ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ක්ලබ් එක පල්සර් උනාට ඒකේ තියෙන්නේ පල්සර් දෙකයි...... :baffled: ජන්තුවගේ එකයි.... මගේ එකයි..... :dull:

    හා හා ඩිසයින් කරපන්කෝ එහෙනම් ඒකත්....... :D

    :lol::lol::lol:දැන් ඔය දහිර වාට්ටුව දීලා ජපනෙක් ගමු මාමේ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :frown: ගිය පාර වගේ වටේට ලයිට් පත්තු කරන් යන කටුස්සෙක් සෙට් උනොත්........ :baffled:

    ඌත් ලේලන්ඩ් එකකට උම්ම නොදී නූලෙන් බේරුනේ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:දැන් ඔය දහිර වාට්ටුව දීලා ජපනෙක් ගමු මාමේ...:P

    :shocked: :frown: මේක නම් දෙන්නේ නෑ...... :no:

    හොනට් එකාක්........ :love: :love:

    අර පාන් ගේන්න යන්න ජපනෙක් හොයන එකා අද ජපනෙක් හොයන්න ගිහින් ගුටි කාලද දන්නේ නෑ...... :baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඌත් ලේලන්ඩ් එකකට උම්ම නොදී නූලෙන් බේරුනේ..:dull:

    :baffled: ඌ එදා වැදුනා නම් විසි වෙලා ඈවිත් අපි දෙතුන් දෙනෙක්වත් අමාරුවේ දාලම තමා නවතින්නේ.......... :growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :frown: මේක නම් දෙන්නේ නෑ...... :no:

    හොනට් එකාක්........ :love: :love:

    අර පාන් ගේන්න යන්න ජපනෙක් හොයන එකා අද ජපනෙක් හොයන්න ගිහින් ගුටි කාලද දන්නේ නෑ...... :baffled::P

    ඌට දොඹෙන් යන්න හම්බවෙන්න ඇති..:lol::lol::lol:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචංස්ලා,

    මටත් පොඩි උපදේශයක් ඕනි...

    බයික් එකක් ගන්න හොයනවා මමත් මේ දවස් වල..

    මගේ අවශ්‍යතාවයන් මෙහෙමයි..

    සතියට දවස් 05ක් ඔෆිස් යන්න තියෙනව.. ගෙදර ඉඳල දුර 13Km.. ගන්න පඩියත් එක්ක තෙල් බොන බයික් එකක් ගන්න අමාරුයි.. ඒක නිසා තෙල් වැඩකරන එකක් වෙන්න ඕනි.. ඒ වගේම දරු පැටියයි මායියයි දාගෙන පොඩි පොඩි ගමන් යන්නත් තියෙනවා.. ඒක නිසා පිටිපස්සෙ ඉන්න මනුස්සයට අපහසුවකින් තොරව යන්න පුළුවන් වෙන්නත් ඕනි.. ඒ වගේම මෙහේට අවුරුද්දෙ මාස 09ක් 10ක් විතරම වහින නිසා ඒ තත්ත්වයන්ට ඔරෝත්තු දෙන්නත් ඕනි..

    හිතුවෙ Pulsar 135 එකක් ගන්න.. ඉතිං මට දැනගන්න ඕනි,

    01. මේ බයික් එක මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙයිද?
    02. අළුතින්ම ගන්නව නම් මේ බයික් එක කීයක් විතර වෙයිද??
    03. ලීටරයකට කීයක් විතර වැඩකරනවද?
    04. Second Hand එකක් ගත්තට අවුලක් නැතිවෙයිද?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled::baffled:
    බයික් එකක් අරන් නාන්න වෙන්නෙ. ත්‍රිවිලර් එකක් ගත්තොත් මොකද.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :cool: ක්ලබ් එක පල්සර් උනාට ඒකේ තියෙන්නේ පල්සර් දෙකයි...... :baffled: ජන්තුවගේ එකයි.... මගේ එකයි..... :dull:

    හා හා ඩිසයින් කරපන්කෝ එහෙනම් ඒකත්....... :D
    Parana pulsar deka ubalage..aluth pulsare mge..ehema kiyapa..:dull:
    n
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචංස්ලා,

    මටත් පොඩි උපදේශයක් ඕනි...

    බයික් එකක් ගන්න හොයනවා මමත් මේ දවස් වල..

    මගේ අවශ්‍යතාවයන් මෙහෙමයි..

    සතියට දවස් 05ක් ඔෆිස් යන්න තියෙනව.. ගෙදර ඉඳල දුර 13Km.. ගන්න පඩියත් එක්ක තෙල් බොන බයික් එකක් ගන්න අමාරුයි.. ඒක නිසා තෙල් වැඩකරන එකක් වෙන්න ඕනි.. ඒ වගේම දරු පැටියයි මායියයි දාගෙන පොඩි පොඩි ගමන් යන්නත් තියෙනවා.. ඒක නිසා පිටිපස්සෙ ඉන්න මනුස්සයට අපහසුවකින් තොරව යන්න පුළුවන් වෙන්නත් ඕනි.. ඒ වගේම මෙහේට අවුරුද්දෙ මාස 09ක් 10ක් විතරම වහින නිසා ඒ තත්ත්වයන්ට ඔරෝත්තු දෙන්නත් ඕනි..

    හිතුවෙ Pulsar 135 එකක් ගන්න.. ඉතිං මට දැනගන්න ඕනි,

    01. මේ බයික් එක මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙයිද?
    02. අළුතින්ම ගන්නව නම් මේ බයික් එක කීයක් විතර වෙයිද??
    03. ලීටරයකට කීයක් විතර වැඩකරනවද?
    04. Second Hand එකක් ගත්තට අවුලක් නැතිවෙයිද?

    පල්සර් 135 එක නම් පෙට්‍රල් හොදට කරනවා...වරදක් නෑ...ඔයාගේ වැඩ වලට ගැලපෙනවා..වැස්ස කේස් එක තමයි අවුල...
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    යකෝ කොඩි ගහන් යන සීන් නම් මම එන්නෙ නෑ පුතේ. මම ඕවට නෑ :lol::oo:

    කොඩි ගහගෙන යන්නේ නැහැ බන්..හරිදුවා යන කාර් එකේ පටවල යවනවා..පොටෝ ගන්න වෙලාවට විතරක් එලියට ගන්නවා:P:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :cool: ක්ලබ් එක පල්සර් උනාට ඒකේ තියෙන්නේ පල්සර් දෙකයි...... :baffled: ජන්තුවගේ එකයි.... මගේ එකයි..... :dull:

    හා හා ඩිසයින් කරපන්කෝ එහෙනම් ඒකත්....... :D

    ඩිසයින් වැඩ නන් මට බැහැ අය්යේ..අර බේබි ක්‍රිම්ට ඕවා පුලුවන් නේද:no::no:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: ගාළු.....?? සුකාලගේ ගෙදරද.....?? :P

    හ්ම්ම්ම්....... කොහෙද හොද....?? බයික් වල නුවර එළි ගිහින් හීතලේ....... :baffled:

    වරෙන් කුකුල්ලු ගාලු පුරේට.. :lol: :lol:
    කොටුව පෙන්නලා..
    දවලට කන්න දීලා ගෙවල් වල යවන්නම්.. :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචංස්ලා,

    මටත් පොඩි උපදේශයක් ඕනි...

    බයික් එකක් ගන්න හොයනවා මමත් මේ දවස් වල..

    මගේ අවශ්‍යතාවයන් මෙහෙමයි..

    සතියට දවස් 05ක් ඔෆිස් යන්න තියෙනව.. ගෙදර ඉඳල දුර 13Km.. ගන්න පඩියත් එක්ක තෙල් බොන බයික් එකක් ගන්න අමාරුයි.. ඒක නිසා තෙල් වැඩකරන එකක් වෙන්න ඕනි.. ඒ වගේම දරු පැටියයි මායියයි දාගෙන පොඩි පොඩි ගමන් යන්නත් තියෙනවා.. ඒක නිසා පිටිපස්සෙ ඉන්න මනුස්සයට අපහසුවකින් තොරව යන්න පුළුවන් වෙන්නත් ඕනි.. ඒ වගේම මෙහේට අවුරුද්දෙ මාස 09ක් 10ක් විතරම වහින නිසා ඒ තත්ත්වයන්ට ඔරෝත්තු දෙන්නත් ඕනි..

    හිතුවෙ Pulsar 135 එකක් ගන්න.. ඉතිං මට දැනගන්න ඕනි,

    01. මේ බයික් එක මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙයිද?
    02. අළුතින්ම ගන්නව නම් මේ බයික් එක කීයක් විතර වෙයිද??
    03. ලීටරයකට කීයක් විතර වැඩකරනවද?
    04. Second Hand එකක් ගත්තට අවුලක් නැතිවෙයිද?

    වයිපරේ වෙද හාමිනේ කෙනෙක් නම්, ගනින් 135 එකක්..
    නැත්තම් ගන්නෙපා.. කොන්දටයි.. ෆුකටයි. බුදු ගනන්.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඵුල්සර් ඵවර්..

    11059920_1041003792607052_4957872327689033733_n.jpg

    11836664_1041003812607050_7910465285941057734_n.jpg