකක් ගැන කියන්න පුළුවන් නම් වටිනවා.