![]()
onna okata kagawa hari wisadumak tiyeda? :/

මචන් උබලා GP5 එක ගත්ත Car Sales වල නම්ගම් prices පොඩ්ඩක් දාපන්කො. Japan Action වලින් ගෙන්නුවනම් එව ගෙනත් දාපන්කො ගෙන්වපු ගනන් ....etc.
විස්තර දාද්දි (Garde/Package, Year ,Action Grade, Mileage, Price)දෑම්මොත් තවත් පෑහෑදිලි වෙයි
මගෙන් PM වලින් කට්ටිය ගොඩක් අහපු දෙයක් තමයි මේකෙ පෙට්ට්රල් කොච්චර කරනවද කියලා දුර යද්දි. මේ තියෙන්නෙ ගිය සතියෙ දඹුල්ල, පොලොන්නරුව, සීගිරිය ගියාට පස්සෙ Trip Odo එකේ Photo එකක්.
![]()
කටුබැද්දෙ ඉඳන් Full Tank ගහලා ආයෙ එන්න Petrol Tank එකෙන් බාගයක් ගියෙත් නෑ. Trip Distance එක 533.2 KM. මේකෙ පෙන්නන විදිහට 26 KML කරලා. අඹේපුස්සට යනකන් 32 KML වගේ කරා. එතනින් එහාට කුරුණෑගල, දඹුල්ලට යනකන් වගේ මුලු පාරම කඩලා. සමහර තැන වල විනාඩි 25 වඩා නවත්තන් හිටියා පාර කඩලා Traffic නිසා. පොලොන්නරුවෙදි පැයක් දෙකක් වගේ A/C දාලා Start එකේ තිබ්බා. එහෙම කරලත් 26 KML වගේ කරා.
පාර සිරාවට තිබ්බනම් 32 KML කරන එක Nothing. අහ් තව එකක් එද්දි පාරෙ යන්න බෑ ඒ තරමට පස් ටිපර්. ඉතින් උන් යන ගානට එන්න ඕනෙ.Overtake කරන්නත් බෑ Line නොකපා. ඉරිදා දවස්ක් නිසා පොලිස් මාමලා අහු මුලු වල ඉදන් එබිකම් කරනවා.
ඉර කපලා අහු උනොත් ආයෙ දඹූලු එන්නද?
ඒ නිසා එනකොට 40-60 වගේ වේගෙන් ආවේ.
යද්දි නම් 70 -100 වගේ ගියා.
my 1 one is personally imported from Japan
GP5 F grade- 3.2M (LKR) (Auction Grade 'S' ,Mileage 7 Km , 2014-12)
prices just before Budget
collected on 14-Jan-2015
laksha 35ka withara invesment eka oya petrol kirillen shape wenawada bun?? masseta kochchara km padinawada?. petrol car ekak 20kata withara aran 15km/l karanawata wada oaka laaba wenna kochchara kaalayak yanawada??
Thanks a lot for sharing info bro. Can you please share or PM your importer's info/contact too.. I think it will cost around 3.5 to import GP5 F grade (Auction Grade 'S') after the budget. Any thoughts ?
20 wage ganna brand new vehicle ekak nane bun. Ganna eke ekapara awurudu 5,6 padinna one ledak nathuwa. Anika mata garage gane ringan inna puluwan job ekakuth newei karanne. E nisa oya ganata gaththa. Mata 39.65 giya After Budget.