Gedara yanagaman math Awa. Next week mage show eka Wednesday onna. Mathaka thitaganilaaaa......
දැනුවත් කිරීමට ස්තුතියි..
Gedara yanagaman math Awa. Next week mage show eka Wednesday onna. Mathaka thitaganilaaaa......
ඔව් මල්ලි පහුගිය දවස් ටිකේ එන්න බැරි වුනා.![]()
кσяη ησρє;18816545 said:
අභූත චොදනා ...
බුදුන් දහම් සඝ තෙරුවන වැද අවසර රැගෙන සියල්
අසන් මහතුනේ අනාත රටක කියන විරිදු සුරල්
පිරිස- කේන්තියට කියන විරිදු
ඒ අනාත රට ඉස්සර සකල සිරින් පිරුනු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
පිරිස- බුදුන් උන්නේ එහා රටේ
රට රට වල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එරට කල කොඩිවින කපන්ට බැහැ මේ කාපේට
පිරිස- කාගෙත් ඇස් යොමු වුනු රට
ගෙරි හංකඩ එලාගන්න කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන උගේ රටට අරං ගියා
පිරිස- කොයි පරයත් එහෙම තමයි
ඉගුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
ලංදේසීන් ඉංග්රීසීන් කැන්දාගෙන වින කෙටුවෝ
පිරිස- ඒක සැබැයි සැබැයි
බේර ගන්න පුලුවන්නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
පිරිස- රජ පුටුවේ මලත් සැපයි
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
දළදා මාලිගෙත් අරන් උන් දවසක යන්න යනව
පිරිස- හෙටත් වෙන්න ඉඩ තියෙනව
කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයෝ කොටි
කෙල හලනව තලු මරනව අල්ලපු රට වල හොටබරි
පිරිස- උකස් කරන රන් දූපත
පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුර ගන්ට
තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්න
පිරිස- පෙරුම් පුරන බෝසත්වරු
පෘතුගීසි ලන්දේසි ඉංග්රීසි කාලේ වගේ
කල දවසක් ආයේ එතොත් මොකටද ලක් මෑණි මගේ
පිරිස- ඒ පව අප පිට වැටේවි
රට වටකර වැට බදින්න කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනව
පිරිස- සාධාරණ පහර දීම
සිහළු ආපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවුරු බදින දිනේ පරයන්ගේ බොටුව කැපේ
පිරිස- අනාත රට සනාත වෙයි
අනාත රට සනාත වෙයි
අනාත රට සනාත වෙයි
Mobile eken log wela inne.