උඹ කසිප්පු පෙරුවට මං ඒව පරිභෝජනය නොකරන බව සැළකුව මනාය............කසියා වෙන්නත් බැරි නෑ..![]()
Kammeli oiiiiii![]()
api Dillwale ta me paththata enna kiyamudaкσяη ησρє;18816359 said:එකනේ ඔයි....මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ..

අද වැඩසටහනේ යම් විශේෂත්වයක් ඇති අතර, මට නොබනින ලෙස ඉල්ලමි!
кσяη ησρє;18816359 said:එකනේ ඔයි....මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ..
Mannam lasanata kiyanavane Pinky akki kiyala
Akki man yano me dan gedara awe![]()
api Dillwale ta me paththata enna kiyamuda![]()

උඹ කසිප්පු පෙරුවට මං ඒව පරිභෝජනය නොකරන බව සැළකුව මනාය............
ප.ලි.
උම කසිප්පු පෙරන බව මුළු එම්සී එකම දන්නවාය.



ධර්මාධිකරණයට කැඳවීමි
ස්වාමිනි මෑ
මගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුලාවී සිටින්නී
විමුක්තිය නාමයෙන් හඬන්නී
උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ
මල්වරව නාඹරව බබලමින් සිටියාය මෑ
සල්ලාල පාශයෙන් බොහෝවර මිදුනාය මෑ
සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය මෑ
කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ
සලෙළුනට රැවටෙමින් සිය රුහිරු පිදුවාය මෑ
ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය මෑ
අසරණව අද මෙසේ මහ මගට වැටුණාය මෑ



