ක්ලබ් එක පල්සර් උනාට ඒකේ තියෙන්නේ පල්සර් දෙකයි......
ජන්තුවගේ එකයි.... මගේ එකයි.....
![]()
හා හා ඩිසයින් කරපන්කෝ එහෙනම් ඒකත්.......![]()

දැන් ඔය දහිර වාට්ටුව දීලා ජපනෙක් ගමු මාමේ...

ගිය පාර වගේ වටේට ලයිට් පත්තු කරන් යන කටුස්සෙක් සෙට් උනොත්........
![]()

දැන් ඔය දහිර වාට්ටුව දීලා ජපනෙක් ගමු මාමේ...
![]()
මේක නම් දෙන්නේ නෑ......

ඌත් ලේලන්ඩ් එකකට උම්ම නොදී නූලෙන් බේරුනේ..![]()
ඌ එදා වැදුනා නම් විසි වෙලා ඈවිත් අපි දෙතුන් දෙනෙක්වත් අමාරුවේ දාලම තමා නවතින්නේ.......... 

![]()
මේක නම් දෙන්නේ නෑ......
![]()
හොනට් එකාක්........![]()
![]()
අර පාන් ගේන්න යන්න ජපනෙක් හොයන එකා අද ජපනෙක් හොයන්න ගිහින් ගුටි කාලද දන්නේ නෑ......![]()

යකෝ කොඩි ගහන් යන සීන් නම් මම එන්නෙ නෑ පුතේ. මම ඕවට නෑ![]()

මචංස්ලා,
මටත් පොඩි උපදේශයක් ඕනි...
බයික් එකක් ගන්න හොයනවා මමත් මේ දවස් වල..
මගේ අවශ්‍යතාවයන් මෙහෙමයි..
සතියට දවස් 05ක් ඔෆිස් යන්න තියෙනව.. ගෙදර ඉඳල දුර 13Km.. ගන්න පඩියත් එක්ක තෙල් බොන බයික් එකක් ගන්න අමාරුයි.. ඒක නිසා තෙල් වැඩකරන එකක් වෙන්න ඕනි.. ඒ වගේම දරු පැටියයි මායියයි දාගෙන පොඩි පොඩි ගමන් යන්නත් තියෙනවා.. ඒක නිසා පිටිපස්සෙ ඉන්න මනුස්සයට අපහසුවකින් තොරව යන්න පුළුවන් වෙන්නත් ඕනි.. ඒ වගේම මෙහේට අවුරුද්දෙ මාස 09ක් 10ක් විතරම වහින නිසා ඒ තත්ත්වයන්ට ඔරෝත්තු දෙන්නත් ඕනි..
හිතුවෙ Pulsar 135 එකක් ගන්න.. ඉතිං මට දැනගන්න ඕනි,
01. මේ බයික් එක මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙයිද?
02. අළුතින්ම ගන්නව නම් මේ බයික් එක කීයක් විතර වෙයිද??
03. ලීටරයකට කීයක් විතර වැඩකරනවද?
04. Second Hand එකක් ගත්තට අවුලක් නැතිවෙයිද?

Parana pulsar deka ubalage..aluth pulsare mge..ehema kiyapa..ක්ලබ් එක පල්සර් උනාට ඒකේ තියෙන්නේ පල්සර් දෙකයි......
ජන්තුවගේ එකයි.... මගේ එකයි.....
![]()
හා හා ඩිසයින් කරපන්කෝ එහෙනම් ඒකත්.......![]()

Parana pulsar deka ubalage..aluth pulsare mge..ehema kiyapa..
n
මචංස්ලා,
මටත් පොඩි උපදේශයක් ඕනි...
බයික් එකක් ගන්න හොයනවා මමත් මේ දවස් වල..
මගේ අවශ්‍යතාවයන් මෙහෙමයි..
සතියට දවස් 05ක් ඔෆිස් යන්න තියෙනව.. ගෙදර ඉඳල දුර 13Km.. ගන්න පඩියත් එක්ක තෙල් බොන බයික් එකක් ගන්න අමාරුයි.. ඒක නිසා තෙල් වැඩකරන එකක් වෙන්න ඕනි.. ඒ වගේම දරු පැටියයි මායියයි දාගෙන පොඩි පොඩි ගමන් යන්නත් තියෙනවා.. ඒක නිසා පිටිපස්සෙ ඉන්න මනුස්සයට අපහසුවකින් තොරව යන්න පුළුවන් වෙන්නත් ඕනි.. ඒ වගේම මෙහේට අවුරුද්දෙ මාස 09ක් 10ක් විතරම වහින නිසා ඒ තත්ත්වයන්ට ඔරෝත්තු දෙන්නත් ඕනි..
හිතුවෙ Pulsar 135 එකක් ගන්න.. ඉතිං මට දැනගන්න ඕනි,
01. මේ බයික් එක මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙයිද?
02. අළුතින්ම ගන්නව නම් මේ බයික් එක කීයක් විතර වෙයිද??
03. ලීටරයකට කීයක් විතර වැඩකරනවද?
04. Second Hand එකක් ගත්තට අවුලක් නැතිවෙයිද?
යකෝ කොඩි ගහන් යන සීන් නම් මම එන්නෙ නෑ පුතේ. මම ඕවට නෑ![]()

ක්ලබ් එක පල්සර් උනාට ඒකේ තියෙන්නේ පල්සර් දෙකයි......
ජන්තුවගේ එකයි.... මගේ එකයි.....
![]()
හා හා ඩිසයින් කරපන්කෝ එහෙනම් ඒකත්.......![]()

ගාළු.....?? සුකාලගේ ගෙදරද.....??
![]()
හ්ම්ම්ම්....... කොහෙද හොද....?? බයික් වල නුවර එළි ගිහින් හීතලේ.......![]()