සංධානේටද ඡන්දේ දුන්නේ.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සංධානේටද ඡන්දේ දුන්නේ.

    Wimal_Weerawansa1.jpg

    මම නම් සංධානයට නෙවෙයි ඡන්දේ දුන්නේ යු එන්පියටත් නෙවෙයි එත් උබලා මොන හේතුවක් හින්දා හරි සංධානයට ඡන්දේ දෙන්න ඇති ඒ ගොඩක් වෙලාවට මහින්ද හින්ද වෙන්න ඇති .මහින්ද අන්තිම අවුරුදු පහේ වැරදිපාරක යන්න ඇති එත් මහින්ද ඡනවාරි අට වෙනිදා වගේම අදත් පැරදුනේ එකම සෙට් එකක් හින්ද අර තුන්මුල්ලේ සොන්නවංශයා සහ තවත් ගොල බාලයෝ වගේම එකී නොකි සහොදර සමාගම සහ හෙන්චයියන් නැවත එකතු වෙලා ආවම 2010 දී ඡන්දේ දුන්න අපි ආයේ සංධානයට ඡන්දේ දෙන්නේ කොහොමද?අට වෙනිදා වැරදුන තැන හදාගන්නේ නැතුව ආයේම ඡන්දයකට ගිහිල්ලා මහින්ද රාඡපක්ෂ නැත්තටම නැති කලේ මහින්ද වටේ ඉන්න සක්කිලි සෙට් එක .දැන් වත් තේරුම් ගනිල්ලා මුන් පාර්ලිමේන්තු නොයවන්න .
     
    උඹ ඡන්දෙ දුන්නේ සන්ධානයට නෙමෙයි නම්...සන්ධානයේ මිනිස්සුන්ට මේ මිනිස්සු හොඳ නම් උඹට මොකද?

    විමල් වීරවංශ ගැන ප්‍රතිරුපයක් ඒ දවස්වල මාධ්‍යවල හැදුවා...ඒ මාර්ගයෙන් එයා කියන දේ මේ රටේ ගනන් නොගත යුතු කාරණයක් බවට පත්කළා....

    ඇත්ත කතාව උඹ කවදාවත් මේ මනුස්සයා කියන දේවල් ගැන හොයලා බලලා තියේද? නැනේද? නිකම් අනිත් අය ගොන්වංශ කියන පලියට කිව්වා මිසක්?

    නැනේ...

    එදා 19 සම්මත කරද්දි රටට හානියක් නැති විදිහට ඒක වෙනස් කලේ විමල් ගේ මහන්සියෙන්......එදා පි එච් ඩි කාරයොවත් ඩිග්‍රි කාරයෝ වත් ආර්ථික විශේෂඥයෝ එකෙක්ට වත් ඒක තේරුනේ නැ....

    අන්න වෙනස....

    පාර්ලිමේන්තුවට යන්න ඕන ඉස්කෝලෙ හොඳම ලකුණ ගත්ත නිසාවත් උපාධි තියන හින්දා වත් නෙමෙයි.....තමන්ගේ කම වෙනුවෙන් පෙනි ඉන්නවා නම්...

    ඒකයි මුලික සුදුසු කම තමන්ගේ මිනිස්සු වෙනුවෙන් සිටිම
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕං බලහං යුද්ධෙ ඉවර කරන්න මොලෙයක් තිබ්බ ජනාධිපති කෙනෙක් අටපේල් මී හරකෙක්ට රැවටුනානෙ :oo: :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ ඡන්දෙ දුන්නේ සන්ධානයට නෙමෙයි නම්...සන්ධානයේ මිනිස්සුන්ට මේ මිනිස්සු හොඳ නම් උඹට මොකද?

    විමල් වීරවංශ ගැන ප්‍රතිරුපයක් ඒ දවස්වල මාධ්‍යවල හැදුවා...ඒ මාර්ගයෙන් එයා කියන දේ මේ රටේ ගනන් නොගත යුතු කාරණයක් බවට පත්කළා....

    ඇත්ත කතාව උඹ කවදාවත් මේ මනුස්සයා කියන දේවල් ගැන හොයලා බලලා තියේද? නැනේද? නිකම් අනිත් අය ගොන්වංශ කියන පලියට කිව්වා මිසක්?

    නැනේ...

    එදා 19 සම්මත කරද්දි රටට හානියක් නැති විදිහට ඒක වෙනස් කලේ විමල් ගේ මහන්සියෙන්......එදා පි එච් ඩි කාරයොවත් ඩිග්‍රි කාරයෝ වත් ආර්ථික විශේෂඥයෝ එකෙක්ට වත් ඒක තේරුනේ නැ....

    අන්න වෙනස....

    පාර්ලිමේන්තුවට යන්න ඕන ඉස්කෝලෙ හොඳම ලකුණ ගත්ත නිසාවත් උපාධි තියන හින්දා වත් නෙමෙයි.....තමන්ගේ කම වෙනුවෙන් පෙනි ඉන්නවා නම්...

    ඒකයි මුලික සුදුසු කම තමන්ගේ මිනිස්සු වෙනුවෙන් සිටිම

    උබල දැන් හිතන්නේ උබල මේ ඡන්දේ පරදින්න හේතුව මොකක් කියලද ? :)
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28

    :)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    [QUOTE=Robinhood wage ekek;18842025]උබල දැන් හිතන්නේ උබල මේ ඡන්දේ පරදින්න හේතුව මොකක් කියලද ? :)[/QUOTE]

    Paksha sabhapathithumaage awasthawadi prakasha saha liyum
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    දැන් මුන් ටික පාර්ලිමේන්ති ගිහින් ඉවරයිනේ. සංධානය ඇතුලේ සැලකිය යුතු ආසන ගානක් අනාථයින්ගේ පක්ෂ වලින් ආපු අපේක්ෂකයන්ගේ. සංධානය විසුරවන්නලු යන්නේ. එතකොට ශ්‍රීලනිපය වෙන් වෙයි. ත්‍රීවීල් පක්ශත් වෙන්වෙයි.

    පාරම්පරික ශ්‍රීලංකා කාරයෝ කියා ගන්නා ගොන්නුටික අනිතිමේදි දිස්ත්‍රික්කයෙන්ම 1ට 2ට 3ට පත් කරගෙන තියෙන්නේ ත්‍රීවීල් පක්ෂවල මන්ත්‍රීවරු මිසක් ශ්‍රීලනිපයේන් දාපු අපේක්ෂකයින්ව නෙවෙයි. :lol::lol:

    ඔන්න සොන්නවංශයයි ගෙම්බන්පිලයි ගහපු ගේම. සොන්නවංශයි ගෙම්බන්පිලයි අතරෙත් අන්තිමටම හෙන තරගයක් තිබ්බලු.

    කොහොමහරි මුන් දෙන්නා බයියන්ව රැවටුව්වා
     
    උබල දැන් හිතන්නේ උබල මේ ඡන්දේ පරදින්න හේතුව මොකක් කියලද ? :)

    මේ රටේ මිනිස්සුන්ට මේ රට තියන අභියෝගය හරියට වටහල දෙන්න සන්ධානයට බැරිවුණා....

    සන්ධාන පාක්ෂිකයින්ව ඡන්ද මධ්‍යස්ථානයට ගෙන්න ගන්න නොහැකි විම........

    අභියෝගය මොකද්ද කියල තේරෙයි තව ටිකක් කල් යද්දි උඹලට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් මුන් ටික පාර්ලිමේන්ති ගිහින් ඉවරයිනේ. සංධානය ඇතුලේ සැලකිය යුතු ආසන ගානක් අනාථයින්ගේ පක්ෂ වලින් ආපු අපේක්ෂකයන්ගේ. සංධානය විසුරවන්නලු යන්නේ. එතකොට ශ්‍රීලනිපය වෙන් වෙයි. ත්‍රීවීල් පක්ශත් වෙන්වෙයි.

    පාරම්පරික ශ්‍රීලංකා කාරයෝ කියා ගන්නා ගොන්නුටික අනිතිමේදි දිස්ත්‍රික්කයෙන්ම 1ට 2ට 3ට පත් කරගෙන තියෙන්නේ ත්‍රීවීල් පක්ෂවල මන්ත්‍රීවරු මිසක් ශ්‍රීලනිපයේන් දාපු අපේක්ෂකයින්ව නෙවෙයි. :lol::lol:

    ඔන්න සොන්නවංශයයි ගෙම්බන්පිලයි ගහපු ගේම. සොන්නවංශයි ගෙම්බන්පිලයි අතරෙත් අන්තිමටම හෙන තරගයක් තිබ්බලු.

    කොහොමහරි මුන් දෙන්නා බයියන්ව රැවටුව්වා
    කොලඹ මනාප ප්‍රතිඵල තාම නෑ නේද? :eek:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මේ රටේ ඉන්නවා අඳ, ගොලු, මන්ද බුධ්ධික සහා බීර්‍ඊ මිනිස්සු, උන්ව නියෝජනය කරන්නත් පාර්ලිමෙන්තුවට නියොජිතයෝ යන්න ඔනේ මමනම් හිතන්නේ, ඉතින් එ මිනිස්සු එයාලව නියොජනය කරන්න එයාලගේ නියොජිතයෝ පත් කරගත්තා, අපි එකට හිස නමන්න ඔනේ,
    ගීතා, මුතුහෙට්ටි, පබා වගේ මිනිස්සුත් ඒ වගේ ජනතාව නියොජනය කරවි මින් ඉදිරියට,
    මේ නියොජිතයන්ට හැගීම් නෑ, දැනීම් නෑ, බුධ්ධියක් නෑ.....
    ඉතින් මෙයාලා තෝරගත්ත අයත් එ වගේම තමා.
     
    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මහින්ද දැන් ඉතින් හොඳ ළමයා වගේ ජනතාව බලය දීපු පිරිසට රට පාලනය කරන්න දීලා පාඩුවේ ඉන්න ඕනෑ මැදමුකලානේ ගිහින් ජනෙල් වල එල්ලිලා නාහෙන් අඩන්නේ නැතුව. වැදගත් අය කරන්නේ එහෙමයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ රටේ ඉන්නවා අඳ, ගොලු, මන්ද බුධ්ධික සහා බීර්‍ඊ මිනිස්සු, උන්ව නියෝජනය කරන්නත් පාර්ලිමෙන්තුවට නියොජිතයෝ යන්න ඔනේ මමනම් හිතන්නේ, ඉතින් එ මිනිස්සු එයාලව නියොජනය කරන්න එයාලගේ නියොජිතයෝ පත් කරගත්තා, අපි එකට හිස නමන්න ඔනේ,
    ගීතා, මුතුහෙට්ටි, පබා වගේ මිනිස්සුත් ඒ වගේ ජනතාව නියොජනය කරවි මින් ඉදිරියට,
    මේ නියොජිතයන්ට හැගීම් නෑ, දැනීම් නෑ, බුධ්ධියක් නෑ.....
    ඉතින් මෙයාලා තෝරගත්ත අයත් එ වගේම තමා.

    :(:(:(
    ගියාට පස්සෙවත් අඩු ගානේ බලගනින්කෝ පොතක් වත් හොයාගෙන .. මම දැක්ක චන්දෙට කලින් පබා මොකෙදෝ වව්‍යවස්ථාව කියන්න අහල දැන් නැතුව ඇබරි ඇබරි ඉන්නවා .. :no::no::no::no::growl::growl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    [QUOTE=Robinhood wage ekek;18842025]උබල දැන් හිතන්නේ උබල මේ ඡන්දේ පරදින්න හේතුව මොකක් කියලද ? :)

    Paksha sabhapathithumaage awasthawadi prakasha saha liyum[/QUOTE]

    මේ රටේ මිනිස්සුන්ට මේ රට තියන අභියෝගය හරියට වටහල දෙන්න සන්ධානයට බැරිවුණා....

    සන්ධාන පාක්ෂිකයින්ව ඡන්ද මධ්‍යස්ථානයට ගෙන්න ගන්න නොහැකි විම........

    අභියෝගය මොකද්ද කියල තේරෙයි තව ටිකක් කල් යද්දි උඹලට

    හරි .. මම කිව්වොත් උබල පරදින්න හේතුව , මහින්දගේ පෙර වැරදි කියල .. උබල පිළිගන්නවද ? :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    පැටියා;18842063 said:
    කොලඹ මනාප ප්‍රතිඵල තාම නෑ නේද? :eek:

    විමල් එක කියලා නිවුස් එකක් ආවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Paksha sabhapathithumaage awasthawadi prakasha saha liyum

    හරි .. මම කිව්වොත් උබල පරදින්න හේතුව , මහින්දගේ පෙර වැරදි කියල .. උබල පිළිගන්නවද ? :)[/QUOTE]

    machan umba chande Dunne UNP ekata Nam, 29 parak eka digata paradichchi hethuwath kiyapan mage hethuwa mama kiwwa. Anika me Ranil dinalada bun? Aasana 11k wadipura thiyagena wadiya uda paninna epa bun. Sirawata kiyanne, jays parajaya Danna theranaya karanna epa.