එහෙනම් ඉතින් සුකාට සුදුසුකම් තියේ නේහ්.....
![]()
![]()
කරුමෙට A/l සමත් බං
අනිත්වා නම් ලෙසටම ඕකේ..
එහෙනම් ඉතින් සුකාට සුදුසුකම් තියේ නේහ්.....
![]()
![]()
හප්පා..උස්සපු උන්ට නම් හොඳක් වෙන්න එපා..
![]()
කරුමෙට A/l සමත් බං
අනිත්වා නම් ලෙසටම ඕකේ..



Downgrade කරගන්න බැරිවෙයිද![]()

මේ ඔරිජිනල් පොත.ආසයිනේ
මන් ගන්න එකේ චැසි තුනම තියෙනව
[IMG\]http://i61.tinypic.com/2myuich.jpg[/IMG]

දොබෙන් යන්න දෙන්න ආයෙ දෙකක් නෑ මූට්ටු කරල විකුණන එවුන්ටබලමු මේ වීකෙන්ඩ් එකේ මොකෝ වෙන්නෙ කියල
![]()

බලමු..
ලොක්කා අගමැති උනොත්
මටත් බැරි වෙන එකක් නෑ..![]()



ඉඩමක්වත් විකුනල සල්ලි ටිකක් හොයාගෙන පගාවක් දීල පැනගන්න බලහං..![]()
බලමු නේ..දෙකම පැරලල් යන්නෙඒපාර උඹ පොත් පත්තර එකතුකරන්න ගත්තද?
ලිං ඉහින වැඩේ පාඩුද?![]()



ආසයි නේ ?උඹ තියෙන දොඹත් නැති කරන් තමා එන්නේ..
ඔන්න බලපන් කෝ..![]()



මගෙ හිත කියනව ෆෝ සිලින්ඩරේකට බහින්න කාලෙ හරි කියලඅපි නෑ ඕවට..
ඒ බං පාන් ගේන්න යන්නද දැන් ජේඩ් එකත් ??![]()


ඉතින් ඒකයි මන් මේ මේව එකතු කරන්නෙ 


මගෙ හිත කියනව ෆෝ සිලින්ඩරේකට බහින්න කාලෙ හරි කියලඉතින් ඒකයි මන් මේ මේව එකතු කරන්නෙ
![]()

හේතුව ? තෙල් ප්‍රශ්නෙද ?

තෙල් නම් ලොකු අවුලක් නෑ..
රයිඩින් පොසිසන් එක අවුල්..
උස මදි..
ආස නෑ.. තා එක එක අවුල්..
![]()




ඒකත් එහෙමද.එක එක්කෙනාගෙ ෆේවර් එක තමා මචන් ඉතින්තෙල් නම් ලොකු අවුලක් නෑ.. රයිඩින් පොසිසන් එක අවුල්..
උස මදි.. ආස නෑ.. තා එක එක අවුල්..![]()

