සිඞ්හලු

ඡන්ද වැඩ වලට ගියොත් කීයක් වගේ ගෙවනවද

ඡන්ද වැඩ කිව්වෙ පෝස්ටර් ගහන එක තාරගාන එකට නෙමේ

ඔය ඇඟිලි පාට කරන එක, නම කියන එක, කොල ඉරන එක වගේ ඒවට යනවට ගියොත් කීයක් වගේ හම්බවෙනවද

මොනාද ඒවට යන්න ඕනෙ අධ්‍යාපන සුදුසුකම් ?

යනවනං කොහොමද ඇප්ලයි කරන්නෙ ?

rajaye sewakayonta denne