උඹ ඡන්දෙ දුන්නේ සන්ධානයට නෙමෙයි නම්...සන්ධානයේ මිනිස්සුන්ට මේ මිනිස්සු හොඳ නම් උඹට මොකද?
විමල් වීරවංශ ගැන ප්‍රතිරුපයක් ඒ දවස්වල මාධ්‍යවල හැදුවා...ඒ මාර්ගයෙන් එයා කියන දේ මේ රටේ ගනන් නොගත යුතු කාරණයක් බවට පත්කළා....
ඇත්ත කතාව උඹ කවදාවත් මේ මනුස්සයා කියන දේවල් ගැන හොයලා බලලා තියේද? නැනේද? නිකම් අනිත් අය ගොන්වංශ කියන පලියට කිව්වා මිසක්?
නැනේ...
එදා 19 සම්මත කරද්දි රටට හානියක් නැති විදිහට ඒක වෙනස් කලේ විමල් ගේ මහන්සියෙන්......එදා පි එච් ඩි කාරයොවත් ඩිග්‍රි කාරයෝ වත් ආර්ථික විශේෂඥයෝ එකෙක්ට වත් ඒක තේරුනේ නැ....
අන්න වෙනස....
පාර්ලිමේන්තුවට යන්න ඕන ඉස්කෝලෙ හොඳම ලකුණ ගත්ත නිසාවත් උපාධි තියන හින්දා වත් නෙමෙයි.....තමන්ගේ කම වෙනුවෙන් පෙනි ඉන්නවා නම්...
ඒකයි මුලික සුදුසු කම තමන්ගේ මිනිස්සු වෙනුවෙන් සිටිම