ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මන් බයික් එක ගන්නකල් හිටු මන් එන්නෙ ඒකෙන් :)

    :shocked: හෆ්ෆට...... මේකට නම් "ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු" පක්ෂයේ ආණ්ඩුවක්වත් එනකම් බලං ඉන්න වෙයි අපිට...... :lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :rofl: යන දවස තීරණය කරන්න කලින්.... යන්නේ කොහෙද තීරණය කරපල්ලා........ :yes: දවසේ ගමනක්ද....?? දවස් දෙකක්ද.....?? :oo:

    මට නන් දවසක් ද දෙකක්ද කියලා අවුලක් නැහැ..ඊයේ මමෞඉ ජන්තු අය්යා නන් කතා වුනේ කොහේ හරි ඩේ අවුට් එකකට ගිහින් පොඩ්ඩක් දෙකක් දාගෙන එහෙම ඉදල එමු කියල..:P:P:P:rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මට නන් දවසක් ද දෙකක්ද කියලා අවුලක් නැහැ..ඊයේ මමෞඉ ජන්තු අය්යා නන් කතා වුනේ කොහේ හරි ඩේ අවුට් එකකට ගිහින් පොඩ්ඩක් දෙකක් දාගෙන එහෙම ඉදල එමු කියල..:P:P:P:rofl::rofl:
    Bandarawela/nuwara eliye /diyathalawa/worldsend/lipton seat yamu...anika week dayswala yamu:):)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Bandarawela/nuwara eliye /diyathalawa/worldsend/lipton seat yamu...anika week dayswala yamu:):)

    වීක්ඩේස් නන් අමාරුයිනේ මචන්..ජොබ් වලට යන අය ඉන්නව බිස්නස් කරන අය ඉන්නවා ඒනිසා වීක් ඩේ එකක් නන් වෙන්නේ නැහැ ඒක සුවර්..ගිය පාරත් අපි සෙනසුරාදා ගියේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මට නන් දවසක් ද දෙකක්ද කියලා අවුලක් නැහැ..ඊයේ මමෞඉ ජන්තු අය්යා නන් කතා වුනේ කොහේ හරි ඩේ අවුට් එකකට ගිහින් පොඩ්ඩක් දෙකක් දාගෙන එහෙම ඉදල එමු කියල..:P:P:P:rofl::rofl:

    :cool: දෙකක් දාගෙන මදි වෙයි.... TDI එහෙමත් එනවනේ....... :baffled: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    දෙකක් බැරි නන් 4ක් හරි දාමු:rofl::rofl:

    :baffled: දවස් දෙකක් සීන් එකට නැන්දි ගේම..... :( දවසෙන් ගිහින් එන එකක් බලමු........ බැරිම උනොත් වැලාව බිල්ලට තියලා දවස් දෙකක් යමු..... :D :P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :baffled: දවස් දෙකක් සීන් එකට නැන්දි ගේම..... :( දවසෙන් ගිහින් එන එකක් බලමු........ බැරිම උනොත් වැලාව බිල්ලට තියලා දවස් දෙකක් යමු..... :D :P

    නන්දිට කියමු අපි එකෙක්වත් බොන්නේ නැහැ කියලා..එතකොට හරිනේ..:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: දවස් දෙකක් සීන් එකට නැන්දි ගේම..... :( දවසෙන් ගිහින් එන එකක් බලමු........ බැරිම උනොත් වැලාව බිල්ලට තියලා දවස් දෙකක් යමු..... :D :P

    අඩෝ...:growl::growl::growl:

    දවසක් නම් ලේසියි හැබැයි.. :yes: දවස් දෙකත් බැරිවෙන එකක් නෑ..:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙන්න මගේ අදහස...

    දවසම බයික් පැදලාත් හරියන්නේ නෑ නේ බං..අපි දවස් දෙකක් ඩා ගමු..එ කියන්නේ අද ගිහින් හෙට උදේ එන්න...කස්ටිය නවතින්න තැනක් සෙට් කර ගමු...රෑට සතුටු සාමිච්චියක් එක්ක කැමති නම් හීනියට අඩියක් පුඩියක්.:dull:..පහුවදාට ෆුල් ෆ්‍රෙෂ් පිට ආපසු ඒම...

    මොකෝ කියන්නේ කස්ටිය..සෙනසුරාදා ඉරිදා දවස් දෙක දා ගමු..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;18813468 said:

    මම වැඩේට කැමති..අපේ කට්ටියට ගාන ශේප් ප්ලේසස් ටිකක් කියන්න පුලුවන් වෙයිනෙ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    එක දවසෙ ට්‍රිප් ගියේ ඉස්කෝලෙ පොඩි කාලෙනෙ බොලව් ! ට්‍රිප් එකක් නම් සතියෙ දවස් 2ක් ය්න්න ඕනෙ බාබක්‍යු එකක් එහෙම දාල දෙකක් දාල ෆන් එකක් එහෙමත් අරන් එන්න. ගෙදර ඇවිත් නිදාගන්න බලන් ට්‍රිප් ගිහින් තේරුමක් නෑ :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    ජන්තු අයියා;18813468 said:
    මෙන්න මගේ අදහස...

    දවසම බයික් පැදලාත් හරියන්නේ නෑ නේ බං..අපි දවස් දෙකක් ඩා ගමු..එ කියන්නේ අද ගිහින් හෙට උදේ එන්න...කස්ටිය නවතින්න තැනක් සෙට් කර ගමු...රෑට සතුටු සාමිච්චියක් එක්ක කැමති නම් හීනියට අඩියක් පුඩියක්.:dull:..පහුවදාට ෆුල් ෆ්‍රෙෂ් පිට ආපසු ඒම...

    මොකෝ කියන්නේ කස්ටිය..සෙනසුරාදා ඉරිදා දවස් දෙක දා ගමු..

    :shocked::shocked::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එක දවසෙ ට්‍රිප් ගියේ ඉස්කෝලෙ පොඩි කාලෙනෙ බොලව් ! ට්‍රිප් එකක් නම් සතියෙ දවස් 2ක් ය්න්න ඕනෙ බාබක්‍යු එකක් එහෙම දාල දෙකක් දාල ෆන් එකක් එහෙමත් අරන් එන්න. ගෙදර ඇවිත් නිදාගන්න බලන් ට්‍රිප් ගිහින් තේරුමක් නෑ :no:

    එකනේ බං..මොන්ටිසෝරි කොල්ලෝ පවා එක දවසේ ට්‍රිප් යන්නේ..උන් මාර බෙන්ටෙන් ආතල් ගන්නේ ඒ ගිහිල්ලත්...ඉතිං අපි වගේ නාකි කුකුල්ලු උන්ට සෙකන්ඩ් වෙලා හරියනවද මම අහන්නේ..නෑ නේ සහෝදරවරුනි..:eek:

    සතියේ දවස් ජොබ්ස් කරන අයට අමාරුනේ බං...:no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    ජන්තු අයියා;18813516 said:
    එකනේ බං..මොන්ටිසෝරි කොල්ලෝ පවා එක දවසේ ට්‍රිප් යන්නේ..උන් මාර බෙන්ටෙන් ආතල් ගන්නේ ඒ ගිහිල්ලත්...ඉතිං අපි වගේ නාකි කුකුල්ලු උන්ට සෙකන්ඩ් වෙලා හරියනවද මම අහන්නේ..නෑ නේ සහෝදරවරුනි..:eek:

    සතියේ දවස් ජොබ්ස් කරන අයට අමාරුනේ බං...:no:

    :lol::lol::lol::lol:

    ඔව් ඔව් මාත් ජොබ් කරන එකෙක් තමා බොලව්. දවස් ඉතින් හැමෝටම ගැලපෙන විදියට සෙට් කරගන්න ඕනෙ. මම සතියෙ කිවෙ ඉතින් ගමනට කරදර අඩු නිසා :nerd:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :lol::lol::lol::lol:

    ඔව් ඔව් මාත් ජොබ් කරන එකෙක් තමා බොලව්. දවස් ඉතින් හැමෝටම ගැලපෙන විදියට සෙට් කරගන්න ඕනෙ. මම සතියෙ කිවෙ ඉතින් ගමනට කරදර අඩු නිසා :nerd:

    දවස් දෙකක් නන් ගින්නක් නැතුව නුවර එලි පැත්තේ යන්න පුලුවන් නේද මචන්