විහිළුවක් කරාම රෙද්ද..
අනේ අල්ලලා දාපන් බං විහිලුවටනේ ඕය කියලා තියෙන්නෙත්. සීරියස් ගන්න එපා.

විහිළුවක් කරාම රෙද්ද..

විහිළුවක් කරාම රෙද්ද..
ඔයා විහිලුවක්ද කරේ ???
ඔය මේක දානකන් මම හිතන් හිටියේ ඔයා කියන්නේ ඇත්ත කියල
මම කිව්වේ පැරිස් අක්කිට & chamali නංගිට
එයාල එක්ක මම ඕව කලිනුත් කියල තියෙනවා thread එකේ
පාවී පාවී තියෙන තොප්පි ඇදල අරං දා ගත්තට මට කරන්න දෙයක් නැත

අනේ අල්ලලා දාපන් බං විහිලුවටනේ ඕය කියලා තියෙන්නෙත්. සීරියස් ගන්න එපා.![]()
thanuwo uknwme eka kiuwe oyata nemei man hithanne.... Ely nangi, mai, uknwme wena baila thread eke dagena apu nisa..... ahaka yana thoppi daganna epa aiyo...![]()
![]()
හෙට පික් එක්ක ගහල පෙන්නන්නං..

ah Dan heta una...Dan penwanna.fatta boruwak neh![]()
අර මක්කටෙයි මට 500ක්.........??![]()

අපොයි එපා....රුපියල් නෙමේ බං..
කළුනික 500g...![]()

අපොයි එපා....
අර කිංස්ලි අයිය එකසැරයක් සිරසේ අහල කළුනික තියෙන්නේ කොහෙද කියල එකෙක් කතා කරල කිව්වා අහා පැත්තෙ ඉන්න සුරංගි ගේ රෙද්ද උස්සල බලන්න කියල ලයිව් ම....
මට නං එපා කළුනික.....![]()

ඔව් යකෝ......
ඔව් යකෝ......
රෙද්දෙ රෙවෙනවා.....
පැය බාගයක් විතර ඊට පස්සේ දිගට ම සිංදු දැම්මා කතා නොකර උන් දෙන්නා.....

උං ඩබල මරා ගත්තත් රෙවෙන්නේ කොහෙවත් ඉන්න රේඩියෝ කරන්නෙත් නැති කිඹුලටනෙ යකෝ 
අපොයි එපා....
අර කිංස්ලි අයිය එකසැරයක් සිරසේ අහල කළුනික තියෙන්නේ කොහෙද කියල එකෙක් කතා කරල කිව්වා අහා පැත්තෙ ඉන්න සුරංගි ගේ රෙද්ද උස්සල බලන්න කියල ලයිව් ම....
මට නං එපා කළුනික.....![]()

ලැවරිය 

බැදපු හාලි පිටි නැත්තං පාන් පිටි වලට ලුණු ටිකක් දාල උණු වතුරෙන් අනාගන්නයි තියෙන්නේ 