ebay selling experince share කරගමු

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macho uba monawage dewalda sell karanne nethnam samahan vitharada
    man direct selling nawaththala drop shipping patan gaththa ape un Indian un wage lankawe item thuttuwata deela weda nala thiyenne bn

    Ow ban apee una theren na baduwak tiya ganna market ekata galapena widihata...
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    macho uba monawage dewalda sell karanne nethnam samahan vitharada
    man direct selling nawaththala drop shipping patan gaththa ape un Indian un wage lankawe item thuttuwata deela weda nala thiyenne bn
    තව දේවල් සෙල් කරනවා බන් සමහන් ඇරෙන්න
    හැම එකම මම පැකට් කරලා විකුනනවා

    ඩ්‍රොප්ෂිෆින් මමත් කලා බන් ඊයේ පෙරේදා ටිකේ. $1 - 1.50 අයිටම්ස් ටිකක් දැම්මා බිඩ් ගිහින් තියෙන්නෙ දැන් $2 - 10 අතරේ. තව දවස් 3ක් තියෙනවා ඉවර වෙන්න.. $1 අයිටම් එකක් $20කට වගේ දී ගන්න පුලුවන් වේවි වගේ :lol:

    v29fN4U.png

    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83

    Item tikak kiyapanko bn man dana awa pal wenava.
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    Item tikak kiyapanko bn man dana awa pal wenava.
    අයිට්ම් හොයන්න ලේසී බන් හැබැයි විකිනෙන තත්වෙට ගේන්න අමාරුයි. අයිෆෝන් ඩස්ට් එක යන එකට ගහන ප්ලුග් එකක් ගනින් $1යි වෙන්නෙ... ඒක වෙන උන් ගාව නැති ෆොටෝ ටිකක් ගූගල් එකෙක්න් ගනින්. පොඩ්ඩක් ඉෆෙක්ට් දාලා ලස්සන කරපන්. අනිත් උන් වරකා රුපියල් 100ට විකුණද්දි උඹ ඒ ගහේම වරකා "පැණි වරකා" කියලා විකුණන්න තියෙන්නෙ..
     
    • Like
    Reactions: dinushadre

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    අයිට්ම් හොයන්න ලේසී බන් හැබැයි විකිනෙන තත්වෙට ගේන්න අමාරුයි. අයිෆෝන් ඩස්ට් එක යන එකට ගහන ප්ලුග් එකක් ගනින් $1යි වෙන්නෙ... ඒක වෙන උන් ගාව නැති ෆොටෝ ටිකක් ගූගල් එකෙක්න් ගනින්. පොඩ්ඩක් ඉෆෙක්ට් දාලා ලස්සන කරපන්. අනිත් උන් වරකා රුපියල් 100ට විකුණද්දි උඹ ඒ ගහේම වරකා "පැණි වරකා" කියලා විකුණන්න තියෙන්නෙ..

    Ela mcn rep+++
    Dropship karanda hoda site tikak kiyahanko mcn
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අයිට්ම් හොයන්න ලේසී බන් හැබැයි විකිනෙන තත්වෙට ගේන්න අමාරුයි. අයිෆෝන් ඩස්ට් එක යන එකට ගහන ප්ලුග් එකක් ගනින් $1යි වෙන්නෙ... ඒක වෙන උන් ගාව නැති ෆොටෝ ටිකක් ගූගල් එකෙක්න් ගනින්. පොඩ්ඩක් ඉෆෙක්ට් දාලා ලස්සන කරපන්. අනිත් උන් වරකා රුපියල් 100ට විකුණද්දි උඹ ඒ ගහේම වරකා "පැණි වරකා" කියලා විකුණන්න තියෙන්නෙ..

    Adoo umba hoda ekek ban mn ebay wala mehema kiyala dena ekak dkkamayi awankaw machan.. thnxx rep 7k u bata.... drop shippng karnakota aa selers la yqwnawada ban item awulak nathuwa.. auction ekakata wada daana slli aya karnawa nesa ebay eken..eeka machn bidwon kaloth withrda denna oona machan.. mat profit na machan wadiya thwma sell karee 1.99ka withri..
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    drop shippng karnakota aa selers la yqwnawada ban item awulak nathuwa.. auction ekakata wada daana slli aya karnawa nesa ebay eken..eeka machn bidwon kaloth withrda denna oona machan.. mat profit na machan wadiya thwma sell karee 1.99ka withri..

    අයි බන් free list කරන්ඩ පුළුවන්නේ එතකොට ebay එකේ sell උනාම විතරනේ fee එක ගෙවන්ඩ ඕනි,auction දානකොට දවස් 5 වඩ අඩුවෙන් දාපන් එතකොට fee නැ,
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    අයිට්ම් හොයන්න ලේසී බන් හැබැයි විකිනෙන තත්වෙට ගේන්න අමාරුයි. අයිෆෝන් ඩස්ට් එක යන එකට ගහන ප්ලුග් එකක් ගනින් $1යි වෙන්නෙ... ඒක වෙන උන් ගාව නැති ෆොටෝ ටිකක් ගූගල් එකෙක්න් ගනින්. පොඩ්ඩක් ඉෆෙක්ට් දාලා ලස්සන කරපන්. අනිත් උන් වරකා රුපියල් 100ට විකුණද්දි උඹ ඒ ගහේම වරකා "පැණි වරකා" කියලා විකුණන්න තියෙන්නෙ..

    math karagannama deyak nethi unama පැණි වරකා method eka use karana podi ganan wala item ehema karath loku ewwa nam koranna yanna epa hena kattak kanna wenawa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    සමහන් පැකට් කඩලා අලුතෙන් පැකට් කරනවා මම හදපු ලේබල් වලින්.. බලපන් රුපියල් 8000යි ගියේ බඩු වලට... රුපියල් 6000ක් ගියා තැපැල් කරන්න.... සේරටම 14000යි! ලාභේ කොහොමද?;) ඩ්‍රොප්සිප් කරපු පොඩි අයිටම් එකකට $6 තවම ගෙවලා නැහැ. ඩ්‍රොප්සිෆින් වලට වඩා සමහන් වැඩේ ලාභයි බන් :)

    ZpfQxib.png

    මචං උබනං සිරාම වැඩ්ඩෙක්, සමහන් නැතුව ඔය පස්පංගුව වගේ වගේ විකුනන්න බැරිද අර ලී කැලි මුල්කැලි තියෙන්නේ තම්බල බොන, packet කරන විදිය අපිටත් පොඩ්ඩක් විස්තර කරපංකෝ branded item එකක් විදියට පේන්න. රේප්+
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Ade machanla me kollek dala thibba neh account eka individual karanna business type thibboth block wenawa kiyala ade ithin man ude pandata business type thibba eka individual kara den account ekata kela vila math hoyanne balanne nethuwa kara neh shik me kata karanna deyak nedda machanla mata pissu wage menna apu mail eka

    15ejnt.jpg

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    Ade machanla me kollek dala thibba neh account eka individual karanna business type thibboth block wenawa kiyala ade ithin man ude pandata business type thibba eka individual kara den account ekata kela vila math hoyanne balanne nethuwa kara neh shik me kata karanna deyak nedda machanla mata pissu wage menna apu mail eka

    15ejnt.jpg

    Uba anikpaththata therum aran wage :dull: u kiyala thibbe anik paththa :baffled: