එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ පල හෝතඹුව යන්න......:angry:
    මම දැකුම්කළුයි.....
    මේකේ මාව දැක්ක සුන්දරාංගින් ගෙන් අහල බලපං........:D:D:cool:

    ඔය පලතුරු සහ ගෙදර පෙරං ගසන හෝතඹුවෙක් මචං......:rofl:

    අනේ ඔය බතලි කෑල්ල වුනොත් මූදෙං කිකිළි අඩයි!!!:baffled::baffled::rofl:



    කවුද යකෝ උයන ත්‍රෙඩ් එකේ චැට් කොරන *කව්!!!!!!!:angry::angry::angry::angry:



    අපි ඔයාගෙ රෙසිපි එකට අඹ හදන ගමන් ලිපේ තියල ඇවිල්ල මෙතන චැට් කරනවා :P දන්නැද්ද ඉතින් එතෙන්ට වෙලා හට්ටිය දිහා බලං ඉන්නෑ :oo: හරි හිමීට අනේ අපේ ලිප රත් වෙන්නේ මට එපා වෙලා තියෙන්නෙ :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ ඔය පොස්ට් එක දැම්මේ මම. උඹ නිකමටවත් ටැග් ලයින් එක බලලා නෑ. බැලුවනම් දකිනවා අන්තිමට රෙසිපි අප්ඩේට් කල පේජ් එක. :angry::angry:

    හරි හරි ඉතින් ලින්ක් එක දුන්නේ පැරිසා නෙහ්හ්.....:P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පැරිසෝ අයිෆල් ටවර් එකටවත් නැගහං. සංජියා එනපොට හොඳ නැ‍තෝ.. :P:rofl::D

    :rofl::lol: na sanjee uncle honda muniya bn... dedunu akkagen guti kalama muh den tikak hedila :P :rofl:

    හා එහෙනම් හදමු :yes::cool:
    11.gif
    :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද ඩෝ

    පැරිස් කියන්නේ ලස්සන ගෑනු ළමයෙක් :cool:
    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :(


    :eek: mona harupayakda malli meh kiuwe? :eek: :confused:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;18785167 said:
    මේකේ ඉන්නේ ගෑල්ලමයි විතරද?

    ටැග් ලයින් එකේ පලවෙනි ටැග් එක බලලා ඒ පි‍ටුවට ගිහින් බලහන් වැඩිපුර කෑම හදලා තියෙන්නේ කොල්ලෝ. :P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    jelly layers :

    VPgg4BZ.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය :

    පොඩි මාරි බිස්කට් 2 packets
    බටර් 120g
    මිල්ක්මේඩ් 1 tin
    ජෙලටින් 2 tsps
    කැමති රසයක ජෙලි 1 packet
    උතුරණ වතුර 450ml

    1 . බිස්කට් අතුරුම
    ~ බිස්කට් හොඳින් කුඩු කර , දියකර ගත් බටර් සමග මිශ්‍රකර ගන්න ... ඉන්පසු රූපයේ පරිදි හොඳින් අඩියට දමා හැන්දක ආධාරයෙන් තුනී කර ගන්න
    ~ මිනිත්තු 15ක් පමණ ශීතකරණයේ තබන්න

    DKAEWOS.jpg



    2. දැන් jelly පැකට්ටුවේ ඇති උපදෙස් පරිදි ජෙලී මිශ්‍රණය සාදා පසෙකින් තබන්න
    ~ ඉන් පසු වෙනම භාජනයකට ජෙලටින් තේ හැඳි දෙකක් වතුර කෝප්ප බාගයක දමා දිය කර , එය මිල්ක්මේඩ් සමගින් මිශ්‍ර කරගන්න


    J8txXZn.jpg



    3. දැන් ශීතකරණයේ තැබූ බිස්කට් තැවරුම උඩින් කිරි මිශ්‍රණය එකතුකර නැවතත් මිනිත්තු 40ක් පමණ ශීතකරණයේ තබනන්
    ~ ඒ අතර ජෙලි මිශ්‍රණය සෙට් වෙන්න නොදී තියා ගත යුතුය
    ~ මිනිත්තු 40කට පසු නැවතත් ශීතකරණයේන් ගෙන එයට ඉතාමත් පරිස්සමින් ජෙලි මිශ්‍රණය එකතු කර ගත යුතුයි... මොකද තවමත් කිරි මිශ්‍රණය හරිආකාරව සෙට් වී නොමැති නිසා


    7idLUz4.jpg



    ඔන්න දැන් තමයි අමාරුම කොටස ....:rolleyes::rolleyes::rolleyes:
    මෙය නැවතත් ශීතකරණයේ තබා සෙට් වෙනකන් ඇඟිලි ගහන් නැතුව ඉවසිල්ලෙන් ඉන්න ඕන
    :baffled::baffled::baffled:

    QwoWEdb.jpg



    හරි දැන් ඉතිං රස කර කර කන්න තමයි තමයි තියෙන්නේ :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Elysium

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    akkige eka lassanatama thiyenava :D
    Thanks for sharing akke :)
    man giya sathiye try kara jelly layers hatharak with milk, okoma lasanata awa, eth mage milk layer eka set une na:(
    අහ ජෙලටින් මදි වෙන්න ඇති නංගී එහෙනං milk layer එකට
    චුට්ටක් වැඩි කරලා ආයේ හදමු
    11.gif
    11.gif
    11.gif