ebay එකට calculator එකක් නැද්ද කට්ට කන්නේ නැතුව cost එකයි profit එකයි හොයාගන්න
A review of your eBay account has raised some concern that your use of services may not meet the guidelines in eBay's User Agreement. As a result, we've taken the following action on your account:
- Selling privileges have been temporarily restricted. You won't be able to list new items or revise current listings. You're also not allowed to register a new account.
- Some or all of your listings may have been removed. Any removed items will be listed further down in this email.
- We have credited all associated fees except for the final value fee for your listing(s).
To appeal this restriction, you'll need to:
Upload the information we've listed below to:
https://ocs.ebay.com/ws/eBayISAPI.d...ments&action=signin&deptName=USRiskManagement
-- Important --
Make sure that your name and username appear on each document that you submit. If this information isn't included, it can't be processed. Also, please be sure your submitted documents are current, valid, and legible.
Here's the information you need to submit:
-- A readable copy of your driver's license, front *and* back, or other government-issued ID.
-- A copy of a recent credit card statement, bank statement, or utility bill. Your name and billing address should be visible, and consistent with the information registered to your eBay account.
-- Documentation (including manufacturer's invoices or receipts) that shows that you purchased the item(s) recently listed for sale on eBay.***********
Once these requirements have been met, please reply to this email and we'll begin the appeal process. Also, please be aware that we may ask you to provide additional information to appeal this restriction.
We appreciate your cooperation in resolving this matter as quickly as possible. We look forward to working with you to restore your selling privileges.
Thanks,
eBay

එස්සෙල් දන්නවා නම් පොඩි calculation පාරක් දාගෙන හදාගන්න....ගූගල් දෙයියෝ ලාගත් තියෙනවා ඒවා
ලංකාවේ නෙමේ බන් ඉන්නේ.....
උඹලා චන්දෙ දීපල්ලා paypal වලට ලංකාවේ දොර විවුර්ත කරන රජයකට.....paypal ගන්න කබ්රාල් මොනවත් කොලේ නැහැ...මොකද එකේ තියෙන වටිනාකම මුන් දන්නේ නැහැ

සෑහෙන වටින ත්‍රෙඩ් එකක්,,, මම සෙලින් පටන් ගෙන දැන් දවස් 40ක් වෙනවා, මම ඩ්‍රොප් ෂිපින් කරන්නේ aliexpress එකෙන්,,
මමත් සැහෙන දේවල් ඉගෙන ගත්ත මේ ටිකට,, මම වැඩේට බැස්සේ මෙලෝ හසරක් නොදැන,, මට සින් එක කියල දුන්නේ එළකිරි එකේම කෙකෙනෙක්, (මේ ත්‍රෙඩ් එකට රිප්ලය් කරලා තියෙනවා දැක්ක) නම අහන්න එපා එයට කරදරයක් වෙය් හැමෝම pm යවල. ඒවගේ කියල දෙන අය අඩුය්. දැනගන්න ඕන දෙයක්ක් තියෙනවනම් කියන්න දන්නවනම් කියන්නම්. මම මේ කියන්නේ පටන්ගන්න ඉන්න අයට සහ ලගදී පටන් ගත්ත අයට.
drop ශිපිනග් කරනඅයට මේ දේවල් වැදගත් වෙය් .
(1) දනට එබය් account එකක් කරනවානම් එකෙන් සෙලින් කරන්න පුළුවන්. ලංකාවේ උනාට අව්ලක් නැහැ.
(2)පය්පල් එකනම් මලසියන් විදියට හදාගන්න ලංකාවේ එකට මනි ගන්න බැහැ . (පේපැල් හදව විදිය ගැන ත්‍රෙඩ් සැහෙන්න තියෙනවා)
(3)අපි විකුණන item එකෙන් 10%ක් එබය් එකෙන් කපනවා.
(4)පය්පල් එකෙන් ලනකාවට සල්ලි එවන හැම වෙලාවකම $5ක් charge කරනවා.
(5)පටන් ගත්ත ගමන් ලාබ අඩුය්,, එබය් එකේ list කරනකොට අනිත් site එකේ මිලට වඩා දෙගුනයක්වත් වැඩියෙන් දාන්න නැත්නම් පාඩුය් . ($5-6 ට අඩු item වලට)
(6)අනික අපි list කරපු එක අපි ගන්නsite එකේ expire වෙලා හරි ගාන වැඩි කරලා හරි තිබොත් අපි අමාරුවේ වැටෙනවා. ඒගැන පොඩ්ඩක් බලන්න. මට එහෙම එකපාරක් උනා. buyer ට talk කරල කරලා වෙන එකක් ඇගේ ගැහුවා ඊටපස්සේ.
(7)$2-3 item ලිස්ට් කරන්න එකෙන් වලකින්න,, වැඩේ පාඩුය් .
(8)අනික auction style එකට දානකොට. $0.01 වගේ පටන් ගන්නවනම් coustermersla ගේ attention එක ගන්න පුළුවන් , හැබය් වැඩේ risky.
අගුවෙන් auction එක ඉවර උනොත් පාඩුය්.
(9)අපි ගන්න site එකේ මොනාහරි දෙයක ගාන $3ය් කියල හිතන්නකෝ,, එ ගානට එක සැහෙන වටිනවා කියල හිතෙනවනම් දෙපාරක් හිතන්නන එපා ebay එකේ list කරන්න $10ට විතර. ගොඩක් වෙලාවට විකිනෙනවා.
(10)ලොකුම වැඩේ තමය් මොනාද විකුනන්නේ කියන එක,, එක ඉතින් තමන්ම තමය් තීරණය කරන්න ඕනි. site වල යනකොට item සෙට් වෙන්නව. අනික නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න මොනවගේ ඒවාද සෙට් වෙන්නේ කියල. එහාකොට ලේසියෙන් හොයාගන්න පුළුවන්.
(11)තව දෙයක් තමය් profit එකේ percentage එක, එකියන්නේ $2 එකක් $4 වික්ක්කොත් profit percentage එක 100%,, $2 එකක් $3 වික්ක්කොත් profit percentage එක 50% ය් .profit percentage එක 100% ට වැඩියෙන් තියාන්න බලන්න. 100% අඩුවෙනවා කියන්නේ අපිට සල්ලි හිරකරන්න වෙනවා කියන එක. එකියන්නේ 1000ක් business කරොත් 500ක් ලාබ නම්,, අතට සල්ලි එනකම් රුපියල් 1000 හිරවෙනවනේ. තේරුනාද දන්නේ නැහැ. දැනට මටහක් වෙන්නේ ඕව තමය්.
දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්නවනම් කියන්නම්.

මම මස 4 වගේ කරා අවුලක් උනාන් ඒක උබලා එක්ක බෙදාගන්න හිතුනා
මම ඔරලෝසු විකුණුවේ පලවෙනි මාසේ ප්රෝෆිට් එක 100$ මම කරේ ඩ්‍රොප් ෂිපින් නමුත් ඊබෙය් එකෙන් මගේ account එක block කරා මම තව account එකක් හදාගත්තා මම හිතුවේ මාව ban කරේ individual හදපු නිසා කියලා.
ඉගාව එක හැදුව bisiness කියල නමුත් උනේ හීනෙකින් වත් නොහිතපු දෙයක් එකේදී එයාලට සෙලර් ව activate කරන්න ඕනලු manufacturing invoce and seller risit ඉල්ලුවා. දැන් ebay කරන්නා . ලක් එක කියන්නේ දාන දාන හැම එකම sell වෙනවා .
මට account එක කවුරු හරි නිවැරදිව හදාගන්න විදිහ කියා දුන්නනම් මටත් දියුණු වෙන්න තිබුනා.
සිංහලයට ජය වේවා!
http://elakiri.com/forum/showpost.php?p=18824332&postcount=56සෑහෙන වටින ත්‍රෙඩ් එකක්,,, මම සෙලින් පටන් ගෙන දැන් දවස් 40ක් වෙනවා, මම ඩ්‍රොප් ෂිපින් කරන්නේ aliexpress එකෙන්,,
මමත් සැහෙන දේවල් ඉගෙන ගත්ත මේ ටිකට,, මම වැඩේට බැස්සේ මෙලෝ හසරක් නොදැන,, මට සින් එක කියල දුන්නේ එළකිරි එකේම කෙකෙනෙක්, (මේ ත්‍රෙඩ් එකට රිප්ලය් කරලා තියෙනවා දැක්ක) නම අහන්න එපා එයට කරදරයක් වෙය් හැමෝම pm යවල. ඒවගේ කියල දෙන අය අඩුය්. දැනගන්න ඕන දෙයක්ක් තියෙනවනම් කියන්න දන්නවනම් කියන්නම්. මම මේ කියන්නේ පටන්ගන්න ඉන්න අයට සහ ලගදී පටන් ගත්ත අයට.
drop ශිපිනග් කරනඅයට මේ දේවල් වැදගත් වෙය් .
(1) දනට එබය් account එකක් කරනවානම් එකෙන් සෙලින් කරන්න පුළුවන්. ලංකාවේ උනාට අව්ලක් නැහැ.
(2)පය්පල් එකනම් මලසියන් විදියට හදාගන්න ලංකාවේ එකට මනි ගන්න බැහැ . (පේපැල් හදව විදිය ගැන ත්‍රෙඩ් සැහෙන්න තියෙනවා)
(3)අපි විකුණන item එකෙන් 10%ක් එබය් එකෙන් කපනවා.
(4)පය්පල් එකෙන් ලනකාවට සල්ලි එවන හැම වෙලාවකම $5ක් charge කරනවා.
(5)පටන් ගත්ත ගමන් ලාබ අඩුය්,, එබය් එකේ list කරනකොට අනිත් site එකේ මිලට වඩා දෙගුනයක්වත් වැඩියෙන් දාන්න නැත්නම් පාඩුය් . ($5-6 ට අඩු item වලට)
(6)අනික අපි list කරපු එක අපි ගන්නsite එකේ expire වෙලා හරි ගාන වැඩි කරලා හරි තිබොත් අපි අමාරුවේ වැටෙනවා. ඒගැන පොඩ්ඩක් බලන්න. මට එහෙම එකපාරක් උනා. buyer ට talk කරල කරලා වෙන එකක් ඇගේ ගැහුවා ඊටපස්සේ.
(7)$2-3 item ලිස්ට් කරන්න එකෙන් වලකින්න,, වැඩේ පාඩුය් .
(8)අනික auction style එකට දානකොට. $0.01 වගේ පටන් ගන්නවනම් coustermersla ගේ attention එක ගන්න පුළුවන් , හැබය් වැඩේ risky.
අගුවෙන් auction එක ඉවර උනොත් පාඩුය්.
(9)අපි ගන්න site එකේ මොනාහරි දෙයක ගාන $3ය් කියල හිතන්නකෝ,, එ ගානට එක සැහෙන වටිනවා කියල හිතෙනවනම් දෙපාරක් හිතන්නන එපා ebay එකේ list කරන්න $10ට විතර. ගොඩක් වෙලාවට විකිනෙනවා.
(10)ලොකුම වැඩේ තමය් මොනාද විකුනන්නේ කියන එක,, එක ඉතින් තමන්ම තමය් තීරණය කරන්න ඕනි. site වල යනකොට item සෙට් වෙන්නව. අනික නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න මොනවගේ ඒවාද සෙට් වෙන්නේ කියල. එහාකොට ලේසියෙන් හොයාගන්න පුළුවන්.
(11)තව දෙයක් තමය් profit එකේ percentage එක, එකියන්නේ $2 එකක් $4 වික්ක්කොත් profit percentage එක 100%,, $2 එකක් $3 වික්ක්කොත් profit percentage එක 50% ය් .profit percentage එක 100% ට වැඩියෙන් තියාන්න බලන්න. 100% අඩුවෙනවා කියන්නේ අපිට සල්ලි හිරකරන්න වෙනවා කියන එක. එකියන්නේ 1000ක් business කරොත් 500ක් ලාබ නම්,, අතට සල්ලි එනකම් රුපියල් 1000 හිරවෙනවනේ. තේරුනාද දන්නේ නැහැ. දැනට මටහක් වෙන්නේ ඕව තමය්.
දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්නවනම් කියන්නම්.
ee kiyanne dan umba hadan inna accunt eka awulak nathda macahn...mee gana podak pahadili karanakoo.. loku udawak ban..
ekath awul ban ekath limit karala un manufacturing invoice illanawa eka nisa ubalath kiyanne business type hadanna epa