කුක්කුපැටිය සෙට් උනා සින්හලු
මගුලක් කතා කරන්න යන ගමන්ලු
අර ඔයිල් ගැන දාපු ත්‍රෙඩ් එකට බොහොම ස්තුතියි කිව්වා කියපන්

කුක්කුපැටිය සෙට් උනා සින්හලු
මගුලක් කතා කරන්න යන ගමන්ලු

අර ඔයිල් ගැන දාපු ත්‍රෙඩ් එකට බොහොම ස්තුතියි කිව්වා කියපන්![]()
ඊයේ පෙරේදා මේ පැත්තේ ආව වෙලාවේ මමත් ස්තූති කරා ඒකට නම්......

ඊයේ පෙරේදා මේ පැත්තේ ආව වෙලාවේ මමත් ස්තූති කරා ඒකට නම්......
![]()
![]()
![]()
නැද්ද මම අහන්නේ 
නෑ ඉතින් පට්ට ත්‍රෙඩ් එකනේ ඒකනැද්ද මම අහන්නේ
![]()

අපෝ ඔව් බන්.
මම හිතුවේ නම් හැන්ඩ්ල් එකට සෙට් කරන කොටස එහෙම්මම තියලා කැමරා එක සෙට් වෙන කොටස ගලවාගෙන යන්න.
තවම හරි තීරණයක් හිතුවේ නෑ

අරූ ආයි රෙදි ඇඳන් එන්නෙ නෑ..![]()

ඔව් මචන් ගානටනම් වටින පාටයි තමාතවම මුකුත් හිතුවේ නෑ.හැන්ඩ්ල් එකට සෙට් කරන්නත් පුළුවන් වරදක්නම් නෑ මචන්
12mp නේ.ඊයේ විනාඩියක් විතර නිකමට රෙකෝඩ් කරලා බැලුවා 1080p FHD දාලා.130mb වගේ එනවා ෆයිල් සයිස් එක.ටිකක් අඳුරු වෙලාවක රෙකෝඩ් කලේ හැබැයි.
ගානේ හැටියට නම් හොඳටම හොඳයි කියලයී හිතෙන්නේ මටනම්
ඔව් මචන් ගානටනම් වටිනව තමා.මාත් ekak සෙට් කොරගන්න ඕන ජේඩ් එකට හැබැයි ඈ 

ඒනම් අවුලක් නෑ.. ඒත් පරිස්සන් කරගනින් මචෝ
අපේ පැත්තෙ එකෙක්ගෙ වෝල්ටියක් උස්සල බං..
පවු ඒ කොල්ල අමාරුවෙන් සල්ලි එකතුකරන් ෆිනෑන්ස් එකකුත් දාල බං ඕක ගත්තෙ..
කාලකන්නි හොරු ඉන්නෙ..![]()

ෆිනෑන්ස් එකක් දාලා නම් ෆුල් ඉන්ෂුවරන්ස් ඈතිනේ..... ඒ නිසා බයික් එකක් ගන්න සල්ලි දෙයි නේද ඉන්ෂුවරන්ස් එක.....?? 

ෆිනෑන්ස් කියන්නෙ එහෙම එකක් නෙවෙයි මාමි, අර පොඩි පොඩි ගනන් දෙන්නෙ. ගමේම මෑන්ස් කෙනෙක්ගෙන්
උස්සපු උන්ට නම් හොඳක් වෙන්න එපා..
![]()
පොලිසියේ රයිඩර් කෙනෙක් වෙන්නේ කෝමද.. බංලා..

ෆිනෑන්ස් කියන්නෙ එහෙම එකක් නෙවෙයි මාමි, අර පොඩි පොඩි ගනන් දෙන්නෙ. ගමේම මෑන්ස් කෙනෙක්ගෙන්
හෆොයි........
ඈත්තටම ෆුල් ඉන්ෂුවරන්ස් නම් ගෙවනවද උන් නැති උනොත්.....?? 
දහජරා වැඩ ඔක්කොම කරන්න පුරුදුවෙලා 8 වසර විතරක් පාස් වෙයන්.![]()
එහෙනම් ඉතින් සුකාට සුදුසුකම් තියේ නේහ්.....

දහජරා වැඩ ඔක්කොම කරන්න පුරුදුවෙලා 8 වසර විතරක් පාස් වෙයන්.![]()

හෆොයි........
ඈත්තටම ෆුල් ඉන්ෂුවරන්ස් නම් ගෙවනවද උන් නැති උනොත්.....??
![]()