පාන් පෙත්තකට ගාල තැටියේ තියල කාල බලහන් බන්... බොහෝදුරට සෙට් වෙයි.. තියරිය එකනෙ බන්.. පාන් පෙත්ත තෙල් එක්ක ග්රිල් වෙන්නනේ ඕන.. ට්රයි කරලා බලහන්.
පාන් පෙත්තකට ගාල තැටියේ තියල කාල බලහන් බන්... බොහෝදුරට සෙට් වෙයි.. තියරිය එකනෙ බන්.. පාන් පෙත්ත තෙල් එක්ක ග්රිල් වෙන්නනේ ඕන.. ට්රයි කරලා බලහන්.
අම්මට කියලා නෙමේ ඔයා හදන්න.....එකනේ අපේ අරමුණ.....
![]()
biscuit puddin hadanan dananwada uya![]()
biscuit puddin hadanan dananwada uya

ow akka hariam asai kanan ape nanda hadanawa issaraMarie biscuit pudding ekada malli? Ekath lesi hadanna...
Nethnam malliya oya watalappan ekak hadanna balanna.. Patta lesi Wade. Sriboy aiya vdo ekak hadala dala thibba..![]()

නැ නැ මාර ක්රීම් ගතියක් තියෙන්නේ.....කොකෝවා කුඩු හොද එකක් පාවිච්චි කරන්න මතක ඇතිව...නැත්නම් වැඩේ අවුල්මන් බිත්තර දාලා හදලා කන්නේ නැහැ...ඒක නිසයි මෙහෙම හැදුවේ...
නැත්නම් ක්රම ගොඩක් තියෙනවා හදන්න

![]()
biscuit puddin hadanan dananwada uya


මට කළුනික කිලෝ එකක් හම්බුනා දන්නා කෙනෙක් ඒවලින් කෑමක් හදන හැටි කියන්නකෝ..![]()



උණු වතුර ලීටරෙටක දාලා විනාඩි පහක් විතර තම්බලා සීනියි ලුණුයි දාල කාපන්.......මට කළුනික කිලෝ එකක් හම්බුනා දන්නා කෙනෙක් ඒවලින් කෑමක් හදන හැටි කියන්නකෝ..![]()

සිරසේ යන කතාවක් වගේ.....
ඔයාගේ පැස්ටා ඒක ෆට්ට ආ....කියන්න හිටියේ...සිරාවට ඔයාමද හැදුවේ....ඔයා නෙමේ නේද?
මන් අද චොකලට් හැදුවා...හෝම් මේඩ් චොකලට්.....ලුණු වැඩි උනා....
එත් හැදුවා ආ.....
...කට්ටිය චොකලට් ගෙනත් මට නොදී කෑවා මට මතකයි....
ඔව් මට මතකයි.
මෙහ්.....මගේ චොකලට්....මේක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ....
![]()

ow akka hariam asai kanan ape nanda hadanawa issara
watalappan ekata biscuit mix karanwada ethakota
hehe
මේ බ්රෑන්ඩ් එක නං use කරලා නෑ![]()
කවුරු හරි මේක පාවිච්චිකරලා තියනවද ?
මට කළුනික කිලෝ එකක් හම්බුනා දන්නා කෙනෙක් ඒවලින් කෑමක් හදන හැටි කියන්නකෝ..![]()
man hithuwe nikan watina deyak kiyala kama hadanna bawa danne na.kathawata kiyanawane Kalu nika hoyanawa wage kiyala.kohonada ewa rahada? photo ekak dannako.man dakal
a na


උණු වතුර ලීටරෙටක දාලා විනාඩි පහක් විතර තම්බලා සීනියි ලුණුයි දාල කාපන්.......![]()