ආ අර අරක![]()

අනේ අපෝ අපිට උන වැඩක්
අපහු අපිට පොලා මාමිගේ කටු කතා අහන්ඩ වෙන්නේ නැතෝ
ඒ වෙනුවට බණ කතා තමයි අහන්ඩ වෙන්නේ
http://elakiri.com/forum/showthread.php?t=1692374
![]()
මචංල,
කට්ටක් කනගමන් ඉන්නෙ. හයි වේ එකේ එද්දි බැට්රි ලයිට් එක පත්තු වෙන්න ගත්ත. ඊට පස්සෙ හීට් එක වැඩි වෙන්න ගත්ත. පින්නදූව හරියෙ ඉන්නෙ.
ගාල්ල පැත්තෙ තියන හොඳ වාහන ඉලෙට්‍රික් වැඩ කරන තැනක් දන්නවද මේක පෙන්නන්න ?
දන්නෙ නෑ බන් කට්ටිය උදව් කරයි.
Fanbelt එකට Sorry වෙලා Water Pump එකයි Alternator එකයි වැඩ නැද්ද දන්නේ නෑ..මචංල,
කට්ටක් කනගමන් ඉන්නෙ. හයි වේ එකේ එද්දි බැට්රි ලයිට් එක පත්තු වෙන්න ගත්ත. ඊට පස්සෙ හීට් එක වැඩි වෙන්න ගත්ත. පින්නදූව හරියෙ ඉන්නෙ.
ගාල්ල පැත්තෙ තියන හොඳ වාහන ඉලෙට්‍රික් වැඩ කරන තැනක් දන්නවද මේක පෙන්නන්න ?
Fanbelt එකට Sorry වෙලා Water Pump එකයි Alternator එකයි වැඩ නැද්ද දන්නේ නෑ..

ලොකු කට්ටක් නොවේවා..බෙල්ට් කැඩිල නෑ, ෆෑන් එකත් වැඩ. රේඩියේටර් එකේ වතුර අඩුවෙලා තිබ්බ. වතුර දැම්ම. හීට් එක බලාගන හයි වේ එකෙන් එළියට දාගත්ත. දැන් ගාල්ලට යනව යාලුවෙක්ගෙ ගෙදර. හෙට යන්න ඕන ගැරජ් එකකට.
![]()

ඇන්ජින් එක ඒ තරං හීට් නොවී කටුව හිටු කියලා නගිනවා නං වයර් එකක් ගැලවිලා කොහෙ හරි ඇතිල්ලෙනවා ඇති. ඇත්තටම එන්ජිමත් හීට් වෙනවා නං... බෙල්ට් එකක් ලූස් ඇති. කැඩෙන්නම ඒන නෑ.. ටිකක් බුරුල් උනාමත් චාර්ජ් වෙන්නෑ නේ.. බ්රේක් එකෙත් සේව් වැඩ කරන් නැතුව ගියාද ?බෙල්ට් කැඩිල නෑ, ෆෑන් එකත් වැඩ. රේඩියේටර් එකේ වතුර අඩුවෙලා තිබ්බ. වතුර දැම්ම. හීට් එක බලාගන හයි වේ එකෙන් එළියට දාගත්ත. දැන් ගාල්ලට යනව යාලුවෙක්ගෙ ගෙදර. හෙට යන්න ඕන ගැරජ් එකකට.
![]()

මචංල,
කට්ටක් කනගමන් ඉන්නෙ. හයි වේ එකේ එද්දි බැට්රි ලයිට් එක පත්තු වෙන්න ගත්ත. ඊට පස්සෙ හීට් එක වැඩි වෙන්න ගත්ත. පින්නදූව හරියෙ ඉන්නෙ.
ගාල්ල පැත්තෙ තියන හොඳ වාහන ඉලෙට්‍රික් වැඩ කරන තැනක් දන්නවද මේක පෙන්නන්න ?

එහෙම වෙන්න මොකක්ද හේතුව?? කරන්න පුළුවන් දේ මොකක්ද?? Clutch plate කලින් මාරු කරා කිව්වා, ගියර් දාන්න එහෙම අව්ලක් නෑලු

Alternator belt එක කැඩිලා ඇති මචන් .

bookmark කරලා තියා ගත්තා හිමින් සැරේ කියවන්න. ඔයාට ලොකු දැනුමක් තියෙනවා නෙහ්. බොහොම සතුටුයි. 
ඔය වගේ ත්‍රෙඩ් එකක් දැම්මම මේකටත් ලින්කුව දාන්න හොදද 
.

මිතුරෙකුගේ කටුවක් සදහා ඔබගේ නොමසුරු උපකාරය බලාපොරොත්තු වෙමි.
වාහනය ටොයොටා කොරොල්ලා EE102 එකක්. මූ අද කියනවා වාහනේ ගියර් එකේ දාල තියල handbrake අදින්නේ නැතුව තිබ්බොත් හිමින් වාහනේ යනවා කියල.එහෙම වෙන්න මොකක්ද හේතුව?? කරන්න පුළුවන් දේ මොකක්ද?? Clutch plate කලින් මාරු කරා කිව්වා, ගියර් දාන්න එහෙම අව්ලක් නෑලු
![]()
පොලයියගෙ බණ ත්‍රෙඩ් එක එල.bookmark කරලා තියා ගත්තා හිමින් සැරේ කියවන්න. ඔයාට ලොකු දැනුමක් තියෙනවා නෙහ්. බොහොම සතුටුයි.
ඔය වගේ ත්‍රෙඩ් එකක් දැම්මම මේකටත් ලින්කුව දාන්න හොදද
.
බෙල්ට් කැඩිල නෑ, ෆෑන් එකත් වැඩ. රේඩියේටර් එකේ වතුර අඩුවෙලා තිබ්බ. වතුර දැම්ම. හීට් එක බලාගන හයි වේ එකෙන් එළියට දාගත්ත. දැන් ගාල්ලට යනව යාලුවෙක්ගෙ ගෙදර. හෙට යන්න ඕන ගැරජ් එකකට.
![]()
මේක පැහැදිලි නැහැ මචන්.. මේ වාහනේ ගියර් එකේ දාල තියල ක්ලච් එක සම්පුර්ණයෙන් පාගාගෙන ඉන්නකොට වාහනේ ඉස්සරහට යනවා කියලද මේ කියන්නේ???

රත්තරං;18804781 said:මේක බලන්න ගිහින් අයිතිකාරයා එක්ක පොඩ්ඩක් ෆිට් උනානම් නිකන් ඉල්ලන් එන්න තිබ්බ
http://ikman.lk/en/ad/mazda-millenia-2002-for-sale-colombo

ඒ මොකෝ බන් නිකම්
?