2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    кσяη ησρє;18816545 said:
    :no::oo:

    අභූත චොදනා ...

    මම දන්නෙ නෑ...
    දාල තිබුනේ ඔහොම තමයි...
    දෙතොල නොකී දේ දෙනෙතේ ලියැවෙනවා...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    බුදුන් දහම් සඝ තෙරුවන වැද අවසර රැගෙන සියල්
    අසන් මහතුනේ අනාත රටක කියන විරිදු සුරල්
    පිරිස- කේන්තියට කියන විරිදු
    ඒ අනාත රට ඉස්සර සකල සිරින් පිරුනු රටක්
    බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
    පිරිස- බුදුන් උන්නේ එහා රටේ
    රට රට වල මහ ඇත්තන් පතල මහා කරුණාවට
    ඇවිත් එරට කල කොඩිවින කපන්ට බැහැ මේ කාපේට
    පිරිස- කාගෙත් ඇස් යොමු වුනු රට
    ගෙරි හංකඩ එලාගන්න කොළඹට ආ පරංගියා
    අපේ රටම හූරාගෙන උගේ රටට අරං ගියා
    පිරිස- කොයි පරයත් එහෙම තමයි
    ඉගුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
    ලංදේසීන් ඉංග්‍රීසීන් කැන්දාගෙන වින කෙටුවෝ
    පිරිස- ඒක සැබැයි සැබැයි
    බේර ගන්න පුලුවන්නම් රජ දරුවන් හට ඔටුන්න
    සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
    පිරිස- රජ පුටුවේ මලත් සැපයි
    එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
    දළදා මාලිගෙත් අරන් උන් දවසක යන්න යනව
    පිරිස- හෙටත් වෙන්න ඉඩ තියෙනව
    කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයෝ කොටි
    කෙල හලනව තලු මරනව අල්ලපු රට වල හොටබරි
    පිරිස- උකස් කරන රන් දූපත
    පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුර ගන්ට
    තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්න
    පිරිස- පෙරුම් පුරන බෝසත්වරු
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලේ වගේ
    කල දවසක් ආයේ එතොත් මොකටද ලක් මෑණි මගේ
    පිරිස- ඒ පව අප පිට වැටේවි
    රට වටකර වැට බදින්න කැති මන්නා ගන්ට වෙනව
    වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනව
    පිරිස- සාධාරණ පහර දීම
    සිහළු ආපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
    උන් කඳවුරු බදින දිනේ පරයන්ගේ බොටුව කැපේ
    පිරිස- අනාත රට සනාත‍ වෙයි
    අනාත රට සනාත වෙයි
    අනාත රට සනාත වෙයි
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බුදුන් දහම් සඝ තෙරුවන වැද අවසර රැගෙන සියල්
    අසන් මහතුනේ අනාත රටක කියන විරිදු සුරල්
    පිරිස- කේන්තියට කියන විරිදු
    ඒ අනාත රට ඉස්සර සකල සිරින් පිරුනු රටක්
    බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
    පිරිස- බුදුන් උන්නේ එහා රටේ
    රට රට වල මහ ඇත්තන් පතල මහා කරුණාවට
    ඇවිත් එරට කල කොඩිවින කපන්ට බැහැ මේ කාපේට
    පිරිස- කාගෙත් ඇස් යොමු වුනු රට
    ගෙරි හංකඩ එලාගන්න කොළඹට ආ පරංගියා
    අපේ රටම හූරාගෙන උගේ රටට අරං ගියා
    පිරිස- කොයි පරයත් එහෙම තමයි
    ඉගුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
    ලංදේසීන් ඉංග්‍රීසීන් කැන්දාගෙන වින කෙටුවෝ
    පිරිස- ඒක සැබැයි සැබැයි
    බේර ගන්න පුලුවන්නම් රජ දරුවන් හට ඔටුන්න
    සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
    පිරිස- රජ පුටුවේ මලත් සැපයි
    එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
    දළදා මාලිගෙත් අරන් උන් දවසක යන්න යනව
    පිරිස- හෙටත් වෙන්න ඉඩ තියෙනව
    කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයෝ කොටි
    කෙල හලනව තලු මරනව අල්ලපු රට වල හොටබරි
    පිරිස- උකස් කරන රන් දූපත
    පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුර ගන්ට
    තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්න
    පිරිස- පෙරුම් පුරන බෝසත්වරු
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලේ වගේ
    කල දවසක් ආයේ එතොත් මොකටද ලක් මෑණි මගේ
    පිරිස- ඒ පව අප පිට වැටේවි
    රට වටකර වැට බදින්න කැති මන්නා ගන්ට වෙනව
    වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනව
    පිරිස- සාධාරණ පහර දීම
    සිහළු ආපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
    උන් කඳවුරු බදින දිනේ පරයන්ගේ බොටුව කැපේ
    පිරිස- අනාත රට සනාත‍ වෙයි
    අනාත රට සනාත වෙයි
    අනාත රට සනාත වෙයි

    පද සුනිල් ආරියරත්න
    සංගීතය සරත් දසනායක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පොඩි ඉස්පාසුවක් හම්බුනා ත්‍රෙඩ් එක පැත්තේ එන්න :) කිබුලාට ජයවේවා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නාට්‍යය - දෙව්ලොව යනකන් (ආනන්ද එස් විජයසිරි)
    ගායනය - ටයිටස් සී පෙරේරා,පුණ්‍යා කත්‍රිආරච්චි
    අපි යන්ට යමු අපි යන්ට යමූ..
    දෙව්ලෝකෙ දිහා විගසින්
    බොල බූරු පුතේ බොල බූරු පුතේ..
    දුක සෝකා ඉතින් ඉවසන්//

    නදු නයනා සුව දෙවනා සුර විමනා සතපමි මා//
    දුක ඉවසා බර උසුලා යමු විගසා එම පෙදෙසා//

    රස කෑමෙන් සහ බීමෙන් සිතු අටියෙන් සැනසීයන්//
    නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා//

    තව යොදුනා යමු ඉතිනා නොඅලසිනා යන ගමනා//
    සුර විමනා නෙත ගැටෙනා තුරු දුකිනා හද දැවෙනා//

    යන්ට යමු අපි යන්ට යමූ..
    දෙව්ලෝකෙ දිහා විගසින්
    බොල බූරු පුතේ බොල බූරු පුතේ..
    දුක සෝකා ඉතින් ඉවසන්///
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ahh parayane thopilata manna para onida

    Ut4qvll.jpg