360 conclusion

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මං ඔය මේ ලගදි tv එකේ ගිය මහින්ද මහත්තයාගෙයි රනිල් මහත්තයාගෙයි 360 එකේ දිල්කා එක්ක කරපු කතා දෙක බැලුවා. ඒකෙදි මට වැටහුණූ එක දෙයක් තමයි තාමත් මේ මහින්ද මහත්තයා එක්ක සුහදව කතා කරන්න මිනිස්සු බයයි. දිල්කා වුනත් හරි බයෙන් බයෙන් වගේ තමයි ප්‍රශ්න අහන්නේ. සරල ප්‍රශ්න අහලා උත්තරේ කටටම දීලා වගේ ප්‍රශ්න අහනවා. හරියට හිනා වෙනවා හි හි හි ගාලා. හ්ම්ම්ම්

    රනිල් එක්ක තිබුන එකේදි රනිල්ගෙන් ඕන ප්‍රශ්නයක් කෙලින් අහනවා. තද ප්‍රශ්න අහනවා. ඩිල්කා හෙන serious ප්‍රශ්න අහනවා. බයක් නැ. ඔහෙ අරහෙන් අහනවා . මෙහෙන් අහනවා. සුකුමාල කතා කියන්නෙ නැ . හිනාවෙන්නෙ නැ. ඔරවගෙන ඉන්නවා.

    ඇයි බන් ඒ ?

    මධ්‍යස්ථ මතයක් බලාපොරොත්තු වෙමි :)

    ---------
    දිල්කා ඇවිල්ලා රෙප් කපලා ගිහින් :(
    reputation_neg.gif
    360 conclusion 08-14-2015 02:40 PM හරියට හිනා වෙනවා හි හි හි ගාලා. හ්ම්ම්ම්
     
    Last edited:
    • Like
    Reactions: yosh371

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේ චන්දෙත් එක්කම දෙරණ කුජිතම නාලිකාවක් උනා බන්
    දැන් එක චැනල් එකක්වත් බලන්න හිතෙන් නැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    දෙරණ යනු මහින්දගේ ආණ්ඩුවෙන් broadcasting licence ගත්ත නාලිකාවක්නෙ බං. ඉතිං dilka ට නිවේදිකාවක් වෙන්න stage එක හැදුවෙ මරානෙ. ඉතිං හුරතලේට ප්‍රශ්න අහනවා මරාගෙන්. :lol:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    දෙරණ යනු මහින්දගේ ආණ්ඩුවෙන් broadcasting licence ගත්ත නාලිකාවක්නෙ බං. ඉතිං dilka ට නිවේදිකාවක් වෙන්න stage එක හැදුවෙ මරානෙ. ඉතිං හුරතලේට ප්‍රශ්න අහනවා මරාගෙන්. :lol:

    %^ක තමා :lol: දෙරනට ලයිසන් එක දුන්නේ චන්ද්‍රිකා.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    දිල්කා උනත් දන්නවා බන් ගරු කල යුතු පුද්ගලයන්ට ගරු කරන්න පොනිල් කව්ද බන් ගනන් ගන්නේ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Derana Kade yana eka aththa.

    Mahindage Sehenna paurushayak thyenawa.manussayekta eya lagata giyama rata patalewenawa.eka gambirathwaya.

    mama boru kiyala kiyanawanam parliment eke parana video aran balahalla.

    UNP eke idan JVP wena sulu paksha wala ekek moonata meek kiyanne ne.
    anika wirudda matha daran ewwo laga inneth ne.aduma gane face to face kiyanneth ne.
    nikan hari wachanayak dekak kiyanne anura kumara witharyi.eth kiyala minihath duwanawa.

    eya gawa kata goluwena ewun eya nethi thena ballo wage uduburalanawa.

    Ranil ge oya lakshana ne.minihama samahara welawata minihage charitheta hani karaganna wedakaragannawa.

    owa upathin gena dewal machan.

    ubala mata bennath ekayi nethath ekayi.hebeyi aththa ekayi.

    Obama ,Ranil ,Mahinda me 3na compare karala balapan.
    kageda wedipura moral ekak thiyenne kiyala.

    aa thawa Vladimir Putin wath
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    දිල්කා උනත් දන්නවා බන් ගරු කල යුතු පුද්ගලයන්ට ගරු කරන්න පොනිල් කව්ද බන් ගනන් ගන්නේ.

    ඒක කිසි වැදගැම්මකට නැති reply එකක් නේද
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මං ඔය මේ ලගදි tv එකේ ගිය මහින්ද මහත්තයාගෙයි රනිල් මහත්තයාගෙයි 360 එකේ දිල්කා එක්ක කරපු කතා දෙක බැලුවා. ඒකෙදි මට වැටහුණූ එක දෙයක් තමයි තාමත් මේ මහින්ද මහත්තයා එක්ක සුහදව කතා කරන්න මිනිස්සු බයයි. දිල්කා වුනත් හරි බයෙන් බයෙන් වගේ තමයි ප්‍රශ්න අහන්නේ. සරල ප්‍රශ්න අහලා උත්තරේ කටටම දීලා වගේ ප්‍රශ්න අහනවා. හරියට හිනා වෙනවා හි හි හි ගාලා. හ්ම්ම්ම්

    රනිල් එක්ක තිබුන එකේදි රනිල්ගෙන් ඕන ප්‍රශ්නයක් කෙලින් අහනවා. තද ප්‍රශ්න අහනවා. ඩිල්කා හෙන serious ප්‍රශ්න අහනවා. බයක් නැ. ඔහෙ අරහෙන් අහනවා . මෙහෙන් අහනවා. සුකුමාල කතා කියන්නෙ නැ . හිනාවෙන්නෙ නැ. ඔරවගෙන ඉන්නවා.

    ඇයි බන් ඒ ?

    මධ්‍යස්ථ මතයක් බලාපොරොත්තු වෙමි :)

    Meka balapan
    http://lankatruth.com/home/sinhala/...ticle&id=15817:-360-&catid=41:local&Itemid=74
     
    • Like
    Reactions: Voltage
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දිල්කලා ඔය කාලා ඇඳලා ඉන්නෙ මහින්ද නිසානෙ බං
    උඹලා ගෙදර බල්ලෙක් ඇති කරනවනං තේරෙනවා ඕක. ඌ නැට්ට වනනවනේ කොන්දේසි විරහිතව උගෙ ස්වාමියට. ඒ දේම තමා මෙතනත් තියෙන්නෙ. :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    Derana Kade yana eka aththa.

    Mahindage Sehenna paurushayak thyenawa.manussayekta eya lagata giyama rata patalewenawa.eka gambirathwaya.

    mama boru kiyala kiyanawanam parliment eke parana video aran balahalla.

    UNP eke idan JVP wena sulu paksha wala ekek moonata meek kiyanne ne.
    anika wirudda matha daran ewwo laga inneth ne.aduma gane face to face kiyanneth ne.
    nikan hari wachanayak dekak kiyanne anura kumara witharyi.eth kiyala minihath duwanawa.

    eya gawa kata goluwena ewun eya nethi thena ballo wage uduburalanawa.

    Ranil ge oya lakshana ne.minihama samahara welawata minihage charitheta hani karaganna wedakaragannawa.

    owa upathin gena dewal machan.

    ubala mata bennath ekayi nethath ekayi.hebeyi aththa ekayi.

    Obama ,Ranil ,Mahinda me 3na compare karala balapan.
    kageda wedipura moral ekak thiyenne kiyala.

    aa thawa Vladimir Putin wath

    පෞරුෂ ලක්ෂණ අඩු වැඩියෙන් තියෙන්න පුුලුවන් ඒකෙ අවුලක් නැ. මහින්දට නම් ගාම්භීරත්ව පෙනුමක් තියෙනවා තමයි. එහෙම look එකක් රනිල්ට නෑ තමයි. මට තියෙන ප්‍රශ්නෙ ඇයි එකම මට්ටමේ ඉන්න දෙන්නෙක්ගේ වැඩසටහන් දෙක දෙවිදියක් කියල අපිට හැගෙන්නේ. දිල්කාට ප්‍රශ්න අහද්දි හොට පැටලෙනවා නම් ඒකට හොට පැටලෙන්නෙ නැති කෙනෙක්ව දාන්න ඕන. රටේ මැතිවරණයක් තියෙනවා. පක්ෂවල ලොකුම නායකයෝ ගෙන්නලා සම්මුඛ සාකච්ඡා දෙනවා ලොකුවට. හැබැයි එක එක්කෙනාට බෙදන්නේ එක එක හැදි වලින් :dull:

    අනුර කුමාර නිකන් වචනයක් දෙකක් කියල දුවනවා කියල කිවුවෙ මොකද්ද ? :oo::nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    මහින්ද ගැන නං කතා කරලා වැඩක් නෑ ..

    දිල්ක අනුමත කරන්නෙත් නෑ ..

    ඒ උනාට රනිල් අනුමත කරන්නෙත් නෑ බන් .. රනිල්ට තිබ්බ පොර පාට් දාන්නේ නැතුව වැදගත් විදිහට දිල්ක අහන ඕනෙම ප්‍රශ්නෙකට සංවරව පිළිතුරු දීල වැඩසටහන ඉවර කරලා දාන්න ... ඔය කියනවා වගේ මොලයක් නං ..

    එත් බලපන් රනිලුත් පටන් ගත්ත වෙලේ ඉඳල දෙරණෙන් ගේම ඉල්ලන්න අහක බලාගෙන ප්‍රශ්න වලට උත්තර දිදී හෙන පිස්සුවක් නේ කෙලියේ ..

    අන්තිමට උනේ බයි මානසිකත්වෙන් ඕක බලන එකා කියනවා රනිල් කොර උනා කියල , ටොයි මානසිකත්වෙන් ඕක බලන එකා කියනවා දිල්ක කොර උනා කියල ...

    ඔය දෙක බලාගෙන ඉන්න අපිට ඉතින් මාරු ආතල් :lol:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දෙරණ යනු මහින්දගේ ආණ්ඩුවෙන් broadcasting licence ගත්ත නාලිකාවක්නෙ බං. ඉතිං dilka ට නිවේදිකාවක් වෙන්න stage එක හැදුවෙ මරානෙ. ඉතිං හුරතලේට ප්‍රශ්න අහනවා මරාගෙන්. :lol:

    %^ක තමා :lol: දෙරනට ලයිසන් එක දුන්නේ චන්ද්‍රිකා.

    ow chandrika thamyi dunne.......
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මහින්ද ගැන නං කතා කරලා වැඩක් නෑ ..

    දිල්ක අනුමත කරන්නෙත් නෑ ..

    ඒ උනාට රනිල් අනුමත කරන්නෙත් නෑ බන් .. රනිල්ට තිබ්බ පොර පාට් දාන්නේ නැතුව වැදගත් විදිහට දිල්ක අහන ඕනෙම ප්‍රශ්නෙකට සංවරව පිළිතුරු දීල වැඩසටහන ඉවර කරලා දාන්න ... ඔය කියනවා වගේ මොලයක් නං ..

    එත් බලපන් රනිලුත් පටන් ගත්ත වෙලේ ඉඳල දෙරණෙන් ගේම ඉල්ලන්න අහක බලාගෙන ප්‍රශ්න වලට උත්තර දිදී හෙන පිස්සුවක් නේ කෙලියේ ..

    අන්තිමට උනේ බයි මානසිකත්වෙන් ඕක බලන එකා කියනවා රනිල් කොර උනා කියල , ටොයි මානසිකත්වෙන් ඕක බලන එකා කියනවා දිල්ක කොර උනා කියල ...

    ඔය දෙක බලාගෙන ඉන්න අපිට ඉතින් මාරු ආතල් :lol:

    ඔව් මාත් අද බලන් හිටියෙ. රනිල්ගෙ program එක අද ගියා. දිල්කා ප්‍රශ්න අහනවා එකසිය ගානට. මිනිහා ඩිරෙක්ට්ලි උත්තර දෙනවා හැබැයි එහෙ බලනවා මෙහෙ බලනවා, උඩ බලනවා. හෙන විකාරයක්. හැබැයි කිවුවත් වගේ දෙරණට ගේම ඇද ඇදම තමයි ප්‍රශ්න වලට උත්තර දුන්නේ :lol:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    තෝ 360 රනිල් අපු එක බැලුවෙ නැ නේද පුටේ? :lol: proof එකේ තියනවා. එක බලලා වරෙන් ඔක්කොටම කලින් :rofl:

    අනේ අප්පච්චි මේක අහල හිටු ඒකට කලින්, විනාඩි 2.33 ඉඳන් අහපං අලුත්ගමයගේ කටින්ම :lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    :):):)