eka thaama mata try karana bariunane Chamali
Paris akki itin akki komath
Chamalita man akki kiyala nanemage wayase man hithane
![]()
ඔයා 88 ද??

eka thaama mata try karana bariunane Chamali
Paris akki itin akki komath
Chamalita man akki kiyala nanemage wayase man hithane
![]()

eka thaama mata try karana bariunane Chamali
[/B]

මන් නම් ඩයට් කරනවා .....ඒ උනාට කනවා...නොකා හිටපුවම හකු බහිනවා....මන් ඒක නිසා කනවා..හැබැයි අඩුවෙන්....
![]()

හැබැයි දැනුත් මේ වඩේ කන ගමන්.....හොර ඩයට්....

එතකොට මේ ත්රෙඩ් එකේ ඔක්කොම ඩයට් කරනවද.........??? මාත් ඩයට් කරනවනේ......දැන් අව්රුද්දක් තිස්සේ රෑට කන්නේ නෑ....
![]()

ඔයා 88 ද??![]()

අහ මතක ඇතිව විපින් ක්රීම් එකයි මිල්ක්මෙඩ් එකයි පැය 24 ෆ්රිජ් එකේ තියල ගන්න හොදද....මට ඒක දාන්න බැරි උනා....හදනවනම්....![]()

මමම තනියම බෙහෙත් දාගත්තා. මිනිස්සුන්ගේ තුවාල අතුල්ලලා මැරුණු හම අයින් කරද්දි කොච්චර වේදනාවක් දැනනවද කියලා එදා තමයි හරියටම තේරුනේ. මම ඉතින් කට්ටිය ඈ ගහද්දි අපෝ පොඩි ළමයි වගේනේ කිය කියා අතුල්ලනවා.![]()

හ්ම්ම්ම් එහෙනම් අවුලක් නැහැ...පරිස්සමින් ඉන්න මල්ලි...

මං අම්මි අතින් බත් කටක් දෙකක් කවා ගන්නවා රෑට....දැන් කිලෝ 8ක් විතර අඩු වෙලා තියෙනවා.... තව 3ක් වත් අඩු උනොත් තමයි හොඳ.....බීඑම්අයි 25 වෙනවා තව කිලෝ එකක් අඩු උනාම....හැබැයි දැනුත් මේ වඩේ කන ගමන්.....හොර ඩයට්....
![]()

මන් BMI බැලුවේ නැහැ...ඇදුම් හිරයි...ඒ කියන්නේ මහතයි....
ඉතින් කන ප්රමාණය අඩු කරලා දුවනවා....
සීතලේ දිවිල්ල තමයි ඇඩෙනවා.....
මං අම්මි අතින් බත් කටක් දෙකක් කවා ගන්නවා රෑට....දැන් කිලෝ 8ක් විතර අඩු වෙලා තියෙනවා.... තව 3ක් වත් අඩු උනොත් තමයි හොඳ.....බීඑම්අයි 25 වෙනවා තව කිලෝ එකක් අඩු උනාම....හැබැයි දැනුත් මේ වඩේ කන ගමන්.....හොර ඩයට්....
![]()

25 ????![]()
Maath oka try karana one![]()
මල්ලි වෙන්න ඔච්චර කැමතිද????![]()

ekane man kalinma malli kiweඑහෙනම් මල්ලි තමා.![]()

කඩල පරිප්පු ටික පෙගෙන්න දානකොට බේකින් පව්ඩර් පොඩ්ඩක් දාලම පෙගෙන්න දාන්න.....එතකොට ඇතුල අමු හිටින්නේ නැතුව හොඳට හදා ගන්න පුළුවන්......

ema ekakuth thiyenavada
man mathake thiyaagananko oka aye labana maase thamay hadana vene![]()
ok