Machan mehemai wade wenne..mata sinhalin type karnna baha bro 4n eken inne eekai amaruwen kotanne..umba ta book shop ekkin balala ganna puluwan machan stiker kola..meeketa oona macha winiwida pena stiker tiyana loku kola loku kiwe atiker sheet ekak wiidhata enne..kotuwe thoga poth wikunana than wla ehwma tiyanwa..eeta passe machan.. eeke stiker eka galawala..umbata mathaKada podi kale api choco kala stiker ekak hambenne eeka galewwma eeka alawila tiyana kotasa tiynne ara siyum thunii selopane patalayakin..anna ee paththabthamai apee wadeeta oona wenne..ewta paase machan umbata oona wenqa refill nokarapu hp wage hoda printer ekak laser man me kiyanne higqulty wade karganai..eken machan mama ara kiw pushtaya pathta umbe ckt deagn eka print karganin.mirror karlayinprint karganne aa kiwe kandiyen pena pathta ee handa mulin podi podi wada dala balahanw adee therewi.
Eeta passe coppeer bord ekata hodta seet wenna ara kole tiyala eeka hodta seet kargena stiker eka iorn ekakin madahan.. madinakota aee padma umbata threnwa godk rth karnna yan epa bord eka awul wenwa..eeta passe eeka wathura ekakata danmama lassnata ara print kotasa ethuru wela ethuru tika galawenwa..ara muddara wathure danmama galawenne aa wage.eeta passe fecl3 kudu kade ganna tiyanwa..ewa unu wthuren tiya karla polw kiwa wage karhan..pm dahana awul awoth apahassuyi ban type karnna mata.
මේක තමයි අපි student ලාට උගන්වන ක්රමය .. මේ ක්රමය තමයි ලේසිම එක සර්කිට් බෝර්ඩ් එකක් ගහගන්න වැඩේට... බුක් ෂොප් වල A 4 ට්රෙසින් පේපර් තියනවා මචන්.. ඒ පේපර් එකට හොඳ ඔරිජිනල් කාර්ටිරිජ් එකක් තියන ලේසර් ප්රින්ටර් එකකින් මිරර් ප්රින්ට් එකක් ගත්තනම් හරි... අයන් කරනකොට ට්රේසින් එක උඩට A 4 කොලයක් තියල අයන් කරන්න ... මුල් වතාවෙන සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා පළපුරුද්ද නැති නිසා... ඒ හින්ද කොපර් බෝර්ඩ් කීපයක් සහ ට්රේසින් ප්රින්ට් කීපයක් ප්රින්ට් කරගෙන වැඩේට බහින්න..
ෆෙරික් ක්ලෝරයිඩ් පාවිච්චි කරද්දී නැවත පාවිච්චියට ගන්නේ නැති ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරන්න...



) ඉතින් ටිකක් හොයල බැලුවම සංකීර්ණ PCB හදන්න හොදම විදිහ Screen Print method එක කියල තිබුන. ඒ හන්ද තමා Screen Printing කරන විදිහ ඉගෙන ගන්න එක හොද දෙයක් කියල හිතුවේ. දැනට මට ඕනි කරන්නේ ගොඩක්ම Prototype හදාගන්න. ඒ වගේ වැඩකට කොහොමද PCB හදාගන්නේ කියල කියල දෙන්න පුළුවන් නම් ලොකු උවුවක් යාලුවනේ.




හොයාගන්න පුලුවන්ද බලන්න ඕනේ එකක්. පොලයියේ ඔයා දන්න තැනක තියනවනම් කියන්න වැඩකරන එකක් මං අනීවා ගන්නවා...