මන් බැලුවේ caliper එකට බේබි ක්‍රීම් ගාන්න...
![]()
බ්‍රේක් ඔයිල් ටිකත් අයින් කරල ඒකටත් බේබි ක්‍රීම් දාපිය

මන් බැලුවේ caliper එකට බේබි ක්‍රීම් ගාන්න...
![]()

ආ ඕක ලොකු ලෙඩක් නෙවෙයි.
ඕකට කරන්න තියෙන්නෙ ඉස්සරහ බ්‍රේක් වල ලීවර් එක ගාවින්ම පම්ප් එකේ බටේ ගලවල දාන්න.
පස්සෙ බ්‍රේක් වල පැඩ්ල් එක ගාව ඉඳං හබ් එකගාවට යන කූර ගලවල දාන්න..
එතකොට බ්‍රේක් ගැහුවම නවතින් නෑ![]()
කෙලින්ම අපායටම ගිහින් බ්‍රේක් ගහගන්න පුලුවන්....... 
බ්‍රේක් ඔයිල් ටිකත් අයින් කරල ඒකටත් බේබි ක්‍රීම් දාපිය![]()
මූට ඕවා කියන්න එපා බොල.........
මූ ඕවා කරලා බලයි හොදේ...... 
කෙලින්ම අපායටම ගිහින් බ්‍රේක් ගහගන්න පුලුවන්.......
![]()
මූට ඕවා කියන්න එපා බොල.........
මූ ඕවා කරලා බලයි හොදේ......
![]()

මන් බැලුවේ caliper එකට බේබි ක්‍රීම් ගාන්න...
![]()

හෙල්මට් එක දාන්නත් බේවි ක්‍රීම් ගාන එකේ ඉතින් කැලිපර් එකට උබ ගෑවට ලොකු අවුලකුත් නෑ එකාඅතකින් බලද්දි 

කොල්ලනේ අපි ට්‍රිප් එක යන්නේ නැද්ද බන්..මම මේ දැනුත් ජන්තු අය්යාත් එක්ක ඕක ගැන කතා කලා..උබලගේ කිසිම උනන්දුවක් නැහැනේ බන්..

බයික් එකේ නම් එන්න වෙන්නෑ මට..
කාර් එකේ එන්නම්...![]()

ඕක පල්සර්නේ යකෝ![]()

හුටා...
පල්සර් වලට වඩා තියෙන්නේ වෙන බයික්නේ කොහොමත්....
උඹ එනව නේද??![]()

මචන් අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න තම්බියා බල්ලොන්ට කැමට වස දාලා දෙනවා බන්, මහා හුත්** පුතෙක්,
ඕකත් පාරේම මැරිලා යන්න ඕනෑ

යකෝ පොලිසියට පැමිනිල්ලක්වත් දාපන්. ඔහොම එවුන්ටනම් රිටර්න් එක දෙන්න වෙනවා...
මචන් අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න තම්බියා බල්ලොන්ට කැමට වස දාලා දෙනවා බන්, මහා හුත්** පුතෙක්,
ඕකත් පාරේම මැරිලා යන්න ඕනෑ

බයික් එකේ නම් එන්න වෙන්නෑ මට..
කාර් එකේ එන්නම්...![]()

කොල්ලනේ අපි ට්‍රිප් එක යන්නේ නැද්ද බන්..මම මේ දැනුත් ජන්තු අය්යාත් එක්ක ඕක ගැන කතා කලා..උබලගේ කිසිම උනන්දුවක් නැහැනේ බන්..
ට්‍රිප යන්නේ කොහොමද....?? අර කසිප්පුවාට බයිසිකලේක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ......
ඉතින් කොහොමද අපි ඌ නැතුව ට්‍රිප් යන්නේ......?? 
ට්‍රිප යන්නේ කොහොමද....?? අර කසිප්පුවාට බයිසිකලේක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ......
ඉතින් කොහොමද අපි ඌ නැතුව ට්‍රිප් යන්නේ......??
![]()

හරි බන් කාර් එකක 4 දෙනෙක් යන්න පුලුවන් නේ..බයික් වල එන්න දෙන්නේ නැති දෙන්නෙක් 3න් දෙනෙක් කාර් වල වර..කොහොමහරි වැඩේ වෙන්නයි ඕනෑ,,අන්තිමට ගියේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙනේ.![]()

මං එනවා මං එනවා යකෝ.. කොහොමහරි එනවා...![]()