පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක් )
සිම්පල් කෑමක් වගේ. හදලා බලන්න ඕනේ. එල නියමයි මචං.
පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක් )
චීස් කොත්තු



කෝ අපේ පංගුව


අදමයි ඇහුවෙත් .. හැබැයි රස පාටයි ... book mark කරන් දවසක හදන්න ඕනපිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක් )
![]()
අවශ්‍ය ද්‍රව්‍ය:
1. අවශ්‍ය ප්‍රමාණයට හොඳට ඉදුණු තද කෙසෙල් ගෙඩි කීපයක් (කෝලි කුට්ටුත් හොඳය)
2. බටර් හෝ මාගරින් ස්වල්පයක්
3. ගාගත්ත චීස් (Shredded cheese)
4. චොකලට් ස්ප්රින්කල් හෝ කැමතිනම් චොකලට් සෝර්ස් හෝ shredded chocolate
5. මිලක් මේඩ් හැඳි කීපයක් (Condensed milk)
ක්‍රමය:
1. කෙසෙල් පොතු ඇරලා දෙකට පළල ගන්න
2. නන් ස්ටික් පෑන් එකකට බටර් හරි මාගරින් හරි දාල කෙසෙල් ලා රන් පාට වෙනකම් තෙම්පරාදු කරලා ගන්න
3. චීස්, චොකලට් සහ මිලක් මේඩ් පොඩ්ඩක් එකතු කරලා කන්න ගන්න.



මිනිස්සු පළතුරු කෑවාම සුදු වෙනවා කියන කතාව බොරු නේ බලං යද්දි...දැං ඉතිං බඩගිනියි කියහං කෝ මුගේ චීස් කොත්තුව දැකලා..........
අද මම පලතුරු පමණක් කන දවස....
අනේ අම්මපා තොට හිතක් පපුවක් නැද්ද බං!

කෝ අපේ පංගුව
![]()
කාල දිරෙව්වටත් පස්සේ photos දානවා ... බඩ පල කියන්නත් බෑ දැන්![]()



මිනිස්සු පළතුරු කෑවාම සුදු වෙනවා කියන කතාව බොරු නේ බලං යද්දි...
සතියකට දවසක් පලතුරු විතරක් කන මේ බඩතඩි කිඹුලා කළුම කළු කට්ට කළුයිනේ ඉතිං..![]()

එහෙනම් බං වඳුරොත් පළතුරුනේ කන්නේ.මන් ඔයාට කෝල් බැක් කළා....මොකෝ සද්දයක් නැත්තේ මම කෝල් කර no ආන්ස්වර් නේ ?මොකෝ නංගි වෙන්නේ
![]()

මොනා වෙන්නද අනේ....අපි මහින්ද මාමිට වැඩ.....


Elysium නංගි මට ලින්ක් එක දුන්නා, මම අශ්මි නංගිගේ ත්‍රෙඩ් එකත් මේකට කොපි කරලා දැම්ම. අනිවා හදනකොට කජුත් දාලම හදන්නම්.![]()

එලස් .....අම්බෝ වෙලාවට කාලා දිරවලා ඉවර උනාට පස්සේ දැම්මේ. නැත්නම් අද තනි ඉරට යනවා.![]()



චීස් කොත්තු
View attachment 60435
api mehe salad gilinawa, meyala koththu gilinawa

ube badama palayanapi mehe salad gilinawa, meyala koththu gilinawa
![]()
![]()
aiyooo honda koththuwak kapu kalak mathaka na![]()
![]()



ube badama palayanapi mehe salad gilinawa, meyala koththu gilinawa
![]()
![]()
aiyooo honda koththuwak kapu kalak mathaka na![]()
![]()

හරහට බලන් ඉද්දි උස යනවා ඊට පස්සේ. 


ඩයට් ප්ලෑන් වල කොත්තු නැහැ නෙහ්....![]()





අන්න ඕකයි කාන්තාවක් වෙලා ඉපදුනාම වෙන අවුල. ඇයි කසාද බඳිනකන් ෆිගර් එක අවුට් යාවි කියලා ඩයට් ප්ලෑන් කරනවනේ. බැන්දට පස්සේ කලින් කෑවේ නැති ඒවත් අල්ලන්න වෛරයක් පිරිමහන්නම් වගේ ගිලිනවා දමාගෙනහරහට බලන් ඉද්දි උස යනවා ඊට පස්සේ.
අනේ සැලඩ් කකා කොහොමද බොල ඉන්නේ. අරෙහෙ එකෙක් උදේ ඉඳන් පළතුරු ගිලිනවා. අනේ මන්දා මුන් විඳින දුකක් කෙට්ටු වෙන්න.![]()
bendagathata passe mona unama moko
kauda fruits kanne ude indan? ඩයට් ප්ලෑන් වල කොත්තු නැහැ නෙහ්....![]()

ow ane thibba nam man kottuma gilinawa![]()
![]()
mage nam karana diet okoma lankawata goda bahinakan witharai....![]()





ehema thama halobendagathata passe mona unama moko
![]()
![]()
mona karannada ane, inna wenawa kohoma hari. hondata wathura bonawa bada pirennakauda fruits kanne ude indan?


දැං ඉතිං බඩගිනියි කියහං කෝ මුගේ චීස් කොත්තුව දැකලා..........
අද මම පලතුරු පමණක් කන දවස....
අනේ අම්මපා තොට හිතක් පපුවක් නැද්ද බං!
මන් දන්නවා.....
මේ මග් කේක් ඒක දාන්නකෝ ....![]()
amaruwen biscuit wath gilinne nethuwa inne
man call dapu weleka oyata kiyala dennam ok?
ඔන්න ඔතන තමා ලංකාවේ ස්ත්‍රී පාර්ශවය වැඩේ අනාගන්නේ. මිනිහා වැඩ ඇරිලා ගෙදර එද්දි හොටු පෙරාගෙන, හඩු පෙරාගෙන උදේ ඉඳන් දැලි නාගෙන කලින් දා රෑට ඇඳපු නයිටිය ඇඳගෙන ඉන්නවලු මගේ මිනිහා මගේ නොදැකපු තැනක් තියෙද කියලා හිතාගෙන.අනික් ඇඟ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව ගිලිනවලු දමාගෙන. මේකේ ඉන්නවා පොලිස් ඇන්ටි කෙනෙක් එයා පොල් කොටේ වෙලා තියෙන්නෙත් ඔහොම ගිලලා. ඉතින් පාරේ තොටේ යන ලස්සන ලස්සන දේවල් දිහා නිකන්ම මිනිහගේ හිත ඇදිලා යනවලු.
මම නෙමෙයි කියන්නේ මහාචාර්යය සරත් වීරසූරිය මහත්මයා එහෙම කියන්නේ.
ස්විමින් වගේ ක්‍රීඩාවක් සතියකට එක පාරක් කරලා, ජිම් එකට දවසක් ගිහින්, අනික් දවස් 5 න් අඩුම 3ක් පැය භාගයක්වත් ගේ වටේ පොඩිඩක් දිව්වනම් ඔහොම දුක් විඳ විඳ අත්ථඛිලමතානු යෝගය කරන්න ඕනේ වෙන්නේ නෑ.![]()
den kale genu nikan gedara inne na ne, godak aya job karanawa, eka nisa ra nitya pitin hadu peragena, deli nagena inna time na