එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member
  • අපෝ මතක් කරන්න එපා. අපේ ගෙදර කොස් ගස් 6 ක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් වරකා කාලා කාලා දැන් පස්සෙන් එලවන්නේ නෑ බං. අනික වරකා කාපු දාට පහුවදා දාඩිය දාද්දි වරකා ගඳයි දාඩිය. මම කන්නේ පහුවදාට ගෙදර වගේ නම් තමා ඉතින්. :baffled::baffled:

    මම නං මාර ආසයි යකෝ..
    කොහොල්ල නාගෙන කනවා..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක එක උභතෝකිටික බීම ජාති හදන හැටිත් දාහල්ලකෝ..:eek:
    මෙන්න මේ වැඩේ වෙනවනං හොඳ‍යි.......:)
    ලිපේ ති‍යල තම්බන බදින වැඩ‍යි අවන් එකට දාල බේක් කරන වැඩ‍යි තේරෙන්නේ නෑ කි‍යහන්කෝ........:sorry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පට්ට..:cool:
    හදල බීල බලන්න මාර රසයි..
    බඩ පිරෙනවා නිකං ගල් පැටෙව්වා වගේ..:rofl:

    kohomada hadanne? monada danna oni, waraka tika herenna :P
    hebei eh podi waraka kallath 4€ wage, madulu 10k wath na :( eken juice hadanawata wada kannai asa :rofl: eth denagathu eka hondai, thanks thanuwo
    11.gif
     
    thanujaka

    Well-known member

  • kohomada hadanne? monada danna oni, waraka tika herenna :P
    hebei eh podi waraka kallath 4€ wage, madulu 10k wath na :( eken juice hadanawata wada kannai asa :rofl: eth denagathu eka hondai, thanks thanuwo
    11.gif

    බ්ලෙන්ඩර් එක ගත්ත වරක මදුළු ටික දැම්ම..
    වතුර දැම්ම සීනි දැම්ම ලුණු දැම්ම බ්ලෙන්ඩර් කරා බිව්වා..
    බීල බ්ලෙන්ඩර් එක හේදුව..
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බ්ලෙන්ඩර් එක ගත්ත වරක මදුළු ටික දැම්ම..
    වතුර දැම්ම සීනි දැම්ම ලුණු දැම්ම බ්ලෙන්ඩර් කරා බිව්වා..
    බීල බ්ලෙන්ඩර් එක හේදුව..
    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නං මාර ආසයි යකෝ..
    කොහොල්ල නාගෙන කනවා..:rofl:

    රසයි නම් තමයි හොඳට ඉදුණම නම්. ඒ උනාට බං ගඳ ගහන සීන් එක තමයි අවුල. වහල්ල කපලා පත්තර කොළ කෑල්ලක් ගුලි කරලා ඒක වතුරෙන් පොඟවලා උඩින් අතුල්ලලා දැම්මම කොහොල්ල ඔක්කොම ඒකට ඇලිලා එනවා. :):)
     
    thanujaka

    Well-known member
  • රසයි නම් තමයි හොඳට ඉදුණම නම්. ඒ උනාට බං ගඳ ගහන සීන් එක තමයි අවුල. වහල්ල කපලා පත්තර කොළ කෑල්ලක් ගුලි කරලා ඒක වතුරෙන් පොඟවලා උඩින් අතුල්ලලා දැම්මම කොහොල්ල ඔක්කොම ඒකට ඇලිලා එනවා. :):)

    වැල තමා යකෝ එපා වෙන්නේ..
    කොච්චර ගිල්ලත් ගිලගන්න බෑ ඒ මගුල..
    මට යකා නගිනවා කන්න ගියාම..:growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න මේ වැඩේ වෙනවනං හොඳ‍යි.......:)
    ලිපේ ති‍යල තම්බන බදින වැඩ‍යි අවන් එකට දාල බේක් කරන වැඩ‍යි තේරෙන්නේ නෑ කි‍යහන්කෝ........:sorry:

    උයනවා කියන්නේ ආර්ට් එකක් වගේ බං. උයන්න ඉගෙන ගනින්. හැමදාම නොවුනත් උඹ බැන්ඳ දාක වයිෆ් අසනීපයක් උනොතින්, ළමයෙක් හම්බුවෙන්න ඉද්දි කෑම ටිකක් උයා ගන්න දැනගනින්. කඩෙන් කන එක දැන් එච්චර හොඳ නෑ බං අසිරිමත් සිරි ලංකාවේ. බල්ලොත් මරලා සල්ලි හොයන යුගයක් දැන් එන්නේ. කෑම බීම වල තියෙන්නේ බාගෙට බාගයක් වස විස.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැල තමා යකෝ එපා වෙන්නේ..
    කොච්චර ගිල්ලත් ගිලගන්න බෑ ඒ මගුල..
    මට යකා නගිනවා කන්න ගියාම..:growl:

    අපෝ මම ඔය මල ජරාව කන්නේ නෑ. ගෙදර කොස් ගස් හයෙන් එකක් වැල බං. හැමදාම ගැට කාලෙට කඩලා පොලොස් වලට වටේට බෙදනවා. ලොකු උනොත් අනිවා කුණු වෙලා වැටනකන් ගහේ. වැල ගස් වල කොස් සහ පොලොස් රසයි.

    ඔය ගිලෙන්නේ නැති සීන් එක විතරක් නෙමෙයි. පහුවදා උදේට :baffled::baffled::rofl:.... එක්කෝ ඕනේ නෑ මේ ත්‍රෙඩ් එකේ ඔව්වා කියන්න. :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උයනවා කියන්නේ ආර්ට් එකක් වගේ බං. උයන්න ඉගෙන ගනින්. හැමදාම නොවුනත් උඹ බැන්ඳ දාක වයිෆ් අසනීපයක් උනොතින්, ළමයෙක් හම්බුවෙන්න ඉද්දි කෑම ටිකක් උයා ගන්න දැනගනින්. කඩෙන් කන එක දැන් එච්චර හොඳ නෑ බං අසිරිමත් සිරි ලංකාවේ. බල්ලොත් මරලා සල්ලි හොයන යුගයක් දැන් එන්නේ. කෑම බීම වල තියෙන්නේ බාගෙට බාගයක් වස විස.
    හදිස්සි‍යකට පොල් සම්බෝල‍යක් හදාගන්න පුලුවන්......එච්චරම තම‍යි ඉතින්........:baffled:
     
    thanujaka

    Well-known member
  • අපෝ මම ඔය මල ජරාව කන්නේ නෑ. ගෙදර කොස් ගස් හයෙන් එකක් වැල බං. හැමදාම ගැට කාලෙට කඩලා පොලොස් වලට වටේට බෙදනවා. ලොකු උනොත් අනිවා කුණු වෙලා වැටනකන් ගහේ. වැල ගස් වල කොස් සහ පොලොස් රසයි.

    ඔය ගිලෙන්නේ නැති සීන් එක විතරක් නෙමෙයි. පහුවදා උදේට :baffled::baffled::rofl:.... එක්කෝ ඕනේ නෑ මේ ත්‍රෙඩ් එකේ ඔව්වා කියන්න. :rofl:

    ඔව් ඒ සීන් එකත් තියෙනවා තමා..:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බ්ලෙන්ඩර් එක ගත්ත වරක මදුළු ටික දැම්ම..
    වතුර දැම්ම සීනි දැම්ම ලුණු දැම්ම බ්ලෙන්ඩර් කරා බිව්වා..
    බීල බ්ලෙන්ඩර් එක හේදුව..
    :lol::lol: :lol::lol::lol: හිනා කාල මැරෙනවා.....හයියෝ......:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හදිස්සි‍යකට පොල් සම්බෝල‍යක් හදාගන්න පුලුවන්......එච්චරම තම‍යි ඉතින්........:baffled:

    මේකේ තියෙන එව්වා ට්‍රයි කරමු ටික ටික. අවසාන අරමුණ හොඳට උයන්න පුලුවන් කමියුනිටි එකක් හදන එක තමයි බං.