මං ඔය මේ ලගදි tv එකේ ගිය මහින්ද මහත්තයාගෙයි රනිල් මහත්තයාගෙයි 360 එකේ දිල්කා එක්ක කරපු කතා දෙක බැලුවා. ඒකෙදි මට වැටහුණූ එක දෙයක් තමයි තාමත් මේ මහින්ද මහත්තයා එක්ක සුහදව කතා කරන්න මිනිස්සු බයයි. දිල්කා වුනත් හරි බයෙන් බයෙන් වගේ තමයි ප්‍රශ්න අහන්නේ. සරල ප්‍රශ්න අහලා උත්තරේ කටටම දීලා වගේ ප්‍රශ්න අහනවා. හරියට හිනා වෙනවා හි හි හි ගාලා. හ්ම්ම්ම්
රනිල් එක්ක තිබුන එකේදි රනිල්ගෙන් ඕන ප්‍රශ්නයක් කෙලින් අහනවා. තද ප්‍රශ්න අහනවා. ඩිල්කා හෙන serious ප්‍රශ්න අහනවා. බයක් නැ. ඔහෙ අරහෙන් අහනවා . මෙහෙන් අහනවා. සුකුමාල කතා කියන්නෙ නැ . හිනාවෙන්නෙ නැ. ඔරවගෙන ඉන්නවා.
ඇයි බන් ඒ ?
මධ්‍යස්ථ මතයක් බලාපොරොත්තු වෙමි
---------
දිල්කා ඇවිල්ලා රෙප් කපලා ගිහින්
360 conclusion 08-14-2015 02:40 PM හරියට හිනා වෙනවා හි හි හි ගාලා. හ්ම්ම්ම්

Last edited: