එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික.. :D:yes:


    අමුතු කෑම by AGSUPUN

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    බිස්කට් පුඩින් by ashmi

    තක්කාලි සොස් by r.pathirana

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    තැඹිලි වයින් by Dinushasankalpa

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    රුලං පුඩිං by Dinushasankalpa

    බිත්තර ඔම්ලට් by Nisansee

    ෆලූඩා by D. shan

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    දයියා චිලි සෝස් by Nisansee

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    දෙල් කට්ලට් හදමු by Nisansee

    Corn Dog by mayuri.

    හබල පෙති කැඳ by Dinushasankalpa

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    කැරමල් පුඩින් by Dinushasankalpa

    පාන් පුඩිම by laMir

    කුක්කු ටොපි by sdrider

    මැලේසියානු ක්‍රමයට බ‍ටු තෙම්පරාදුවක් by amandi3891

    තායි ක්‍රමයට Fried rice by dwpsg

    Green Tea Cocktail by dath kimbula

    සීනි සම්බල් by Dinushasankalpa

    රට ඉඳි කේක් by Dinushasankalpa

    සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa

    සීනි සම්බෝල හදමු by polwattacom

    නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

    පැටීස් by sriboysl

    පිට්ටු by laMir

    Cupcake with Chocolate Ganache Frosting by Elysium

    බිත්තර රෝල්ස් by CuteBaby

    Sweet Salad by tharinda76

    පරිප්පු වඩේ by polwattacom

    Apple Curry by U_knw_me

    සොසේජ් ඩෙවල් by U_knw_me

    පැස්ට by polwattacom

    බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi

    පොල් රොටී by dwpsg

    අල රොටි හදමු by Nisansee

    චීස් කොත්තු by Ridila™

    පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක්) by u_make_me_sick_

    Jelly layers by U_knw_me
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එලස්

    ඇත්තටම මේ ත්‍රෙඩ් එක හොඳ වැඩක්. ඉස්සර දතයි, ශ්‍රී බෝයියයි නැත්නම් කිරියේ කෑම ත්‍රෙඩ් එකක් කියලා දෙයක් නෑ. දැන් සෑහෙන පිරිසක් එකතු වෙලා එක එක නානාප්‍රකාර කෑම හදලා දාද්දි ලොකු වටිනාකමක් තියෙනවා. එකම අවුල මේ ත්‍රෙඩ් එකේ ඉන්න නාකි පරාණ දෙක ( දත් කිඹුලා සහ පොල්කොටේ) අලුතින් කෑම හදලා දාන්නේ නෑනේ.

    බතල චාමලිත් එකක්වත් දැම්මේ නෑ. මේකද යකෝ යහපාලනේ?? :angry: :growl: :frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇත්තටම මේ ත්‍රෙඩ් එක හොඳ වැඩක්. ඉස්සර දතයි, ශ්‍රී බෝයියයි නැත්නම් කිරියේ කෑම ත්‍රෙඩ් එකක් කියලා දෙයක් නෑ. දැන් සෑහෙන පිරිසක් එකතු වෙලා එක එක නානාප්‍රකාර කෑම හදලා දාද්දි ලොකු වටිනාකමක් තියෙනවා. එකම අවුල මේ ත්‍රෙඩ් එකේ ඉන්න නාකි පරාණ දෙක දත් කිඹුලා සහ ( පොල්කොටේ) අලුතින් කෑම හදලා දාන්නේ නෑනේ.

    බතල චාමලිත් එකක්වත් දැම්මේ නෑ. මේකද යකෝ යහපාලනේ?? :angry: :growl: :frown:

    මේ කවුරු ගැනද කියන්නේ ????:oo::oo: මට මතක නැහැනේ මෙහෙම දෙන්නෙක් ගැන....:lol:

    මේ සිරාවට ඔයාට තමයි මේකේ ලොකුම ක්‍රෙඩිට් ඒක මන් දෙන්නේ මල්ලි...මොකද ඔයා තමයි මෙහෙම එකක් කරමු කියලා මුලින්ම කිවුවා විතරක් නෙමේ දාන කම් වදයක් දුන්නේ..අද එකෙන් සෑහෙන දෙනෙක් සෙට් වෙලා ඉන්නවා...ඒ විතරක් නෙමේ උයන්න දන්නේ නැති අය උයන්න ඉගනගන්නවා...ඒක මාර වටිනවා....

    මාත් එකක් දාන්නම්....:rofl: මේ ටිකේ වැඩ වැඩියි අනේ....:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ කවුරු ගැනද කියන්නේ ????:oo::oo: මට මතක නැහැනේ මෙහෙම දෙන්නෙක් ගැන....:lol:

    මේ සිරාවට ඔයාට තමයි මේකේ ලොකුම ක්‍රෙඩිට් ඒක මන් දෙන්නේ මල්ලි...මොකද ඔයා තමයි මෙහෙම එකක් කරමු කියලා මුලින්ම කිවුවා විතරක් නෙමේ දාන කම් වදයක් දුන්නේ..අද එකෙන් සෑහෙන දෙනෙක් සෙට් වෙලා ඉන්නවා...ඒ විතරක් නෙමේ උයන්න දන්නේ නැති අය උයන්න ඉගනගන්නවා...ඒක මාර වටිනවා....

    මාත් එකක් දාන්නම්....:rofl: මේ ටිකේ වැඩ වැඩියි අනේ....:(:(

    btw @ රිදිලා... මේක නේන්නම් යහපාලනේ......

    :P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක එක උභතෝකිටික බීම ජාති හදන හැටිත් දාහල්ලකෝ..:eek:

    මම නම් දන්නේ ඉතින් දිවුල්, අලි පේර සහ ෆලුඩා හදන්න තමයි ප්‍රදාන වශයෙන්.

    ඔය කෙසෙල් අනම් මනම් දාලා මිල්ක් ශේක් එහෙම හදන්න පුලුවන්. හිටහන්කෝ වෙලාවක හදලා දාමු.

    උඹ සොසේජ් ඩෙවල් එක හැදුවේ නැද්ද??
     

    thanujaka

    Well-known member
  • මම නම් දන්නේ ඉතින් දිවුල්, අලි පේර සහ ෆලුඩා හදන්න තමයි ප්‍රදාන වශයෙන්.

    ඔය කෙසෙල් අනම් මනම් දාලා මිල්ක් ශේක් එහෙම හදන්න පුලුවන්. හිටහන්කෝ වෙලාවක හදලා දාමු.

    උඹ සොසේජ් ඩෙවල් එක හැදුවේ නැද්ද??

    නෑ බං ආයේ හැදුවේ නෑ..
    වරක බීම එහෙම පට්ට යකෝ හදල බලපන්..:yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බං ආයේ හැදුවේ නෑ..
    වරක බීම එහෙම පට්ට යකෝ හදල බලපන්..:yes:

    අපෝ මතක් කරන්න එපා. අපේ ගෙදර කොස් ගස් 6 ක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් වරකා කාලා කාලා දැන් පස්සෙන් එලවන්නේ නෑ බං. අනික වරකා කාපු දාට පහුවදා දාඩිය දාද්දි වරකා ගඳයි දාඩිය. මම කන්නේ පහුවදාට ගෙදර වගේ නම් තමා ඉතින්. :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් රෙසිපි පනස් ගානක් තියෙනවා නේද.....:):)

    ඔව් ඔව්. ඊගාව පාර ඉස්සරහින් අංකයක් දැම්මනම් හරි වගේ තමයි. මේ ඒක නෙමෙයි ත්‍රෙඩ් එක ඇදගෙන යන්න දෙන සප් එකනම් එලකිරි ඈහ්.


    ඔයා දන්න මොනා හරි ජූස්, මිල්ක්ශේක් වර්ග තියෙනම් ඒවත් මේකේ දාන්නකෝ. :):)