ඡන්ද වැඩට ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලු :dull: :dull:
ඡන්ද වැඩ වලට ගියොත් කීයක් වගේ ගෙවනවද :D :D
ඡන්ද වැඩ කිව්වෙ පෝස්ටර් ගහන එක තාරගාන එකට නෙමේ :rolleyes: :rolleyes:
ඔය ඇඟිලි පාට කරන එක, නම කියන එක, කොල ඉරන එක වගේ ඒවට යනවට ගියොත් කීයක් වගේ හම්බවෙනවද :D :D
මොනාද ඒවට යන්න ඕනෙ අධ්‍යාපන සුදුසුකම් ? :sorry: :sorry:
යනවනං කොහොමද ඇප්ලයි කරන්නෙ ? :dull: :dull:
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    If you're a Gov servant you can apply. echacharama ganak hamben na ban. 2000 k 3000k wage thamai.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    If you're a Gov servant you can apply. echacharama ganak hamben na ban. 2000 k 3000k wage thamai.

    රාජ්‍යය සේවකයෙක් වෙන්නම ඕනෙද බං :eek: :eek:
    අපේ ගමේ කේලං ඒකකේ වැඩ කරන ගෑණියෙකුත් හිටියනෙ නම් කපන්න :shocked: :shocked:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    11873354_945733722132472_2237294571836862531_n.jpg
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රාජ්‍යය සේවකයෙක් වෙන්නම ඕනෙද බං :eek: :eek:
    අපේ ගමේ කේලං ඒකකේ වැඩ කරන ගෑණියෙකුත් හිටියනෙ නම් කපන්න :shocked: :shocked:

    e official aya nemei machan. e e pakshen samajikeyek danna puluwan. e wage pradana paksha walin samajikayo danawa chanda damma % un balaganna.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow bn mama hitanne naha rajya sewakayo wenna one kiyala,
    mamat dakka hamatanama opa dupa kiya kiya yana set ekakut innawa oke
     
    • Like
    Reactions: markhaloce

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    gov inna ayata apply karanna puluvan.

    poling booth vala oya agili pata karana, kola kadana, nam kiyana aya lipikaru. e ayata rs 1900.00 + gaman viyadam + sanukta dimana( vatupa anuva 24 hous ekata 350 sita 500) + bata ( 24 hour ekakata sanukta dimanaven 1/4 k..

    counting yanavana 2000 i. ekata kalin ewa ekatu venava. gaman viyadam, sanukta dimana, bata ehema.. cunting valadi kanna denava..
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    dan parakku wadi ena para balapan name kapanna danne gamen pakshe aya thorala 3 denek danawa. SLPF 3 UNP 3 wage

    e official aya nemei machan. e e pakshen samajikeyek danna puluwan. e wage pradana paksha walin samajikayo danawa chanda damma % un balaganna.

    ow bn mama hitanne naha rajya sewakayo wenna one kiyala,
    mamat dakka hamatanama opa dupa kiya kiya yana set ekakut innawa oke

    gov inna ayata apply karanna puluvan.

    poling booth vala oya agili pata karana, kola kadana, nam kiyana aya lipikaru. e ayata rs 1900.00 + gaman viyadam + sanukta dimana( vatupa anuva 24 hous ekata 350 sita 500) + bata ( 24 hour ekakata sanukta dimanaven 1/4 k..

    counting yanavana 2000 i. ekata kalin ewa ekatu venava. gaman viyadam, sanukta dimana, bata ehema.. cunting valadi kanna denava..

    එල එල :D :D

    ol fail moda musalayonta denne na bn :lol: rajaye sewakayonta denne

    වහින්න එන්නෙ එලියට බහින්න එපා තොගෙ ඔළුවට හෙන ගහයි ඔළු කට්ට අලුවෙලා වැටෙන්න :dull: :dull: :dull:

    මම බෙනා;18831370 said:
    බුවහ්හ් හ් හ හහ් හා....

    මොකෝ උඹ :dull: :dull:
     
    • Like
    Reactions: Rasika212

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රාජ්‍යය සේවකයෙක් වෙන්නම ඕනෙද බං :eek: :eek:
    අපේ ගමේ කේලං ඒකකේ වැඩ කරන ගෑණියෙකුත් හිටියනෙ නම් කපන්න :shocked: :shocked:

    හනේ යකෝ ඒ ඉන්නේ ඒ ඒ පක්ෂ වලින් දාන නියෝජිතයෝ... උන්ට අමුතුවෙන් කියලා ගෙවීමක් නැහැ... තමන් සපෝර්ට් කරන කෙනා ඇමති කෙනෙක් වගේ උනොත් ඉතින් ජොබක් එහෙම ගත්තැකි..
    .:cool:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    සිඞ්හලු :dull: :dull:
    ඡන්ද වැඩ වලට ගියොත් කීයක් වගේ ගෙවනවද :D :D
    ඡන්ද වැඩ කිව්වෙ පෝස්ටර් ගහන එක තාරගාන එකට නෙමේ :rolleyes: :rolleyes:
    ඔය ඇඟිලි පාට කරන එක, නම කියන එක, කොල ඉරන එක වගේ ඒවට යනවට ගියොත් කීයක් වගේ හම්බවෙනවද :D :D
    මොනාද ඒවට යන්න ඕනෙ අධ්‍යාපන සුදුසුකම් ? :sorry: :sorry:
    යනවනං කොහොමද ඇප්ලයි කරන්නෙ ? :dull: :dull:

    Gov eunta aniwa election duty enawa. Pehedili hetuwak netuwa yanne netiwa inna ba :no:

    Seniority eka anuwa tama karana wede set wenne.

    eg:- supervisors la wage inne padiya ehema godak hambena eun. oya egili paata karanna inne piyum la wage aya. :yes:
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Gov eunta aniwa election duty enawa. Pehedili hetuwak netuwa yanne netiwa inna ba :no:

    Seniority eka anuwa tama karana wede set wenne.

    eg:- supervisors la wage inne padiya ehema godak hambena eun. oya egili paata karanna inne piyum la wage aya. :yes:

    katava varadi.. goda ag office, teaching karana aya tama mewata danne.. lipikaru godak grade eka anuva 3-1 ho 2- 2 aya.. pium vada karana kenek danava. eya tama janda pettiya gava idan adi rulen atulata obana kena..

    grade 2-1 aya goda spo. janda madyastanadipati venne..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113

    හනේ යකෝ ඒ ඉන්නේ ඒ ඒ පක්ෂ වලින් දාන නියෝජිතයෝ... උන්ට අමුතුවෙන් කියලා ගෙවීමක් නැහැ... තමන් සපෝර්ට් කරන කෙනා ඇමති කෙනෙක් වගේ උනොත් ඉතින් ජොබක් එහෙම ගත්තැකි..
    .:cool:

    හරි වැඩක්නෙ බං ඇමතිලට හිතෙන හිතෙන එකාට job දෙන්න පුළුවන් උනාම. සුදුසුකම් තියන එවුන් වලවල් කපන්නද? :rofl: