අපෝ මතක් කරන්න එපා. අපේ ගෙදර කොස් ගස් 6 ක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් වරකා කාලා කාලා දැන් පස්සෙන් එලවන්නේ නෑ බං. අනික වරකා කාපු දාට පහුවදා දාඩිය දාද්දි වරකා ගඳයි දාඩිය. මම කන්නේ පහුවදාට ගෙදර වගේ නම් තමා ඉතින්.![]()

නෑ බං ආයේ හැදුවේ නෑ..
වරක බීම එහෙම පට්ට යකෝ හදල බලපන්..![]()
ehuweth adai... 
waraka beema thiyenawadaehuweth adai...
awruddakin withara ada waraka tikak hambela kewa..
danne na ne drinks thiyenwa kiyala... rasai da?![]()


මෙන්න මේ වැඩේ වෙනවනං හොඳයි.......එක එක උභතෝකිටික බීම ජාති හදන හැටිත් දාහල්ලකෝ..![]()


පට්ට..
හදල බීල බලන්න මාර රසයි..
බඩ පිරෙනවා නිකං ගල් පැටෙව්වා වගේ..![]()

eken juice hadanawata wada kannai asa
eth denagathu eka hondai, thanks thanuwo
kohomada hadanne? monada danna oni, waraka tika herenna
hebei eh podi waraka kallath 4€ wage, madulu 10k wath naeken juice hadanawata wada kannai asa
eth denagathu eka hondai, thanks thanuwo
![]()
බ්ලෙන්ඩර් එක ගත්ත වරක මදුළු ටික දැම්ම..
වතුර දැම්ම සීනි දැම්ම ලුණු දැම්ම බ්ලෙන්ඩර් කරා බිව්වා..
බීල බ්ලෙන්ඩර් එක හේදුව..



ade cocktail jathi deka thunak hadana hatith kiyapallako danna ekek...
මම නං මාර ආසයි යකෝ..
කොහොල්ල නාගෙන කනවා..![]()


රසයි නම් තමයි හොඳට ඉදුණම නම්. ඒ උනාට බං ගඳ ගහන සීන් එක තමයි අවුල. වහල්ල කපලා පත්තර කොළ කෑල්ලක් ගුලි කරලා ඒක වතුරෙන් පොඟවලා උඩින් අතුල්ලලා දැම්මම කොහොල්ල ඔක්කොම ඒකට ඇලිලා එනවා.![]()

මෙන්න මේ වැඩේ වෙනවනං හොඳයි.......
ලිපේ තියල තම්බන බදින වැඩයි අවන් එකට දාල බේක් කරන වැඩයි තේරෙන්නේ නෑ කියහන්කෝ........![]()
වැල තමා යකෝ එපා වෙන්නේ..
කොච්චර ගිල්ලත් ගිලගන්න බෑ ඒ මගුල..
මට යකා නගිනවා කන්න ගියාම..![]()


.... එක්කෝ ඕනේ නෑ මේ ත්රෙඩ් එකේ ඔව්වා කියන්න. 
හදිස්සියකට පොල් සම්බෝලයක් හදාගන්න පුලුවන්......එච්චරම තමයි ඉතින්........උයනවා කියන්නේ ආර්ට් එකක් වගේ බං. උයන්න ඉගෙන ගනින්. හැමදාම නොවුනත් උඹ බැන්ඳ දාක වයිෆ් අසනීපයක් උනොතින්, ළමයෙක් හම්බුවෙන්න ඉද්දි කෑම ටිකක් උයා ගන්න දැනගනින්. කඩෙන් කන එක දැන් එච්චර හොඳ නෑ බං අසිරිමත් සිරි ලංකාවේ. බල්ලොත් මරලා සල්ලි හොයන යුගයක් දැන් එන්නේ. කෑම බීම වල තියෙන්නේ බාගෙට බාගයක් වස විස.

අපෝ මම ඔය මල ජරාව කන්නේ නෑ. ගෙදර කොස් ගස් හයෙන් එකක් වැල බං. හැමදාම ගැට කාලෙට කඩලා පොලොස් වලට වටේට බෙදනවා. ලොකු උනොත් අනිවා කුණු වෙලා වැටනකන් ගහේ. වැල ගස් වල කොස් සහ පොලොස් රසයි.
ඔය ගිලෙන්නේ නැති සීන් එක විතරක් නෙමෙයි. පහුවදා උදේට.... එක්කෝ ඕනේ නෑ මේ ත්රෙඩ් එකේ ඔව්වා කියන්න.
![]()

බ්ලෙන්ඩර් එක ගත්ත වරක මදුළු ටික දැම්ම..
වතුර දැම්ම සීනි දැම්ම ලුණු දැම්ම බ්ලෙන්ඩර් කරා බිව්වා..
බීල බ්ලෙන්ඩර් එක හේදුව..



හිනා කාල මැරෙනවා.....හයියෝ......
බ්ලෙන්ඩර් එක ගත්ත වරක මදුළු ටික දැම්ම..
වතුර දැම්ම සීනි දැම්ම ලුණු දැම්ම බ්ලෙන්ඩර් කරා බිව්වා..
බීල බ්ලෙන්ඩර් එක හේදුව..



හදිස්සියකට පොල් සම්බෝලයක් හදාගන්න පුලුවන්......එච්චරම තමයි ඉතින්........![]()
ඔව් ඒ සීන් එකත් තියෙනවා තමා..![]()


ඔන්න ඔය සීන් එක නිසා මම අවුරුදු 15 කින් විතර වැල කාලා නෑ බං.![]()
හිනා කාල මැරෙනවා.....හයියෝ......
![]()
lol nodokin muh nam![]()


