චුටි කිව්වා ඇවිත් ගියා කියලා මොකො වෙලා තියෙන්නේබස් එකේ රෙපෙයාර් එකක කට්ටක් කමින් සිටිමි..
විස්තර පසුවට![]()
රීකන්ඩිශන් දාපු නැති එකම කෑල්ල.. ඩිපා ලෙඩ වෙලා නේචුටි කිව්වා ඇවිත් ගියා කියලා මොකො වෙලා තියෙන්නේ
හොදයි මේ දවස් ටිකේ වැඩ ටික කරලා හරියට හදලා තියාගන්න එක රෙසර් නම් පොටො වලින් හොයන්න බැ බලන්නම එපැයි ගලොපු එකේ ආයේ දාලා දාන්න ෂුවර් නේ අර කියපු පොට් එකටද දැම්මේ ගලවන්නරීකන්ඩිශන් දාපු නැති එකම කෑල්ල.. ඩිපා ලෙඩ වෙලා නේ
ක්ලච් එක දෙද්දී යාන්තං සද්දයක් ඇවිත් තිබුනා..
සද්දේ ටික ටික වැඩි වෙලා.. නිවාඩු කාලෙනේ.. කෝකටත් කියලා ගැලෙව්වා බලන්න.
![]()
එක රේසර් එකක හිරයක් තියෙනවා ටිකක් වේගෙං කැරකෙද්දි..හොදයි මේ දවස් ටිකේ වැඩ ටික කරලා හරියට හදලා තියාගන්න එක රෙසර් නම් පොටො වලින් හොයන්න බැ බලන්නම එපැයි ගලොපු එකේ ආයේ දාලා දාන්න ෂුවර් නේ අර කියපු පොට් එකටද දැම්මේ ගලවන්න


රිකන්ඩිෂන් ගන්න ඹනේ නැ දැති ටික හොදටම තියෙනවානේ රෙසර් ටික දාගාත්තාම ආයේ බය නැතුව යන්න පුලුවන් වෙලාවක් තිබුනොත් මම එන්නම් බලන්න වැඩේඑක රේසර් එකක හිරයක් තියෙනවා ටිකක් වේගෙං කැරකෙද්දි..
ඔව්.. අළුතෙන් දාලා බලනවා.... ලොකු වියදමක් යන සීන් එකක් නෑ වගේ.. ගියර් ඔයිල් ලීටර් 4ක් 140න් ගේන්න කිව්වා.. අරවා ආයේ දාන්න බෑ ලු.. අපි අරගෙනත් අවුරුදු 7ක් .. ගලෝපු පළවෙනි පාර
15න් විතර ගොඩ යයි වගේ..
ඊට වඩා යනවා නං රී කන්ඩිශන් එකක් තියනවා කියලා නේ හිතං හිටියේ..
ඔව් අර පොට් එකේ තමා![]()
එළ එළ.. හෙට උදේ එනවා නං එන්න...රිකන්ඩිෂන් ගන්න ඹනේ නැ දැති ටික හොදටම තියෙනවානේ රෙසර් ටික දාගාත්තාම ආයේ බය නැතුව යන්න පුලුවන් වෙලාවක් තිබුනොත් මම එන්නම් බලන්න වැඩේ
DMVA වලට ප්රැක්ටිස්














මේකෙ තියෙන ටැග් ටික එකක් එකකට සෙට් වෙලා තියෙන හැටි දැක්කම බඩ කොර වෙනව ඕයි!!!
ඉසුරුඑකාගේ උරාජ් බඩා (බඩා ඉසුරුගෙද?)
කටු කටු ටැගකට කෙලියා
පොල් කටු 2 රත්තරංගේ (පොල් කටු දෙකක්ද මූ එල්ලං ඉන්නේ)
රත්තරංගේ ලේලන්ඩ් කටු එපා (ලොල්)
ලේලන්ඩ් කටු එපා වාහන කමු
physical engineer raththran wesi
raththran wesi thota dennema na
thota dennema na vannet katu

ඔය ඉසුරුඑකාගේ කියන ටැග මගේ නෙවෙයි බං![]()

ටැග නෙමේ බං බඩා උඹගෙද කියල ඇහුවේ.
ඉසුරුඑකාගේ උරාජ් බඩා (බඩා ඉසුරුගෙද?)

ටැග නෙමේ බං බඩා උඹගෙද කියල ඇහුවේ.
ඉසුරුඑකාගේ උරාජ් බඩා (බඩා ඉසුරුගෙද?)


හෆොයි.ඉසුරුඑකා සීය කෙනෙක්ද?![]()
