ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොඩි එකා - මාමේ ...අපි ට්‍රිප් ඒකක යන්නේ කවද්ද මාමේ....

    මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..

    යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....:)
     
    • Like
    Reactions: Dinushasankalpa

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18810167 said:
    පොඩි එකා - මාමේ ...අපි ට්‍රිප් ඒකක යන්නේ කවද්ද මාමේ....

    මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..

    යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....:)

    හැමෝටම කාර් දුන්නම කාර් වලින් යමු :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේ ඉන්නේ එල කොල්ලෝ..ඔන්න බඩෝ හරිදු ගේ කේස් එක හරිනේ..ඒනිසා දැන් ඕගනයිස් කලොත් තමයි හොද
    :):):)

    එල.. ලෑස්ති කරගමූ.. :D මේපාර ඔක්කොම එවුන් එන්න ඕනේ.. හීරෝ කුකුලෝ චමිතෝ....:angry::angry::angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;18810167 said:
    පොඩි එකා - මාමේ ...අපි ට්‍රිප් ඒකක යන්නේ කවද්ද මාමේ....

    මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..

    යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....:)

    මේ මාසේ යමු අන්තිමට විතර..ඕනවට වඩා කල් දැම්මොත් වැඩේ වෙන්නෙ නැති ලයින් එකක් තියෙන්නෙ:dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඈහ් :dull:

    ඇහ්..කියලා හරියන්නේ නෑ..වර යන්න අපි එක්ක:frown:...ගිය පාර එනවා කියලා ටෝක්ස් ප්ලේ කරපු ගොඩක් උන් ආවේ නෑ නේ සෙන්ඩ් වෙන්න..මේ පාර ඔක්කොමල්ල ඇටෑච් කරන් සෙන්ඩ් වෙන්න ඕනේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18810305 said:
    ඇහ්..කියලා හරියන්නේ නෑ..වර යන්න අපි එක්ක:frown:...ගිය පාර එනවා කියලා ටෝක්ස් ප්ලේ කරපු ගොඩක් උන් ආවේ නෑ නේ සෙන්ඩ් වෙන්න..මේ පාර ඔක්කොමල්ල ඇටෑච් කරන් සෙන්ඩ් වෙන්න ඕනේ..

    මං තමා වැඩිම දුරක ඉඳන් ආවේ. :cool: චානකයත් එනව කිව්ව නිසා බයික් එක නැතුව හරි ආවා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන එවුන් කියපල්ලා..:yes:

    එන්නැති එවුන් අල්ලලා දඬුකඳේ ගහනවා...:growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් බයික් එක ගන්නකල් හිටු මන් එන්නෙ ඒකෙන් :)