ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ ඕක ලොකු ලෙඩක් නෙවෙයි. :no:
    ඕකට කරන්න තියෙන්නෙ ඉස්සරහ බ්‍රේක් වල ලීවර් එක ගාවින්ම පම්ප් එකේ බටේ ගලවල දාන්න. :yes::yes:
    පස්සෙ බ්‍රේක් වල පැඩ්ල් එක ගාව ඉඳං හබ් එකගාවට යන කූර ගලවල දාන්න.. :yes::yes:
    එතකොට බ්‍රේක් ගැහුවම නවතින් නෑ :no::no:

    :rofl: කෙලින්ම අපායටම ගිහින් බ්‍රේක් ගහගන්න පුලුවන්....... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek::eek::eek::eek::eek::dull::dull::dull::dull: මන් බැලුවේ caliper එකට බේබි ක්‍රීම් ගාන්න...:oo::oo::oo::oo:
    :lol::lol::lol: හෙල්මට් එක දාන්නත් බේවි ක්‍රීම් ගාන එකේ ඉතින් කැලිපර් එකට උබ ගෑවට ලොකු අවුලකුත් නෑ එකාඅතකින් බලද්දි :lol::lol::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ අපි ට්‍රිප් එක යන්නේ නැද්ද බන්..මම මේ දැනුත් ජන්තු අය්යාත් එක්ක ඕක ගැන කතා කලා..උබලගේ කිසිම උනන්දුවක් නැහැනේ බන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ අපි ට්‍රිප් එක යන්නේ නැද්ද බන්..මම මේ දැනුත් ජන්තු අය්යාත් එක්ක ඕක ගැන කතා කලා..උබලගේ කිසිම උනන්දුවක් නැහැනේ බන්..

    බයික් එකේ නම් එන්න වෙන්නෑ මට..:sorry:

    කාර් එකේ එන්නම්...:yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයික් එකේ නම් එන්න වෙන්නෑ මට..:sorry:

    කාර් එකේ එන්නම්...:yes::yes::yes:

    එහෙම නම් මේකක් අරන් වරෙන් නැත්තන් බෑ :P

    320px-1998-2000_Nissan_Pulsar_%28N15_S2%29_LX_sedan_02.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හුටා...:lol::lol::lol:

    පල්සර් වලට වඩා තියෙන්නේ වෙන බයික්නේ කොහොමත්....:yes:
    උඹ එනව නේද??:growl:

    මටත් එනවා නම් කාර් එකක තමයි බං එන්න වෙන්නේ :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මචන් අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න තම්බියා බල්ලොන්ට කැමට වස දාලා දෙනවා බන්, මහා හුත්** පුතෙක්,

    ඕකත් පාරේම මැරිලා යන්න ඕනෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න තම්බියා බල්ලොන්ට කැමට වස දාලා දෙනවා බන්, මහා හුත්** පුතෙක්,

    ඕකත් පාරේම මැරිලා යන්න ඕනෑ

    මං උනානම් ඌට අල්ලලා කවනවා බන්. :growl::growl: යකෝ පොලිසියට පැමිනිල්ලක්වත් දාපන්. ඔහොම එවුන්ටනම් රිටර්න් එක දෙන්න වෙනවා...:growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න තම්බියා බල්ලොන්ට කැමට වස දාලා දෙනවා බන්, මහා හුත්** පුතෙක්,

    ඕකත් පාරේම මැරිලා යන්න ඕනෑ

    පොලිසියට අල්ලලා දීපන් :angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බයික් එකේ නම් එන්න වෙන්නෑ මට..:sorry:

    කාර් එකේ එන්නම්...:yes::yes::yes:

    හරි බන් කාර් එකක 4 දෙනෙක් යන්න පුලුවන් නේ..බයික් වල එන්න දෙන්නේ නැති දෙන්නෙක් 3න් දෙනෙක් කාර් වල වර..කොහොමහරි වැඩේ වෙන්නයි ඕනෑ,,අන්තිමට ගියේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙනේ.:sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කොල්ලනේ අපි ට්‍රිප් එක යන්නේ නැද්ද බන්..මම මේ දැනුත් ජන්තු අය්යාත් එක්ක ඕක ගැන කතා කලා..උබලගේ කිසිම උනන්දුවක් නැහැනේ බන්..

    :baffled: ට්‍රිප යන්නේ කොහොමද....?? අර කසිප්පුවාට බයිසිකලේක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ...... :( ඉතින් කොහොමද අපි ඌ නැතුව ට්‍රිප් යන්නේ......?? :dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :baffled: ට්‍රිප යන්නේ කොහොමද....?? අර කසිප්පුවාට බයිසිකලේක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ...... :( ඉතින් කොහොමද අපි ඌ නැතුව ට්‍රිප් යන්නේ......?? :dull:

    හරිදු කාර් එකේ එන්නම් කිව්වේ..අර isurueka ටත් බයික් එකේ එන්න විදිහක් නැහැලුනේ..බේබි ක්‍රීම්ටත් ගිය පාර එන්න දුන්නෙත් නැහැනේ..ඒ දෙතුන් දෙනා කාර් එකකට දාල ඉතිරි සෙට් එක බයික් වල යන්:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි බන් කාර් එකක 4 දෙනෙක් යන්න පුලුවන් නේ..බයික් වල එන්න දෙන්නේ නැති දෙන්නෙක් 3න් දෙනෙක් කාර් වල වර..කොහොමහරි වැඩේ වෙන්නයි ඕනෑ,,අන්තිමට ගියේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙනේ.:sorry::sorry:

    මං එනවා මං එනවා යකෝ.. කොහොමහරි එනවා...:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මං එනවා මං එනවා යකෝ.. කොහොමහරි එනවා...:yes:

    මේ ඉන්නේ එල කොල්ලෝ..ඔන්න බඩෝ හරිදු ගේ කේස් එක හරිනේ..ඒනිසා දැන් ඕගනයිස් කලොත් තමයි හොද
    :):):)
     
    • Like
    Reactions: Dinushasankalpa