එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
චීස් කොත්තු

:angry::angry::angry::angry: කෝ අපේ පංගුව
0001.gif

කාල දිරෙව්වටත් පස්සේ photos දානවා ... බඩ පල කියන්නත් බෑ දැන් :(:(
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක් )

pisang_bakar_coklat_keju.jpg

අවශ්‍ය ද්‍රව්‍ය:
1. අවශ්‍ය ප්‍රමාණයට හොඳට ඉදුණු තද කෙසෙල් ගෙඩි කීපයක් (කෝලි කුට්ටුත් හොඳය)
2. බටර් හෝ මාගරින් ස්වල්පයක්
3. ගාගත්ත චීස් (Shredded cheese)
4. චොකලට් ස්ප්රින්කල් හෝ කැමතිනම් චොකලට් සෝර්ස් හෝ shredded chocolate
5. මිලක් මේඩ් හැඳි කීපයක් (Condensed milk)

ක්‍රමය:
1. කෙසෙල් පොතු ඇරලා දෙකට පළල ගන්න
2. නන් ස්ටික් පෑන් එකකට බටර් හරි මාගරින් හරි දාල කෙසෙල් ලා රන් පාට වෙනකම් තෙම්පරාදු කරලා ගන්න
3. චීස්, චොකලට් සහ මිලක් මේඩ් පොඩ්ඩක් එකතු කරලා කන්න ගන්න.
අදමයි ඇහුවෙත් .. හැබැයි රස පාටයි ... book mark කරන් දවසක හදන්න ඕන :):):)
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං ඉතිං බඩගිනියි කියහං කෝ මුගේ චීස් කොත්තුව දැකලා..........
    අද මම පලතුරු පමණක් කන දවස....
    අනේ අම්මපා තොට හිතක් පපුවක් නැද්ද බං!
    මිනිස්සු පළතුරු කෑවාම සුදු වෙනවා කියන කතාව බොරු නේ බලං යද්දි...
    සතියකට දවසක් පලතුරු විතරක් කන මේ බඩතඩි කිඹුලා කළුම කළු කට්ට කළුයිනේ ඉතිං..:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry::angry::angry::angry: කෝ අපේ පංගුව
    0001.gif

    කාල දිරෙව්වටත් පස්සේ photos දානවා ... බඩ පල කියන්නත් බෑ දැන් :(:(

    අම්බෝ වෙලාවට කාලා දිරවලා ඉවර උනාට පස්සේ දැම්මේ. නැත්නම් අද තනි ඉරට යනවා. :shocked::shocked::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිනිස්සු පළතුරු කෑවාම සුදු වෙනවා කියන කතාව බොරු නේ බලං යද්දි...
    සතියකට දවසක් පලතුරු විතරක් කන මේ බඩතඩි කිඹුලා කළුම කළු කට්ට කළුයිනේ ඉතිං..:rolleyes:

    :rofl::rofl: එහෙනම් බං වඳුරොත් පළතුරුනේ කන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ube badama palayan :dull: api mehe salad gilinawa, meyala koththu gilinawa :( :(
    aiyooo honda koththuwak kapu kalak mathaka na :( :( :dull:

    අන්න ඕකයි කාන්තාවක් වෙලා ඉපදුනාම වෙන අවුල. ඇයි කසාද බඳිනකන් ‍ෆිගර් එක අවුට් යාවි කියලා ඩයට් ප්ලෑන් කරනවනේ. බැන්දට පස්සේ කලින් කෑවේ නැති ඒවත් අල්ලන්න වෛරයක් පිරිමහන්නම් වගේ ගිලිනවා දමාගෙන :lol::rofl: හරහට බලන් ඉද්දි උස යනවා ඊට පස්සේ. :lol:

    අනේ සැලඩ් කකා කොහොමද බොල ඉන්නේ. අරෙහෙ එකෙක් උදේ ඉඳන් පළතුරු ගිලිනවා. අනේ මන්දා මුන් විඳින දුකක් කෙට්‍ටු වෙන්න. :oo::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    ehema thama halo :lol: bendagathata passe mona unama moko :rofl: :P
    mona karannada ane, inna wenawa kohoma hari. hondata wathura bonawa bada pirenna :( kauda fruits kanne ude indan?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehema thama halo :lol: bendagathata passe mona unama moko :rofl: :P
    mona karannada ane, inna wenawa kohoma hari. hondata wathura bonawa bada pirenna :( kauda fruits kanne ude indan?

    ඔන්න ඔතන තමා ලංකාවේ ස්ත්‍රී පාර්ශවය වැඩේ අනාගන්නේ. මිනිහා වැඩ ඇරිලා ගෙදර එද්දි හො‍ටු පෙරාගෙන, හඩු පෙරාගෙන උදේ ඉඳන් දැලි නාගෙන කලින් දා රෑට ඇඳපු නයිටිය ඇඳගෙන ඉන්නවලු මගේ මිනිහා මගේ නොදැකපු තැනක් තියෙද කියලා හිතාගෙන.අනික් ඇඟ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව ගිලිනවලු දමාගෙන. මේකේ ඉන්නවා පොලිස් ඇන්ටි කෙනෙක් එයා පොල් කොටේ වෙලා තියෙන්නෙත් ඔහොම ගිලලා. ඉතින් පාරේ තොටේ යන ලස්සන ලස්සන දේවල් දිහා නිකන්ම මිනිහගේ හිත ඇදිලා යනවලු.

    මම නෙමෙයි කියන්නේ මහාචාර්‍යය සරත් වීරසූරිය මහත්මයා එහෙම කියන්නේ.

    ස්විමින් වගේ ක්‍රීඩාවක් සතියකට එක පාරක් කරලා, ජිම් එකට දවසක් ගිහින්, අනික් දවස් 5 න් අඩුම 3ක් පැය භාගයක්වත් ගේ වටේ පොඩිඩක් දිව්වනම් ඔහොම දුක් විඳ විඳ අත්ථඛිලමතානු යෝගය කරන්න ඕනේ වෙන්නේ නෑ. :P:P

    දැං ඉතිං බඩගිනියි කියහං කෝ මුගේ චීස් කොත්තුව දැකලා..........
    අද මම පලතුරු පමණක් කන දවස....
    අනේ අම්මපා තොට හිතක් පපුවක් නැද්ද බං!
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔන්න ඔතන තමා ලංකාවේ ස්ත්‍රී පාර්ශවය වැඩේ අනාගන්නේ. මිනිහා වැඩ ඇරිලා ගෙදර එද්දි හො‍ටු පෙරාගෙන, හඩු පෙරාගෙන උදේ ඉඳන් දැලි නාගෙන කලින් දා රෑට ඇඳපු නයිටිය ඇඳගෙන ඉන්නවලු මගේ මිනිහා මගේ නොදැකපු තැනක් තියෙද කියලා හිතාගෙන.අනික් ඇඟ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව ගිලිනවලු දමාගෙන. මේකේ ඉන්නවා පොලිස් ඇන්ටි කෙනෙක් එයා පොල් කොටේ වෙලා තියෙන්නෙත් ඔහොම ගිලලා. ඉතින් පාරේ තොටේ යන ලස්සන ලස්සන දේවල් දිහා නිකන්ම මිනිහගේ හිත ඇදිලා යනවලු.

    මම නෙමෙයි කියන්නේ මහාචාර්‍යය සරත් වීරසූරිය මහත්මයා එහෙම කියන්නේ.

    ස්විමින් වගේ ක්‍රීඩාවක් සතියකට එක පාරක් කරලා, ජිම් එකට දවසක් ගිහින්, අනික් දවස් 5 න් අඩුම 3ක් පැය භාගයක්වත් ගේ වටේ පොඩිඩක් දිව්වනම් ඔහොම දුක් විඳ විඳ අත්ථඛිලමතානු යෝගය කරන්න ඕනේ වෙන්නේ නෑ. :P:P

    ahh naki kimbul thadiya :rofl:

    man issara swmming giya... aith yanna patan gatha nam hari...
    hahahaha meya danna dewal :P den kale genu nikan gedara inne na ne, godak aya job karanawa, eka nisa ra nitya pitin hadu peragena, deli nagena inna time na :P :D