චැසි 100 ආපහු ජපානෙට යවල..![]()

ඇයි උඹල දන්නේ නැද්ද? ජපන් ශ්රී ලංකා මිත්රත්ව චැසි හුවමාරු වැඩසටහන යටතේ මෙහෙ තිබ්බ චැසි 100 ඒවා ඔක්කොම යවල චැසි 125 ගේනවා![]()
නම්බර් ප්ලේට් එක්කමයි යවන්නෙ නේද?
අපහු එනකොට අකුරු 3 වෙලා එන්නෙ

හරිඳුවලගෙ ගෙවල් පැත්තෙ ගෙදරක වයසක අංකල් කෙනෙක් ගාව තියනව චැසි 100 හොනට් එකක්.
බ්රැන්ඩ්නිව් ගෙඩිය පිටින් ලංකාවට ගෙනාපු එකක්..
ගේ ඇතුලෙමයි තියෙන්නෙ බයික් එක. (M) නම්බරයක්
2006 දි ගෙනල්ල තියෙන්නෙ. එයාගෙ පුතා ජපන් ඉන්නෙ. ඉන්ජිනියර් කෙනෙක්. මෑන්ස් තමයි එවල තියෙන්නෙ.
[මෑන්ස් ඉන්ජිනියර් උනාට දෙමව්පියන්ට සලකන්නෙ සල්ලි වලින් විතරයි..]
බයික් එකට හොඳ නෑ කියල ඒ අංකල් දවසට 3Km විතර යනව.
සියල්ල ඔරිජිනල්. කිසිම එකෙක්ට අල්ලන්න දෙන්නෙ නෑ.
අද වෙනකං වැස්සකටවත් අහුවෙලා නෑ ඕක.
කොහෙ හරි ගිහින් ආවත් ගේ ඇතුලට දාන්නෙ ටයර් ඉඳං පිහිදාල..
ඔයිල් එහෙම අවුරුදුගානෙන් ගානට මාරු කරනව..
කිලෝමීටර් 7000ස් ගානක් දුවල තියෙන්නෙ..
ඒ ඇන්ටිගෙ මලගෙදරටවත් ආවෙ නෑ අරූ..
දැං අංකලුත් ලෙඩ ගානෙ ඉන්නෙ ඇඳේමයි..
ඒ ඇන්ටි ඉන්න කාලෙ අංකල් ඕකෙං වැටිල අඬු කඩාගනී කියල විකුනල දෙන්න කියල කිව්ව.
කොහෙද අංකලා කැමති උනේ නෑනෙ. එදාම ගන්න හිටියෙ..
අපරාදෙ බයික් එක.. ලෙඩ ගානෙ හිටියත් පට්ට ආදරෙයි ඕකට..

yaluwana mage gawa thiyanna pulser 180 eka lagadi front disk break awul una break ahuwenna nathuwa giya aluthan company ekan uda liver eka laga thiyana disk break repairing kit ekai pahala repairingkit ekai aluthen damma break paduth ekkama (with piston) eath dan break eka thadi fornt break gahala bike eka slow unaha first eka dala pickup karana kota thadin waga yana tika durk yanakota nikanma hariyana eath front break eka gahuwoth issara wela kiyapu vithiyata amaruwan thamai yanna bike......................mokadda mekata karanna hoda pls Help Me guys.........

හරියට වැඩේ කරලා නෑ වගේ..... ආයෙත් හදපු තැනටම දාලා බලන්න.....බයික් එක ගැන කතාකරල වැඩක් නෑ බන් අරූ මහ සොන්නයෙක්නෙ අම්මගෙ මලගෙදරටවත් නොඑන්න.![]()
yaluwana mage gawa thiyanna pulser 180 eka lagadi front disk break awul una break ahuwenna nathuwa giya aluthan company ekan uda liver eka laga thiyana disk break repairing kit ekai pahala repairingkit ekai aluthen damma break paduth ekkama (with piston) eath dan break eka thadi fornt break gahala bike eka slow unaha first eka dala pickup karana kota thadin waga yana tika durk yanakota nikanma hariyana eath front break eka gahuwoth issara wela kiyapu vithiyata amaruwan thamai yanna bike......................mokadda mekata karanna hoda pls Help Me guys.........
Kukulani mage bike ekebreak gahuwama bike eka nawathinawane...ai bun e???![]()
මගුලයි..... වහාම බයික් එකත් එක්ක ගිහින් අංගොඩ ඉස්පිරිතාලේ ඈඩ්මිට් වෙයන්...... 

![]()

ආ ඕක ලොකු ලෙඩක් නෙවෙයි.
ඕකට කරන්න තියෙන්නෙ ඉස්සරහ බ්රේක් වල ලීවර් එක ගාවින්ම පම්ප් එකේ බටේ ගලවල දාන්න.
පස්සෙ බ්රේක් වල පැඩ්ල් එක ගාව ඉඳං හබ් එකගාවට යන කූර ගලවල දාන්න..
එතකොට බ්රේක් ගැහුවම නවතින් නෑ![]()

එකම පුතා බං.. දැං ඒ අංකල්ටත් ගොඩක් අමාරුයි.. ලෙඩ්ඩු ගාව නවතින් බුවෙක්ට සල්ලි දීල ඌ තමා දැං බලාගන්නෙ.. ඌ බලන් නෑ බං. හවසට හොඳට ගහල ඌ ඉන්නෙ..

මගුලයි..... වහාම බයික් එකත් එක්ක ගිහින් අංගොඩ ඉස්පිරිතාලේ ඈඩ්මිට් වෙයන්......
![]()
ආ ඕක ලොකු ලෙඩක් නෙවෙයි.
ඕකට කරන්න තියෙන්නෙ ඉස්සරහ බ්රේක් වල ලීවර් එක ගාවින්ම පම්ප් එකේ බටේ ගලවල දාන්න.
පස්සෙ බ්රේක් වල පැඩ්ල් එක ගාව ඉඳං හබ් එකගාවට යන කූර ගලවල දාන්න..
එතකොට බ්රේක් ගැහුවම නවතින් නෑ![]()

මන් බැලුවේ caliper එකට බේබි ක්රීම් ගාන්න...

yaluwana mage gawa thiyanna pulser 180 eka lagadi front disk break awul una break ahuwenna nathuwa giya aluthan company ekan uda liver eka laga thiyana disk break repairing kit ekai pahala repairingkit ekai aluthen damma break paduth ekkama (with piston) eath dan break eka thadi fornt break gahala bike eka slow unaha first eka dala pickup karana kota thadin waga yana tika durk yanakota nikanma hariyana eath front break eka gahuwoth issara wela kiyapu vithiyata amaruwan thamai yanna bike......................mokadda mekata karanna hoda pls Help Me guys.........
නෑ බොල ඔය කියල තියෙන්නේ තදට බ්රේක් කලාම හිටිනවා කියලා..
සැකයක් තියනවා.. ටෙරියෝ බයික් එක ස්ටාර්ට් එකේ තියලා එක තැන තියාගෙන ඉස්සරහ බ්රේක් එක අල්ලන් හයියෙන් ඉස්සරහට පස්සට කරලා බලපන් හිටිනවද කියලා...
කාබ් එකෙන් වෙන්න පුලුවන් අවුලක් තියනවා... සමහර ඒවගෙ ෆ්ලෝටින් නිඩ්ල් එක වැහෙන ලෙවල් එක වෙනස් වුනාම ඔය කෙලිය වෙනවා.. ඇත්දෙකීම් ඇත.![]()
හුටා..... මූ මඥ්ඥන් නේ දොඩවන්නේ ගොඩක් වෙලාවට......
ඒ නිසා මම හිතුවේ අරහෙම කියලා.......
මගෙත් ඔය කේස් එක තිබ්බා..... ඉබේම හරි ගියා හැබැයි...... 
මන් බැලුවේ caliper එකට බේබි ක්රීම් ගාන්න...
![]()
නෑ ඒක හරි යන්නේ ජපන් බයික් වලට විතරයි කියලා තමා බේබි ක්රීම් චක්රවර්ති..... මනක චංජුල කියලා තිබ්බේ...... 