ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ssd එක අවා කුකුලනි, පට්ට
    11854039_10206097000657399_1280749216_n.jpg


    11857679_10206097000897405_625581921_n.jpg



    මෙන්න speed එක
    windows 10 full load වෙන්න යන්නේ 30 sec
    windows sql server 2014
    visual studio 2013
    office full set with viso
    net beans
    adobe master cc
    kaspersky 2016
    etc


    11887983_10206096994537246_4937655947905273710_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: bari nam hitapan nangi

    කෝ මේ ට්‍රිප් කුකුල්ලූ..:rolleyes:

    බඩාගෙ ඩී.ඇක්ස් එකක් අරන් යමුද? මග හිටියම කටු ත්‍රෙඩ් එකේ කතාවක් දාන්නත් පුලුවන්නේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ...:growl::growl::growl:

    දවසක් නම් ලේසියි හැබැයි.. :yes: දවස් දෙකත් බැරිවෙන එකක් නෑ..:P

    :dull: නැන්දි එක්ක සාම සාකච්ජා වලට මම හරිදුවව යෝජනා කරනවා....... :yes: ඔන්න වැලෝ..... වැඩේ උඹේ අතේ..... නැන්දිට බටර් පාරක් ගාලා...... දවස් දෙකක ගමනට ඕකේ එක ගනින්..... :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ මේ ට්‍රිප් කුකුල්ලූ..:rolleyes:

    බඩාගෙ ඩී.ඇක්ස් එකක් අරන් යමුද? මග හිටියම කටු ත්‍රෙඩ් එකේ කතාවක් දාන්නත් පුලුවන්නේ...:yes:

    බෝගේ ෆෝන් එක වැඩ නෑ කුකුලොහ්...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: නැන්දි එක්ක සාම සාකච්ජා වලට මම හරිදුවව යෝජනා කරනවා....... :yes: ඔන්න වැලෝ..... වැඩේ උඹේ අතේ..... නැන්දිට බටර් පාරක් ගාලා...... දවස් දෙකක ගමනට ඕකේ එක ගනින්..... :D

    හිටු මේකක් හොයන් එන්නම් කොසුපාරෙන් බේරෙන්න...:P:P:P

    Full_Body_Armor_Suit.jpg


    ඉතින් නැන්දත් එක්කම ආවනම් හරිනේ බොල..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18815255 said:

    බෝගේ ෆෝන් එක වැඩ නෑ කුකුලොහ්...

    නම්බරේ මාරු කලානේ දැන් සෑහෙන කාලෙකට කලින්.. මං මැසේජ් එකක් දැම්මා.. හිටු පී.එම් එකක් දාන්න..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18815428 said:
    මම නම් මේ පාර ට්‍රිප් ඒකට එන්නේ මැණිකේව හලලා..:dull::dull:

    ගෙදර ආවම කොසුපාර ලැබැයි.:baffled: