එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේකේ වැටෙන රෙසිපි වල post count වලට අදාල ලින්කුව සතියකට වරක් පලවෙනි post එකට update කරන්න බැරිද.........:)

    Aiya 1st tag eka balanna. Ridila malli sathiyakata serayak okoma links dala post ekak danawa.... Tag eke page number ekka... :)
    Eth palaweni post ekata danna puluwan nam aluthen thread eka balana ayatath lesi wei man hithanne...
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ත්‍රෙඩ් එකට මොකුත් දාන්න බැරි උනානේ.:dull:..ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...:D:D


    ISW3SwR.jpg


    .

    අයිස් ක්‍රීම් හදන එක එච්චර අමාරු නැ වගේනේ.:)
    ඕක මිදුනම අයිස් කෑලි වගේ නැ නේද.:eek:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පල කසිප්පුවා......:growl:

    හා.....:baffled:


    Moderator මහතාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමකි.......:oo:

    මේකේ වැටෙන රෙසිපි වල post count වලට අදාල ලින්කුව සතියකට වරක් පලවෙනි post එකට update කරන්න බැරිද.........:)
    badagini wadiwenna ridila:lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ග්‍රිල් සැන්විච්


    IMG_20150813_185951_zpshfs3dpnx.jpg


    මටනම් මේකෙන් කන්න පුළුවන් උනේ පාන් පෙති තුනක ප්‍රමාණයක් විතරයි...අනික්වා ෆ්‍රිජ් එකේ .. පසුව කන්න නම් අවන් එකේ දාල අරන් කන්න ඕන.. එත් එවෙලේ කන තරම් ගතියක් නැත..

    පට්ට පොලා. කාල අවා විතරයි. ආයෙම බඩගිනි වගේ කියහන්කෝ මේක දැකල.:) අපරාදේ අර ඉතිරි ටික. අපිවත් ලගපාත හිටියනම් :(
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වැඩේ නැගල යනව වගේ....
    සෑහෙන්න රෙසිපි තිබේ.......
    ඊයේ කලින් ගෙදර ගිහින් බටර් වෙජිටබල් බ්‍රොත් සුප් එකක්, බේක් කරන ලද චිකන් ටිකක් හැදුවා...පොඩි උන් දෙන්නට පොඩියට හීනියට ෆ්‍රයිඩ් රයිස් එකකුත් එක්ක....
    බට්....
    නෝ පින්තූර........:(
    පොඩි උන් දෙන්න වට වෙලා හිටිය නිසා උන්ට හදන හැටි කිය කිය වැඩේ කොලා මිසක් ෆොටෝ ගහන්න මතක නැති වුනා හොට්ටනි!

    පල පල කුකුලෝ, තනියම හදන් කාල මෙතන ඇවිත් කියවනවා.:growl::P
    චිකන් බේක් කරන විදිය දාපන්කෝ, මහන්සි නොබලා.:)
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සිරසේ යන කතාවක් වගේ.....:(:(

    ඔයාගේ පැස්ටා ඒක ෆට්ට ආ....කියන්න හිටියේ...සිරාවට ඔයාමද හැදුවේ....:eek::eek: ඔයා නෙමේ නේද?

    මන් අද චොකලට් හැදුවා...හෝම් මේඩ් චොකලට්.....:dull: ලුණු වැඩි උනා....:( එත් හැදුවා ආ.....:rofl:...කට්ටිය චොකලට් ගෙනත් මට නොදී කෑවා මට මතකයි....:dull: ඔව් මට මතකයි.

    මෙහ්.....මගේ චොකලට්....මේක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ....:dull:
    rN7b7Pz.jpg


    ඔයාටත් හැදුවම ලුණු වැඩි උනාද.....?? මාත් එක සැරයක් හදල ලුණු වැඩි උනා.... මං එදා හැදුවේ ඇස්ට්‍රා දාලා....මං හිතුවේ ඇස්ට්‍රා වල තියෙන ලුණු ගතිය නිසා ලුණු වැඩි වෙන්න ඇති කියල.....චොකලට් වගේ වගේ දෙයක් හැදුනු නිසා අයෙත් ට්‍රයි කලේ නම් නෑ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mayoni sauce ?? venuvata butter set vene nada........:):)
    11.gif

    පාන් පෙත්තකට ගාල තැටියේ තියල කාල බලහන් බන්... බොහෝදුරට සෙට් වෙයි.. තියරිය එකනෙ බන්.. පාන් පෙත්ත තෙල් එක්ක ග්‍රිල් වෙන්නනේ ඕන.. ට්‍රයි කරලා බලහන්.
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ග්‍රිල් සැන්විච්




    රටලූණු සහ තක්කාලි ගන්නකොට පුළුවන් තරම් ලොකු එව්වයින් ගන්න... මස් බිත්තර කන්නේ නැති කෙනෙක්නම් කැකිරි / පිපිඥ්ඥ පෙති කීපයකුත් එකතුකරගනීම වරදක් නැහැ.

    IMG_20150813_185848%201_zpsqsyellbt.jpg




    කැකිරි අමුවෙන් කන්නේ නෑ නේද.... මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් දැම්ම නම් ගොඩක් රස වෙයි....කොහොමත් පාන් එළවලුත් එක්ක රසයි...

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ග්‍රිල් සැන්විච්




    රටලූණු සහ තක්කාලි ගන්නකොට පුළුවන් තරම් ලොකු එව්වයින් ගන්න... මස් බිත්තර කන්නේ නැති කෙනෙක්නම් කැකිරි / පිපිඥ්ඥ පෙති කීපයකුත් එකතුකරගනීම වරදක් නැහැ.

    IMG_20150813_185848%201_zpsqsyellbt.jpg




    කැකිරි අමුවෙන් කන්නේ නෑ නේද.... මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් දැම්ම නම් ගොඩක් රස වෙයි....කොහොමත් පාන් එළවලුත් එක්ක රසයි...


    කැකිරි අමුවෙන් කන්නේ නැහැ තමයි... මේ ගූගල් මගුලේ පිපිඥ්ඥ ලියවුනේ නැහැනේ කලින්.. ඒ හින්ද සුපුරුදු ඉතිහාසගත පුරුද්දට කැකිරි කියල කිව්වේ :lol::lol::lol::lol:.. එත් පස්සේ පිපිඥ්ඥ ලියවුනා.. අමතක උනා කැකිරි උවත් කරන්න.. එත් තවමත් පිපිඥ්ඥ කියන වචනේ තාමත් ඇදල ලියවෙන්නේ නැහැ.. නිවැරදි කිරීමට ස්තුතියි.. පොස්ට් එක එඩිට් කරන්න පුළුවන් උනොත් එඩිට් කරන්නම්..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ග්‍රිල් සැන්විච්

    ඔන්න අද රෑට කන්න ග්‍රිල් සැන්විච් එකක් හැදුව... ඔන්න කට්ටියටම හදාගෙන කන්න රෙසිපිය දානව.. මේක ඒ තරම් ඇඩ්වාන්ස් වැඩක් නෙවෙයි.. සිම්පල් කෑමක්...


    නියමයි.....රේප්++:cool::cool::cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයිස් ක්‍රීම් හදන එක එච්චර අමාරු නැ වගේනේ.:)
    ඕක මිදුනම අයිස් කෑලි වගේ නැ නේද.:eek:

    නැ නැ මාර ක්‍රීම් ගතියක් තියෙන්නේ.....කොකෝවා කුඩු හොද එකක් පාවිච්චි කරන්න මතක ඇතිව...නැත්නම් වැඩේ අවුල්:(:( මන් බිත්තර දාලා හදලා කන්නේ නැහැ...ඒක නිසයි මෙහෙම හැදුවේ...:dull: නැත්නම් ක්‍රම ගොඩක් තියෙනවා හදන්න
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාටත් හැදුවම ලුණු වැඩි උනාද.....?? මාත් එක සැරයක් හදල ලුණු වැඩි උනා.... මං එදා හැදුවේ ඇස්ට්‍රා දාලා....මං හිතුවේ ඇස්ට්‍රා වල තියෙන ලුණු ගතිය නිසා ලුණු වැඩි වෙන්න ඇති කියල.....චොකලට් වගේ වගේ දෙයක් හැදුනු නිසා අයෙත් ට්‍රයි කලේ නම් නෑ...
    [/CENTER]
    [/SIZE]

    :(:( මාත් තව බලන්න ඕන...ඕකට හරියන්නේ කොකෝ බටර්...එහෙම ඒවා මෙහෙ නැහැ....:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ග්‍රිල් සැන්විච්

    ඔන්න අද රෑට කන්න ග්‍රිල් සැන්විච් එකක් හැදුව... ඔන්න කට්ටියටම හදාගෙන කන්න රෙසිපිය දානව.. මේක ඒ තරම් ඇඩ්වාන්ස් වැඩක් නෙවෙයි.. සිම්පල් කෑමක්...

    .
    .
    .
    .
    .

    එල මචෝ :)