එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
eka thaama mata try karana bariunane Chamali :baffled:

[/B]

අහ මතක ඇතිව විපින් ක්‍රීම් එකයි මිල්ක්මෙඩ් එකයි පැය 24 ෆ්‍රිජ් එකේ තියල ගන්න හොදද....මට ඒක දාන්න බැරි උනා....හදනවනම්....:cool:
 

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මන් නම් ඩයට් කරනවා .....ඒ උනාට කනවා...නොකා හිටපුවම හකු බහිනවා....:sorry: මන් ඒක නිසා කනවා..හැබැයි අඩුවෙන්....:dull:

    මං අම්මි අතින් බත් කටක් දෙකක් කවා ගන්නවා රෑට....දැන් කිලෝ 8ක් විතර අඩු වෙලා තියෙනවා.... තව 3ක් වත් අඩු උනොත් තමයි හොඳ.....බීඑම්අයි 25 වෙනවා තව කිලෝ එකක් අඩු උනාම....:(:( හැබැයි දැනුත් මේ වඩේ කන ගමන්.....හොර ඩයට්....:P:P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම ඩයට් කරනවද.........??? මාත් ඩයට් කරනවනේ......:shocked::( දැන් අව්රුද්දක් තිස්සේ රෑට කන්නේ නෑ....:(:(

    යකෝ බලන් යද්දි මේකේ ඉන්න ඔක්කොම තාර පීප්පනේ. ආශ්මිටම ගැලපෙනවා. :lol::lol::lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයා 88 ද?? :nerd::nerd:
    :yes::)
    අහ මතක ඇතිව විපින් ක්‍රීම් එකයි මිල්ක්මෙඩ් එකයි පැය 24 ෆ්‍රිජ් එකේ තියල ගන්න හොදද....මට ඒක දාන්න බැරි උනා....හදනවනම්....:cool:

    ema ekakuth thiyenavada :baffled:
    man mathake thiyaagananko oka aye labana maase thamay hadana vene :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මමම තනියම බෙහෙත් දාගත්තා. මිනිස්සුන්ගේ තුවාල අතුල්ලලා මැරුණු හම අයින් කරද්දි කොච්චර වේදනාවක් දැනනවද කියලා එදා තමයි හරියටම තේරුනේ. මම ඉතින් කට්ටිය ඈ ගහද්දි අපෝ පොඩි ළමයි වගේනේ කිය කියා අතුල්ලනවා. :(:(

    :dull::dull: හ්ම්ම්ම් එහෙනම් අවුලක් නැහැ...පරිස්සමින් ඉන්න මල්ලි...:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මං අම්මි අතින් බත් කටක් දෙකක් කවා ගන්නවා රෑට....දැන් කිලෝ 8ක් විතර අඩු වෙලා තියෙනවා.... තව 3ක් වත් අඩු උනොත් තමයි හොඳ.....බීඑම්අයි 25 වෙනවා තව කිලෝ එකක් අඩු උනාම....:(:( හැබැයි දැනුත් මේ වඩේ කන ගමන්.....හොර ඩයට්....:P:P:lol:

    :lol::lol: මන් BMI බැලුවේ නැහැ...ඇදුම් හිරයි...ඒ කියන්නේ මහතයි....:lol: ඉතින් කන ප්‍රමාණය අඩු කරලා දුවනවා....:lol: සීතලේ දිවිල්ල තමයි ඇඩෙනවා.....:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං අම්මි අතින් බත් කටක් දෙකක් කවා ගන්නවා රෑට....දැන් කිලෝ 8ක් විතර අඩු වෙලා තියෙනවා.... තව 3ක් වත් අඩු උනොත් තමයි හොඳ.....බීඑම්අයි 25 වෙනවා තව කිලෝ එකක් අඩු උනාම....:(:( හැබැයි දැනුත් මේ වඩේ කන ගමන්.....හොර ඩයට්....:P:P

    OMG :shocked::shocked: 25 ????
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    11.gif

    Maath oka try karana one:)

    කඩල පරිප්පු ටික පෙගෙන්න දානකොට බේකින් පව්ඩර් පොඩ්ඩක් දාලම පෙගෙන්න දාන්න.....එතකොට ඇතුල අමු හිටින්නේ නැතුව හොඳට හදා ගන්න පුළුවන්......
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එහෙනම් මල්ලි තමා. ;);)
    ekane man kalinma malli kiwe :P:D
    කඩල පරිප්පු ටික පෙගෙන්න දානකොට බේකින් පව්ඩර් පොඩ්ඩක් දාලම පෙගෙන්න දාන්න.....එතකොට ඇතුල අමු හිටින්නේ නැතුව හොඳට හදා ගන්න පුළුවන්......

    Thanks akke :)