නිකන් නයි අරින්න නැතුව හිටු,,![]()

අහන්නකො බොරු නම් අශ්මි අක්කාගෙන්.....
නිකන් නයි අරින්න නැතුව හිටු,,![]()

අහන්නකො බොරු නම් අශ්මි අක්කාගෙන්.....

එලස්

ඇත්තටම මේ ත්‍රෙඩ් එක හොඳ වැඩක්. ඉස්සර දතයි, ශ්‍රී බෝයියයි නැත්නම් කිරියේ කෑම ත්‍රෙඩ් එකක් කියලා දෙයක් නෑ. දැන් සෑහෙන පිරිසක් එකතු වෙලා එක එක නානාප්‍රකාර කෑම හදලා දාද්දි ලොකු වටිනාකමක් තියෙනවා. එකම අවුල මේ ත්‍රෙඩ් එකේ ඉන්න නාකි පරාණ දෙක දත් කිඹුලා සහ ( පොල්කොටේ) අලුතින් කෑම හදලා දාන්නේ නෑනේ.
බතල චාමලිත් එකක්වත් දැම්මේ නෑ. මේකද යකෝ යහපාලනේ??![]()
![]()
![]()

මට මතක නැහැනේ මෙහෙම දෙන්නෙක් ගැන....
මේ ටිකේ වැඩ වැඩියි අනේ....

මේ කවුරු ගැනද කියන්නේ ????මට මතක නැහැනේ මෙහෙම දෙන්නෙක් ගැන....
මේ සිරාවට ඔයාට තමයි මේකේ ලොකුම ක්‍රෙඩිට් ඒක මන් දෙන්නේ මල්ලි...මොකද ඔයා තමයි මෙහෙම එකක් කරමු කියලා මුලින්ම කිවුවා විතරක් නෙමේ දාන කම් වදයක් දුන්නේ..අද එකෙන් සෑහෙන දෙනෙක් සෙට් වෙලා ඉන්නවා...ඒ විතරක් නෙමේ උයන්න දන්නේ නැති අය උයන්න ඉගනගන්නවා...ඒක මාර වටිනවා....
මාත් එකක් දාන්නම්....මේ ටිකේ වැඩ වැඩියි අනේ....
![]()
btw @ රිදිලා... මේක නේන්නම් යහපාලනේ......



එක එක උභතෝකිටික බීම ජාති හදන හැටිත් දාහල්ලකෝ..![]()


එක එක උභතෝකිටික බීම ජාති හදන හැටිත් දාහල්ලකෝ..![]()
මම නම් දන්නේ ඉතින් දිවුල්, අලි පේර සහ ෆලුඩා හදන්න තමයි ප්‍රදාන වශයෙන්.
ඔය කෙසෙල් අනම් මනම් දාලා මිල්ක් ශේක් එහෙම හදන්න පුලුවන්. හිටහන්කෝ වෙලාවක හදලා දාමු.
උඹ සොසේජ් ඩෙවල් එක හැදුවේ නැද්ද??

නෑ බං ආයේ හැදුවේ නෑ..
වරක බීම එහෙම පට්ට යකෝ හදල බලපන්..![]()


දැන් රෙසිපි පනස් ගානක් තියෙනවා නේද.....![]()

