වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චුටි කිව්වා ඇවිත් ගියා කියලා මොකො වෙලා තියෙන්නේ
    රීකන්ඩිශන් දාපු නැති එකම කෑල්ල.. ඩිපා ලෙඩ වෙලා නේ
    ක්ලච් එක දෙද්දී යාන්තං සද්දයක් ඇවිත් තිබුනා..
    සද්දේ ටික ටික වැඩි වෙලා.. නිවාඩු කාලෙනේ.. කෝකටත් කියලා ගැලෙව්වා බලන්න.
    tDwjgAP.jpg

    මදේ

    q519wAR.jpg

    bAncJUF.jpg

    මේ කෑලි ටික අළුතෙන් දානන් ඕනේ....
    FV1VqUA.jpg

    UH5233l.jpg

    cHokPis.jpg

    2pPC1rS.jpg

    ඕවා හෙට ස්පාක්ලිට් එකෙං අරං.. ස්පාක්ලීට් පට්ටලේට දාලා ප්‍රෙස් එකේ මෙන්න මේ ශාෆ්ට් එකට ගහන්න දෙනවා ..
    I9ACYeC.jpg

    ඒ අතරේ රෝද හතරේම රේසර්, බ්‍රේක් බැලෙව්වා.

    cgK5OW4.jpg

    රේසර් හොදයි.. ඉස්සරහා බාර් එක තිබ්බ නිසා ලොකු අව්ලක් නෑ..
    පස්සේ ලයිනර් හොදයි. ඒත් ඉස්සරහා ජපන් ලයිනර් වල පිත්තල රිවට් ලගට වෙනකං ගෙවිලා.. ඒවා ඩ්‍රම් එකේ ඇතිල්ලෙනකොට කීස් ගාලා බ්‍රේක් වදින්නේ..
    පස්සේ ලයිනර් ටික අළුතෙන් ගස්සලා ගෙනවා

    ඒ ගමන්ම හෑන්ඩ් බ්‍රේක් ලයිනරුත් ගැස්සුවා.. ගෙවිලා තිබුනෙ ටිකක්

    5Zqvuv8.jpg

    ගියර් ලිවර් ටික යාන්තං ගෙවිලා... ඒ ටිකත් පට්ටලේට දැම්මා බුශ් ගහලා දානවා.. මේ ගමං..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රීකන්ඩිශන් දාපු නැති එකම කෑල්ල.. ඩිපා ලෙඩ වෙලා නේ
    ක්ලච් එක දෙද්දී යාන්තං සද්දයක් ඇවිත් තිබුනා..
    සද්දේ ටික ටික වැඩි වෙලා.. නිවාඩු කාලෙනේ.. කෝකටත් කියලා ගැලෙව්වා බලන්න.
    tDwjgAP.jpg
    හොදයි මේ දවස් ටිකේ වැඩ ටික කරලා හරියට හදලා තියාගන්න එක රෙසර් නම් පොටො වලින් හොයන්න බැ බලන්නම එපැයි ගලොපු එකේ ආයේ දාලා දාන්න ෂුවර් නේ අර කියපු පොට් එකටද දැම්මේ ගලවන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොදයි මේ දවස් ටිකේ වැඩ ටික කරලා හරියට හදලා තියාගන්න එක රෙසර් නම් පොටො වලින් හොයන්න බැ බලන්නම එපැයි ගලොපු එකේ ආයේ දාලා දාන්න ෂුවර් නේ අර කියපු පොට් එකටද දැම්මේ ගලවන්න
    එක රේසර් එකක හිරයක් තියෙනවා ටිකක් වේගෙං කැරකෙද්දි..
    ඔව්.. අළුතෙන් දාලා බලනවා.... ලොකු වියදමක් යන සීන් එකක් නෑ වගේ.. ගියර් ඔයිල් ලීටර් 4ක් 140න් ගේන්න කිව්වා.. අරවා ආයේ දාන්න බෑ ලු.. අපි අරගෙනත් අවුරුදු 7ක් .. ගලෝපු පළවෙනි පාර :rofl:
    15න් විතර ගොඩ යයි වගේ..
    ඊට වඩා යනවා නං රී කන්ඩිශන් එකක් තියනවා කියලා නේ හිතං හිටියේ..
    ඔව් අර පොට් එකේ තමා :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එක රේසර් එකක හිරයක් තියෙනවා ටිකක් වේගෙං කැරකෙද්දි..
    ඔව්.. අළුතෙන් දාලා බලනවා.... ලොකු වියදමක් යන සීන් එකක් නෑ වගේ.. ගියර් ඔයිල් ලීටර් 4ක් 140න් ගේන්න කිව්වා.. අරවා ආයේ දාන්න බෑ ලු.. අපි අරගෙනත් අවුරුදු 7ක් .. ගලෝපු පළවෙනි පාර :rofl:
    15න් විතර ගොඩ යයි වගේ..
    ඊට වඩා යනවා නං රී කන්ඩිශන් එකක් තියනවා කියලා නේ හිතං හිටියේ..
    ඔව් අර පොට් එකේ තමා :yes:
    රිකන්ඩිෂන් ගන්න ඹනේ නැ දැති ටික හොදටම තියෙනවානේ රෙසර් ටික දාගාත්තාම ආයේ බය නැතුව යන්න පුලුවන් වෙලාවක් තිබුනොත් මම එන්නම් බලන්න වැඩේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිකන්ඩිෂන් ගන්න ඹනේ නැ දැති ටික හොදටම තියෙනවානේ රෙසර් ටික දාගාත්තාම ආයේ බය නැතුව යන්න පුලුවන් වෙලාවක් තිබුනොත් මම එන්නම් බලන්න වැඩේ
    එළ එළ.. හෙට උදේ එනවා නං එන්න...
    හවස නං මං වාද්දුව පැත්තට යයි වගේ :rolleyes: DMVA වලට ප්‍රැක්ටිස්
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හපොයි ටැග් පූට්ටු :D

    මේකෙ තියෙන ටැග් ටික එකක් එකකට සෙට් වෙලා තියෙන හැටි දැක්කම බඩ කොර වෙනව ඕයි!!!

    ඉසුරුඑකාගේ උරාජ් බඩා (බඩා ඉසුරුගෙද?) :D
    කටු කටු ටැගකට කෙලියා :confused::confused:
    පොල් කටු 2 රත්තරංගේ (පොල් කටු දෙකක්ද මූ එල්ලං ඉන්නේ) :D
    රත්තරංගේ ලේලන්ඩ් කටු එපා (ලොල්) :D:D
    ලේලන්ඩ් කටු එපා වාහන කමු :yes::yes::yes:
    physical engineer raththran wesi :baffled::baffled:
    raththran wesi thota dennema na :rofl::rofl::rofl:
    thota dennema na vannet katu

    tag.png
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔය ඉසුරුඑකාගේ කියන ටැග මගේ නෙවෙයි බං :baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔය ඉසුරුඑකාගේ කියන ටැග මගේ නෙවෙයි බං :baffled:

    ටැග නෙමේ බං බඩා උඹගෙද කියල ඇහුවේ. :D

    ඉසුරුඑකාගේ උරාජ් බඩා (බඩා ඉසුරුගෙද?)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටැග නෙමේ බං බඩා උඹගෙද කියල ඇහුවේ. :D

    ඉසුරුඑකාගේ උරාජ් බඩා (බඩා ඉසුරුගෙද?)

    බඩා ඉතින් සුරේකා නැන්දගේනේ :rofl:
     
    Status
    Not open for further replies.