වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මචංල,

    කට්ටක් කනගමන් ඉන්නෙ. හයි වේ එකේ එද්දි බැට්‍රි ලයිට් එක පත්තු වෙන්න ගත්ත. ඊට පස්සෙ හීට් එක වැඩි වෙන්න ගත්ත. පින්නදූව හරියෙ ඉන්නෙ.

    ගාල්ල පැත්තෙ තියන හොඳ වාහන ඉලෙට්‍රික් වැඩ කරන තැනක් දන්නවද මේක පෙන්නන්න ?

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංල,

    කට්ටක් කනගමන් ඉන්නෙ. හයි වේ එකේ එද්දි බැට්‍රි ලයිට් එක පත්තු වෙන්න ගත්ත. ඊට පස්සෙ හීට් එක වැඩි වෙන්න ගත්ත. පින්නදූව හරියෙ ඉන්නෙ.

    ගාල්ල පැත්තෙ තියන හොඳ වාහන ඉලෙට්‍රික් වැඩ කරන තැනක් දන්නවද මේක පෙන්නන්න ?

    අප්පා. හීට් එක නගින එක තමා සැක.:rolleyes: දන්නෙ නෑ බන් කට්ටිය උදව් කරයි.:)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචංල,

    කට්ටක් කනගමන් ඉන්නෙ. හයි වේ එකේ එද්දි බැට්‍රි ලයිට් එක පත්තු වෙන්න ගත්ත. ඊට පස්සෙ හීට් එක වැඩි වෙන්න ගත්ත. පින්නදූව හරියෙ ඉන්නෙ.

    ගාල්ල පැත්තෙ තියන හොඳ වාහන ඉලෙට්‍රික් වැඩ කරන තැනක් දන්නවද මේක පෙන්නන්න ?
    Fanbelt එකට Sorry වෙලා Water Pump එකයි Alternator එකයි වැඩ නැද්ද දන්නේ නෑ..
    අපේ වාහනේ දවසක් යද්දී Belt එක කැඩුනම වුනේ ඔහොම තමා..
    මුලින් Battery Light එක පත්තු වුනා..
    පස්සේ Heat කට්ට නගිද්දී බලනකොට Belt එක නොමැත..
     
    Last edited:

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    Fanbelt එකට Sorry වෙලා Water Pump එකයි Alternator එකයි වැඩ නැද්ද දන්නේ නෑ..

    බෙල්ට් කැඩිල නෑ, ෆෑන් එකත් වැඩ. රේඩියේටර් එකේ වතුර අඩුවෙලා තිබ්බ. වතුර දැම්ම. හීට් එක බලාගන හයි වේ එකෙන් එළියට දාගත්ත. දැන් ගාල්ලට යනව යාලුවෙක්ගෙ ගෙදර. හෙට යන්න ඕන ගැරජ් එකකට.
    :(:(:(
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බෙල්ට් කැඩිල නෑ, ෆෑන් එකත් වැඩ. රේඩියේටර් එකේ වතුර අඩුවෙලා තිබ්බ. වතුර දැම්ම. හීට් එක බලාගන හයි වේ එකෙන් එළියට දාගත්ත. දැන් ගාල්ලට යනව යාලුවෙක්ගෙ ගෙදර. හෙට යන්න ඕන ගැරජ් එකකට.
    :(:(:(
    ලොකු කට්ටක් නොවේවා..:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kiriketiya

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෙල්ට් කැඩිල නෑ, ෆෑන් එකත් වැඩ. රේඩියේටර් එකේ වතුර අඩුවෙලා තිබ්බ. වතුර දැම්ම. හීට් එක බලාගන හයි වේ එකෙන් එළියට දාගත්ත. දැන් ගාල්ලට යනව යාලුවෙක්ගෙ ගෙදර. හෙට යන්න ඕන ගැරජ් එකකට.
    :(:(:(
    ඇන්ජින් එක ඒ තරං හීට් නොවී කටුව හිටු කියලා නගිනවා නං වයර් එකක් ගැලවිලා කොහෙ හරි ඇතිල්ලෙනවා ඇති. ඇත්තටම එන්ජිමත් හීට් වෙනවා නං... බෙල්ට් එකක් ලූස් ඇති. කැඩෙන්නම ඒන නෑ.. ටිකක් බුරුල් උනාමත් චාර්ජ් වෙන්නෑ නේ.. බ්‍රේක් එකෙත් සේව් වැඩ කරන් නැතුව ගියාද ? :rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචංල,

    කට්ටක් කනගමන් ඉන්නෙ. හයි වේ එකේ එද්දි බැට්‍රි ලයිට් එක පත්තු වෙන්න ගත්ත. ඊට පස්සෙ හීට් එක වැඩි වෙන්න ගත්ත. පින්නදූව හරියෙ ඉන්නෙ.

    ගාල්ල පැත්තෙ තියන හොඳ වාහන ඉලෙට්‍රික් වැඩ කරන තැනක් දන්නවද මේක පෙන්නන්න ?

    Alternator belt එක කැඩිලා ඇති මචන් .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මිතුරෙකුගේ කටුවක් සදහා ඔබගේ නොමසුරු උපකාරය බලාපොරොත්තු වෙමි. :yes::yes:
    වාහනය ටොයොටා කොරොල්ලා EE102 එකක්. මූ අද කියනවා වාහනේ ගියර් එකේ දාල තියල handbrake අදින්නේ නැතුව තිබ්බොත් හිමින් වාහනේ යනවා කියල.:baffled::baffled: එහෙම වෙන්න මොකක්ද හේතුව?? කරන්න පුළුවන් දේ මොකක්ද?? Clutch plate කලින් මාරු කරා කිව්වා, ගියර් දාන්න එහෙම අව්ලක් නෑලු:oo::oo:
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Alternator belt එක කැඩිලා ඇති මචන් .

    පොලයියගෙ බණ ත්‍රෙඩ් එක එල.:yes::yes::yes: bookmark කරලා තියා ගත්තා හිමින් සැරේ කියවන්න. ඔයාට ලොකු දැනුමක් තියෙනවා නෙහ්. බොහොම සතුටුයි. :love::love: ඔය වගේ ත්‍රෙඩ් එකක් දැම්මම මේකටත් ලින්කුව දාන්න හොදද :):).
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මිතුරෙකුගේ කටුවක් සදහා ඔබගේ නොමසුරු උපකාරය බලාපොරොත්තු වෙමි. :yes::yes:
    වාහනය ටොයොටා කොරොල්ලා EE102 එකක්. මූ අද කියනවා වාහනේ ගියර් එකේ දාල තියල handbrake අදින්නේ නැතුව තිබ්බොත් හිමින් වාහනේ යනවා කියල.:baffled::baffled: එහෙම වෙන්න මොකක්ද හේතුව?? කරන්න පුළුවන් දේ මොකක්ද?? Clutch plate කලින් මාරු කරා කිව්වා, ගියර් දාන්න එහෙම අව්ලක් නෑලු:oo::oo:

    මේක පැහැදිලි නැහැ මචන්.. මේ වාහනේ ගියර් එකේ දාල තියල ක්ලච් එක සම්පුර්ණයෙන් පාගාගෙන ඉන්නකොට වාහනේ ඉස්සරහට යනවා කියලද මේ කියන්නේ???
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලයියගෙ බණ ත්‍රෙඩ් එක එල.:yes::yes::yes: bookmark කරලා තියා ගත්තා හිමින් සැරේ කියවන්න. ඔයාට ලොකු දැනුමක් තියෙනවා නෙහ්. බොහොම සතුටුයි. :love::love: ඔය වගේ ත්‍රෙඩ් එකක් දැම්මම මේකටත් ලින්කුව දාන්න හොදද :):).

    මම ලියපු එකක් නෙවෙයි බන්.. මම කියවපු එකක්.. හැමෝටම වැදගත් නිසා දැම්මේ ඉතින්.. මට ධර්මය ගැන මහා ලොකු දැනුමක් නැහැ.. එත් ඉගෙනගන්න උත්සහ කරනවා... බුද්ධ ධර්මය ලෝකයේ පවතින කාලෙක බෞද්ධ වෙලා උපන් පිනෙන් වැඩක් ගත්තේ නැති උනොත් ලැබිච්ච අවස්තාව නැති කරගත්ත වෙනවා..

    ලෝකේ දවසකට මැරෙන සියලුම සත්වයින් ගණන් කරලා ගත්තොත් නැවත මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන උපදින්න තියන චාන්ස් එක 0.000001% තරම් වත් නැහැ.. ඒ චාන්ස් එකෙනුත් බෞද්ධ වෙලා උපදින්න තියන අවස්තාව ඊටත් වඩා හුඟක් අඩු චාන්ස් එකක්.. ඒ අවස්ථාවෙන් මේ කරුම සංසාරෙන මිදෙන්න උත්සහයක් නොගත්තොත් ඒක හරිම අපරාදයක්.. තරුණ වයසේ ඉඳන්ම ධර්මයට යොමුවෙන එක තමයි කලයුත්තේ.. ධර්මයට යොමු වෙනවා කියන්නේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න එපා, කසාද බඳින්න එපා, දරුවෝ හදන්න එපා කියන එක නෙවෙයි හොඳේ.. ධර්මය හරියට දැක්කාම තමයි සියල්ල සත්‍ය ලෙස වැටහෙන්නේ..

    http://elakiri.com/forum/showthread.php?t=1692374
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බෙල්ට් කැඩිල නෑ, ෆෑන් එකත් වැඩ. රේඩියේටර් එකේ වතුර අඩුවෙලා තිබ්බ. වතුර දැම්ම. හීට් එක බලාගන හයි වේ එකෙන් එළියට දාගත්ත. දැන් ගාල්ලට යනව යාලුවෙක්ගෙ ගෙදර. හෙට යන්න ඕන ගැරජ් එකකට.
    :(:(:(

    රේඩියේටර් ෆෑන් එකට එන්නේ බෙල්ට් එකක්ද? මෝටර් එකක්ද? වාහනේ මොකක්ද මචන්..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේක පැහැදිලි නැහැ මචන්.. මේ වාහනේ ගියර් එකේ දාල තියල ක්ලච් එක සම්පුර්ණයෙන් පාගාගෙන ඉන්නකොට වාහනේ ඉස්සරහට යනවා කියලද මේ කියන්නේ???

    වාහනේ එන්ජිමත් off කරලා ගියර් එකේ දාල නවත්තල තිබ්බම තමා වෙනවා කියන්නේ. handbrake ඇදල නැතුව. පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවලු හිමින්. :oo:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18804781 said:
    මේක බලන්න ගිහින් අයිතිකාරයා එක්ක පොඩ්ඩක් ෆිට් උනානම් නිකන් ඉල්ලන් එන්න තිබ්බ:lol::lol:

    http://ikman.lk/en/ad/mazda-millenia-2002-for-sale-colombo

    කාලෙකට පස්සේ වැඩල මේ පැත්තේ.. :lol::lol:ඒ මොකෝ බන් නිකම්:baffled::baffled:?
     
    Status
    Not open for further replies.